FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» L B Finance PLC (LFIN.N0000) - (1st Interim dividend for 1Q 2022)
by Venu123 Today at 11:28 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by sandamal Today at 11:07 am

» ROYAL CERAMICS PLC (RCL.N0000)
by KILLER99 Today at 10:17 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ONTHEMONEY Yesterday at 11:49 pm

» SEMB the ASPH
by soileconomy Yesterday at 9:31 pm

» Browns bullish on investments in local, international hotels
by SAGA Yesterday at 8:23 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 8:20 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by ADVENTUS Yesterday at 4:45 pm

» Top crossings today
by SAGA Yesterday at 2:53 pm

» LAUGFS GAS PLC (LGL.N0000)
by Wickyz Yesterday at 2:06 pm

» Sri Lanka’s 213 billion rupee money printing to repay foreign debt: Treasury Secretary explains
by CITIZEN Yesterday at 11:25 am

» Oman shows interest in SLAF HQ land and Chalmer’s Granary
by dayandacool Yesterday at 11:03 am

» HVA FOODS PLC (HVA.N0000)
by prabath Yesterday at 10:05 am

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by mah2903 Yesterday at 2:59 am

» ලාභ ගන්න කොටස් වලින් මේක සම්පූර්ණයෙන්ම කියවන්න
by ColomboCSE Yesterday at 12:37 am

» Shares to Buy
by Cma Yesterday at 12:02 am

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Sat Jul 31, 2021 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Sat Jul 31, 2021 8:53 pm

» Directors' Dealings today
by SAGA Sat Jul 31, 2021 6:02 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Sat Jul 31, 2021 5:37 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » සිලෝන් IPO අරමුදලෙන් සෑම කොටස්‌ නිකුතුවක්‌ සඳහාම 10% ක්‌

සිලෝන් IPO අරමුදලෙන් සෑම කොටස්‌ නිකුතුවක්‌ සඳහාම 10% ක්‌

Go down  Message [Page 1 of 1]

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics
මෙම වසර ආරම්භයේදී සිදුවූ මූලික කොටස්‌ නිකුතුන්වල අර්ධ දායකත්වයක්‌ පෙන්නුම් කළ නිසා සුළු පරිමාණ ආයෝජකයන්ට ඉන් නිසි ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්‌ථාව අහිමි විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සෑම මූලික මහජන කොටස්‌ නිකුතුවකින්ම 10% ක්‌ සුදුසුකම්ලත් ඒකක භාර අරමුදල්වලට වෙන් කිරීමට නීතියක්‌ පැනවීය. මෙම අගනා අවස්‌ථාවෙන් සුළු පරිමාණ ආයෝජකයන්ට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණ ඇතිව සිලෝන් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ ආයතනය ඩොයිෂ් බැංකුවේ භාරකාරත්වය යටතේ සිලෝන් ෂඡධ අරමුදල 2010 ජුනි මස ඇරැඹුවේය.

සුළු පරිමාණ ආයෝජකයන් 500 දෙනකු සපුරාලීම හේතුවෙන් සෑම මූලික මහජන කොටස්‌ නිකුතුවකින්ම 10% ක කොටස්‌ ලබාගැනීමේ සුදුසුකම සිලෝන් ෂඡධ අරමුදල දිනා ගත්තේය. මෙම අරමුදල අධිදායකත්වයක්‌ ඇති විය හැකි ෂඡධ වල ආයෝජන කරනු ලබයි. එසේ අත්වූ කොටස්‌ විකිණීමට හැර, කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වෙනත් කොටස්‌වල ආයෝජනය නොකරනු ලැබේ. අමතර අරමුදල් ආරක්‌ෂාකාරී පොලී උපයන ස්‌ථිර ආදායම් මාර්ගයන්හි ආයෝජනය කරන අතර ආයෝජකයන්ට ආදායම් බදු වලින් නිදහස්‌ ප්‍රතිලාභයක්‌ද හිමි කර ගත හැක.

ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක්‌ සමගම ප්‍රාග්ධන සෙවීම පිණිස කොළඹ කොටස්‌ වෙළෙඳපොළට පිවිසෙන සමාගම් නොකඩවා මූලික මහජන නිකුතු ෂඡධ සිදු කරනු ඇතැයි සිලෝන් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ ආයතනය විශ්වාසය කරයි. කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වර්තමාන මිල ඉපයුම් අනුපාතය (P/E ratio) 17 ගුණයක්‌ වේ. මෙම ඉහළ වටිනාකම නිසා මූලික මහජන නිකුතු (IPO) සඳහා ඉතා සුqදුසු වාතාවරණයක්‌ ශ්‍රී ලංකාවේ උදාවී ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සුළු පරිමාණ ආයෝජකයන් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජන දිරිමත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් දියත් කර ඇත. මේ යටතේ ආයෝජකයන් 500 දෙනකු පමණ සහභාගි වූ ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ මීගමුවේදී පවත්වන ලදී. මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේදී ආයෝජකයන් 57 දෙනකු සිලෝන් ෂඡධ අරමුදලේ ආයෝජනය කළ අතර ඔවුන් සඳහා කුසපත් ඇදීමක්‌ සිදු කරන ලදී. එම දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා වූයේ රද්දොළුගම පදිංචි ඩී. එම්. එස්‌. චන්ද්‍රසිරි මහතාය. ඒ මහතා රු. 10,000 ක්‌ වටිනා සිලෝන් ෂඡධ අරමුදල් සහතිකයක වාසනාවන්ත හිsමිකරු විය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල් මලික්‌ කාදර් මහතා විසින් මීගමුවේදී සිදු කළ කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කළ ඩී. එම්. එස්‌. චන්ද්‍රසිරි මහතාට රු. 10,000 ක්‌ වටිනා සිලෝන් ෂඡධ අරමුදල් සහතිකපත් පිරිනමන ලදී. මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‌ෂ නාමල් කමල්ගොඩ මහතාද සිලෝන් ඇසට්‌ මැනේඡ්මන්ට්‌ ආයතනයේ ජයනි වික්‍රමනායක, ප්‍රවීන් ප්‍රනාන්දු සහ ශෂිනි ස්‌ටෙම්බෝද සහභාගි විය.

දිවයින - 12/10/11

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum