FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Marina development in Port City poised to redefine tourism & maritime industries - LOLC Group MD
by samaritan Yesterday at 9:50 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by soileconomy Yesterday at 1:51 am

» Abans Electricals
by Rare Sat Jan 11, 2025 1:47 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Jan 11, 2025 4:09 am

» Large cap Sri Lankan companies
by Rare Sat Jan 11, 2025 3:46 am

» Convenience Foods Lanka
by Rare Sat Jan 11, 2025 3:12 am

» Sri Lankan stocks with the best yearly performance
by Rare Fri Jan 10, 2025 1:18 pm

» Sri Lankan companies with the highest dividend yields
by Rare Fri Jan 10, 2025 1:16 pm

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by soileconomy Fri Jan 10, 2025 6:45 am

» Colombo Stock Market ASPI to reach 22,000 in 2025
by Rare Mon Jan 06, 2025 11:54 am

» CSE to turn bullish after November 14 poll
by Rare Mon Jan 06, 2025 11:20 am

» Plantation Companies
by blindhog Sun Jan 05, 2025 12:00 pm

» Great Value - High Importance
by Rare Sun Jan 05, 2025 7:20 am

» Colombo Stock Market: Where are we heading?
by Rare Tue Dec 31, 2024 10:48 am

» CSE IS UNDERVALUED: THE BEGINNING OF A GROWTH TRAJECTORY
by D.G.Dayaratne Tue Dec 31, 2024 5:40 am

» Millennial Capital Youtube Channel
by MillennialC Sun Dec 29, 2024 9:56 pm

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sun Dec 29, 2024 7:04 am

» LOLC Holdings & LOFC shines together in LMD's top 20 by profit for FY 23/24
by Equity Win Fri Dec 27, 2024 1:59 pm

» Good Times Ahead for LIOC
by Dilip Mon Dec 16, 2024 7:02 pm

» CIC Holdings PLC, signs agreement with SLINTEC - New herbicide formulation for the company’s Crop Solutions Division
by sakuni Sun Dec 15, 2024 8:42 pm

» CIC Holdings Impressive 2Q Financial Results
by nilantha suranga Sun Dec 15, 2024 2:38 pm

» Sri Lanka CIC Holdings to invest US$14mn n expansion
by rukshan1234 Sun Dec 15, 2024 8:48 am

» CIC Holdings Good Times Ahead
by Shiranli Sat Dec 14, 2024 8:16 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

අජිත් දේවසුරේන්ද්‍ර සහ මතුරට වැවිලි සමාගමත් ආයෝජකයන්ට නයා පෙන්වයි

+5
trasantha
manula
dinusl
swan03
market bull
9 posters

Go down  Message [Page 1 of 1]

market bull

market bull
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

මෙම මතුරට වැවිලි සමගම (Maturata Plantations ) යනු දැනට කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත සමාගමක් වන කටාර් ඇලෝසියස් ගේ ෆ්‍රී ලංකා කැපිටල් ( Free Lanka Holdings ) ආයතනයට අයත් සමාගමක් වන අතර ෆ්‍රී ලංකා කැපිටල් කොටස් මිලියන 300 ප්‍රමාණයක් 2011 මාර්තු 17 මහජනතාවට කොටසක මිල රුපියල් 5 වැනි මිලකට අලෙවි කරන ලදි නමුත් එහි පළමු දින කිහිපයේදීම එහි අධ්‍යක‍ෂක මණ්ඩලය (අජිත් දේවසුරේන්ද්‍ර ඇතුළුව) මහජනයාට විකුණා දමා ඇති අතර එම කොටසක දැනට පවතින මිල රු.1.90 සිට 2.10 අතර පවතී.

මෙම සමාගමද සිදුකලේ ආයෝජකයන් මුලා කිරීමයි. ඒ එය මහජන නිකුත්තුවට පෙර සිටම ප්‍රයිවට් සෙල් අවුට් (Private Sell Out ) ක්‍රමයට කොටස් ප්‍රමාණයක් බ්‍රව්න්ස් ඉන්වෙස්ට්මෙන්ට්ස් සමාගමත් පපෙචුඅල් හෝල්ඩින්ග්ස් සමාගමත් පෞද්ගලික ආයෝජකයන්ට විකුණා ඇති අතර එය මහජනතාවට දැනුම් දීමට අවශ්‍ය නැති වූ බවයි.

ඒ සම්බන්ධයෙන් එකල බ්‍රවුන්ස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වෙන රිමු සල්ඩින් (හිටපු ෂෙල් ගෑස් ලංකා මූල්‍ය අධ්‍යක්ෂක -ෂෙල් සමාගම විකිණීමට ඔන්න මෙන්න තිබියදී ඔහු බ්‍රව්න්ස් සමාගමට පනින ලදී) පුවත් පත් වලට පවසා ඇත. ෆ්‍රී ලංකා කැපිටල් ( Free Lanka Holdings ) කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කීරීමත් සමගම LOLC හි ඉෂාර නානායක්කාර ඇතුළු ව අජිත් දේවසුරේන්ද්‍රත් ක්‍රමයෙන් හෙමින් හෙමින් තම කොටස් හලන්නට පටන් ගත්තේය.නමුත් දැන් දේවසුරේන්ද්‍ර ගේ ෆ්‍රී ලංකා හි අයිතිය 0.88% සිට 0.60% අඩුවී ඇත්තේ කොටස් මිලියන 12 ක පමණ සිට මිලයන 8 දක්වා අඩු වීමෙනි.

කව්ද මේ අජිත් දේවසුරේන්ද්‍ර ?

ඔහු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පහලවූ ශ්‍රේෂ්ටතම ජිල්මාර්ට් කාරයා ලෙස හැඳින්විය හැකිය. කොටින්ම කියනවානම් ඔහු ශ්‍රී ලංකාවේ 2010 වසරේ සිට බිලියන පතියෙකු වී ඇත්තේ මූල්‍ය ජිල්මාර්ට් කොට ඔහු වටා ඉන්න සගයන්වද කෝටිපතියන් හා තව තවත් බිලියන පතියන් කිරීමෙනි.

2004 ජුලි මස අග බාගයේ First Capital Treasuries හි ඔහු සතු 20% අයිතිය සහ First Capital Limited හි ඔහු සතු 11% කොටස් විකුණා දමා තමාගේම ජීවිතයේ නව අරුණලු සොයායන බව පවසා එකල LOLC ප්‍රමුක ඉෂාර නානායක්කාරට එකතුවුනේ ෆර්ස්ට් කැපිටල්ට අයිතිව තිබූ ෆර්ස්ට් කැපිටල් ඩී.එස්.ඒ සෙකුරිටීස් කොටස් තරව්කාර සමාඟම විකුණා දැමීමෙන් පසුවය. කෙසේ නමුදු ඉන් පසු තැප්‍රෝබේන් (Taprobane) නම් ආයතනයක් පිහිටවාගෙන ඉෂාර නානායක්කාරගේ කොටස් හිමිව තිබූ බ්‍රවුන්ස් (Browns) ආයතනයත් එක් කරගෙන අජිත් ලසන්ත දේවසුරේන්ද්‍ර (Ajith Lasantha Devasurendra) ලංකාවේ මූල්‍ය වෙළඳපොල ජිල්මාර්ට් මාලාවකින් විජාබාහු කරන්නට පටන් ගත්තේ දේශපාලන පිහිටද සමඟය.

අජිත් දේවසුරේන්ද්‍ර ගල් ඔය හෝල්ඩින්ග්ස් හා රෝයල් ෆර්න්වුඩ් පෝසිලෙන් හි සභාපතිය ඒ වගේම මුතුගල වතුයායේ, මතුරට වතුයායේ සමාගම් වල අධ්‍යක්ෂක වරයෙකි. ඔහු LOLC සමාගමට අයත් සහ බ්‍රව්න් සහ සමාගමට අයත් ආයතන කීපයකම අධ්‍යක්ෂක දූරය දරයි. තවද කොතරම් වංචාකාරයෙක් වුවද ශ්‍රී ලාංකීය මහා බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ යහළුවෙකු නිසා අජිත් දේවසුරේන්ද්‍ර සෙලාන් බැංකුවේ මෙන්ම ද ෆිනෑන්ස් සහ සමාගමේද අධ්‍යක්ෂකයකු වී ඇත්තේ කොටස් මිලදී ගැනීමෙනි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිත් පුවත්පතුත් පල කර ඇති වාර්තා අනුව අජිත් දේවසුරේන්ද්‍ර ඇතුළු පපෙචුඅල් කැපිටල් හි අර්ජුන් ඇලෝසියස් තමන් සතු කොටස් (ලැයිස්තුගත සමාගම් හි ) බොහෝ ප්‍රමාණයක් මහා බැංකු අධිපති නිවාර්ඩ් කබ්රාල් ගේ අධීක්ෂණයට හසුවන සේවක අර්ථසාධක අරමුදලට විකුණා ඇත.

සමහර කොටස් වෙළදපොල ආරංචි මාර්ග පවසන්නේ පහුගිය දිනවල සේවක අර්ධ සාධකෙන් කොටස් වෙලදපොලේ සමහර ආයතන වල කොටස් මිලදී ගත් සෑම විටකම නිවාර්ඩ් කබ්රාල් කොටසකට රුපියලක් හෝ සත පනහක් බැගින් 'කික් බැක්' එකක් චාර්ජ් කල බවයි.


ඒ අනුව යම් හෙයකින් කොටස් මිලියන් දහයක් පමණ අර්ධ සාධකය මිලට ගත විට කබ්රාල් කොලේ යටින් හොයන මුදල රුපියල් මිලියන් පහක් හෝ මිලියන දහයකි.ඒ අපේම සේවක අර්ධ සාධකේ මුදලින්ය. අර්ධ සාධකය කොටස් විකුණන විටත් කබ්රාල් ඒ හා සමාන මුදලක් හෙවු බව නිල නොවන ආරංචිමාර්ග කියයි.

ලංකාවේ බොන්ඩ් කින්ග් ලෙස හඳුන්වන අජිත් දේවසුරේන්ද්‍ර වටා ඉන්න සියලූම දෙනා අද ජිල්මාට් කාරයන් වී හමාරය එකෙක් නම් කොටස් වෙළඳපොල 2011 සිට කා දැමීමට වගකිවයුතු දිනාල් විජේමාන්න (Dinal Wijemanne) සහ අනෙකා කට්ට කරෝල විකුණන ෆ්‍රී ලංකා සභාපති කටාර් ඇලෝසියස් මුදලාලිගේ මුණුබුරෙකු වන අර්ජුන් ඇලෝසියස්ය.

අනෙකා විනිමය සහ සුරැකුම්පත් කොමිසන් සභාවෙන් නෙරපූ මලික් කාදර්ය, තවත් එකෙක් PC House හි අධිපති Mohomad Rishan ය තවත් එකෙක් නම් ඉස්සර සෙලින්කෝ යටතේ හැදුනු වැඩුණු ලංකාවේ ලොකුම පොලූ කාරයා ලෙස හැඳින්වෙන ලලිත් කොතලාවලගේ සෙලින්කෝ මනී බ්‍රෝකර්ස් සමාඟමේ වැඩ කරපු අද නවාරා කැපිටල් හි අධිපති හර්ෂ ද සිල්වාය.

අප හෙලි කරනු ලබන වංචාකාරයන් විසින් අල්ලස් ලබා දෙනු ලැබූ අවස්ථා එයට අදාල විවිධ සාක්ෂි අප අතර ඇති අතර නුදුරු අනාගතයේදී ඒවාද හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු. මෙවැනි පුද්ගලයන් පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් මැදිහත් වූ අවස්ථාවන් හී ද එයට එරෙහි වූ පුද්ගලයන් පිලිබඳ වද බොහෝමයක් තොරතුරු අප අතර පවතී.

ඒවා නැවත යට නොගැහිය හැකි ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව සතුටින් දන්වමු.


Read more: http://www.gossip9.com/2012/03/blog-post_9572.html#ixzz1pJgMcyns

swan03


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Oh damn, why I invested in this market? This is completely a den of thieves.

dinusl

dinusl
Co-Admin

swan03 wrote:Oh damn, why I invested in this market? This is completely a den of thieves.

What to do men? those who are in responsible chairs is sleeping Crying or Very sad Crying or Very sad

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

dinusl wrote:
swan03 wrote:Oh damn, why I invested in this market? This is completely a den of thieves.

What to do men? those who are in responsible chairs is sleeping Crying or Very sad Crying or Very sad

not simple sleeping... hardly sleeping... these way they are eating our hard money... and every day we are watching the market... praying for moving.. but these people with in one minute making market upside down.. and in one web site i have seen their overseas account numbers where their investing thier black money..

trasantha


Senior Equity Analytic
Senior Equity Analytic

In Sril Lanka CSE major investers ar the winners we ar the loser (minor investers) my dear friendsssssss
bcz our Mkt is small & just only few people can manage it as they wizzzzzz

Mad Mad Mad Mad Mad Mad Mad Mad Mad
Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil

amilaela

amilaela
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ayyooooo srilanka stock horuuuuuuuuuuuu aneeeeeeeeee

https://www.facebook.com/profile.php?id=100001851586843

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I'm sorry about our sl retailers including me. Sad

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

swan03 wrote:Oh damn, why I invested in this market? This is completely a den of thieves.
We need a Full Suddayak from very top. So do not squander the next opportunity.
pale

valuations87


Stock Trader

Regulators are in the hands of regulated......

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Another news in lankaleaks.com........How the market run.. so we are the one fools....

ජනපති මහින්දගේ ලේකම් ලලිත් වීරතුංග තම දුව වන වින්ද්‍යා සුගතදාස වීරතුංග නැතිනම් (වින්ද්‍යා සුගතදාස) ලවා අහිංසක මිනිසුන්ගේ EPF සල්ලි පිල්ලි ගසා ඇති බව අපට සාක්ෂි සහිතව දැනගැනීමට ලැබී ඇත. මෙම ගසාකෑම සහ කොමිස් ගැහිල්ල ලංකා විනිමය සුරැකුම්පත් දෙපාර්තුමේන්තුවේ තම මව (ඉන්ද්‍රානි සුගතදාස) සේවය කරන කාලය තුලදී ඉතාමත්ම සුක්ෂම ලෙස සිදුකර ඇත. EPF මුදල් බිලියන 4 ක් ඉන්ද්‍රානි සුගතදාස තම දුව රැකියාව කරන සහ අධ්‍යක්ෂවරියක් වශයෙන් සේවය කරන ලාෆ් ගෑස් සමාගමේ කොටස්, කොටස් වෙලදපොලේ මිලදීගැනීමට දී ඇත. තවද එක කොටසක් රුපියල් 48 බැගින් මහජනතාවගේ EPF මුදල් යොදා මිලදීගෙන ඇත.

වීරතුංග පවුලේ දුවරු සහ මව වීරතුංග නම බාවිතා කරනේ නැත. එනිසා සාමාන්‍ය මිනිසා ට වීරතුංග පවුලේ දුවරු සහ මව හදුනාගැනීමට එතරම් පහසු නැත.

ඉහත මිලදිගනීමෙන් දින 7 ක් තුල රුපියල් 48 ට ගත් ලාෆ් ගෑස් සමාගමේ කොටස්, රුපියල් 8 ක් පාඩුවට කොටසක් රුපියල් 40 බැගින්, යලිත් ලාෆ් ගෑස් සමාගමේ හිමිකරු W. K. H. වේගපිටිය ට විකුණන ලදී, ඉහත කොටස් හුවමාරුව නැතිනම් විකිණීම නිසා ETF ලැබූ පාඩුව රුපියල් බිලියන් 1 කි. තම දුව රැකියාව කරන සමාගමේ කොටස් මිලදීගෙන රුපියල් බිලියනයක් පාඩුවට විකිණීම තරම් කැතද ?????????????????. අසරණ මිනිසුන්ගේ EPF මුදල් වලින් තම මඩිය තර කිරීම කෙතරම් සහගහන අපරාධයක්ද?????????, තවද රුපියල් 48 ට ගත් කොටස් සතියක් තුල රුපියල් 40 යට විකිණීමට තිබු හදිස්සිය කුමක්ද ????????????, පැහැදිලිවම මෙය සිතාමතා මහදවල් සිදුකල හොරකමකි. ඉහත ගනුදෙනුව හරහා ලාෆ් ගෑස් සමාගමේ හිමිකරු W. K. H. වේගපිටිය අවම වශයෙන් රුපියල් බිලියන 1 ක් ලාබ ලැබීය.

ලොවටම පම්පොරි ගසන, ලලිත් වීරතුංග තම බිරිද සහ දුව යොදා යහමින් මුදල් හමම්බකරන බව දන්නෝ දනිති. ඇල්වතුරත් නිවලා බොන ලලිත් තම කොමිස් මුදල් ඩුබායි Lloyds Bank PLC, Al Wasl Road, Jumeirah, Telephone: 04 3422000 වල සහ බිරිද ගේ සහ දරුවන්ගේ ලංකාවේ ගිණුම් වල තැන්පත් කර ඇත. තවද ඇමරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේද බැංකු ගිණුම් ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. ලලිත් වීරතුංග ට, ලංකාවේ ගෙවල් 4 ක් ඇත, තේ වතු 2 ක්, සහ සංචාරක හෝටල් ද 2 ක් ඍජුව සහ වක්‍රව ලලිත් වීරතුංග සතුව ඇත. වාහන 6 ක් තම දුවරු සහ බිරිදගේ නමට ඇත. deleted රජය කාලයදී ICTA ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කල ලලිත්, පසුව තමාගේ නෑකම මතක් කර, ජනපති මහින්දට ලංවී, මේ වන විට ලංකාවේ ඉන්නා ප්‍රධානතම පෝසතෙක් බවට පත්ව ඇත.

EPF මුදල් යොදවමින්, ඉන්ද්‍රානි සුගතදාස (ලලිත් ගේ 2 වැනි බිරිද) හිටපු ලංකා විනිමය සුරැකුම්පත් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානි Grain Elevators and Browns යන ආයතනවලද කොටස් මිලදී ගත් අතර, කොටස් වෙලදපොලේ කොටසක් රුපියල් 238 ගත් ඉන්ද්‍රානි සුගතදාස හිටපු ලංකා විනිමය සුරැකුම්පත් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානි, පසුව එම කොටස් රුපියල් 100 යට ඇදවැටුණු විට ලැබූ පාඩුව රුපියල් බිලයන 20 කි, නමුත් සියලු දේ හෙළිවීමට පෙර ඇය තම තනතුරින් ඉල්ලා අස්වු අතර, අවාසනාවකට ලංකාවේ නීති රීති වලට අනුව මේවැනි පත්වීම්වලට තනතුරින් ඉල්ලා අස්වු විට දඩුවම් දිය නොහැක.

ලලිත් සහ පවුල කොමිස් ගහන තවත් විධියක් වන්නේ වැඩිවන ගෑස් මිල කලින් ලාෆ් ගෑස් සමාගමේ හිමිකරු ජෙර්මන් ටෙක් W. K. H. වේගපිටිය ට දැනුම් දී, වේගපිටිය ගෑස් ගබඩා කිරීමන් පසුව වැඩිවන මිලට විකුණා ලබන අමතර ලාබය 50% ට 50% බෙදාගැනීමයි. ජනපති මහින්දගේ ලේකම් ලලිත් වීරතුංග පැහැදිලිවම තම තනතුර මුදල් හම්ම්බකිරීම සදහා පාවාදී ඇත, තවද තම පවුලේ අය හරහා සියලුම ගනුදෙනු කිරීමට වගබලාගෙන ඇත.

මහජනතාවගේ EPF මුදල් වලට සිදුවී ඇති පාඩුව ගෙවනේ කවුද ????? ලලිත් ද ???? ලලිත් ගේ බිරිදද ????, දුවද ?????, නැතිනම් ජෙර්මන් ටෙක් W. K. H. වේගපිටිය???????

valuations87


Stock Trader

all because of bad politics and bad politicians

market bull

market bull
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Manula, i didnt see you post here.I have posted same article as a new one...

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

market bull wrote: Manula, i didnt see you post here.I have posted same article as a new one...

@marketbull.. ok..no worries ...still it is there...and I can see when it opens.... Very Happy Very Happy

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum