මොනවද හොඳ තැරැව්කාර ආයතන...?
කොහොමද කොටස් ඉල්ලුම් කරන්නෙ?
ඔනෙ ලියවිලි ගන්නෙ කොහොන්ද ?
මගේ පදිංචිය මාතර ඒත් මම ගොඩක් වෙලාවට ඉන්නෙ කොලඹ
ගිණුමක් ආරම්ඹ කරන්න කොලඹ කොටස් වෙළඳ පොලද මාතර තියන ශාකාවට යන එකද වැඩිය හොඳ..?
වෙන දැනගතයුතු කරුණු මොනවද..?
මේ ටික දැන ගන්න මට පොඩි උදව්වක් කරන්න
ස්තුතීයි!