FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_lcap68%තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_rcap 68% [ 178 ]
තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_lcap18%තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_rcap 18% [ 47 ]
තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_lcap13%තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි

තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි

2 posters

Go down  Message [Page 1 of 1]

rijayasooriya

rijayasooriya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
තෙල් සංස්‌ථාව ගිය වසරේ බිලියන 94 ක්‌ පාඩු ලබයි

ප්‍රියදර්ශන ලියනගේ

ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011 වසරේදී රුපියල් කෝටි අනූහතර දහසක (රුපියල් බිලියන 94 ක) වාර්තාගත මෙහෙයුම් අලාභයක්‌ (පාඩුවක්‌) ලබා තිබේ.

2010 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් කෝටි විසිහත්දාහක (රුපියල් බිලියන 27 ක) මෙහෙයුම් අලාභයක්‌ ලැබූ අතර 2011 වසරේදී මෙම මෙහෙයුම් අලාභය වාර්තාගත අන්දමින් වැඩිවී ඇත.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව තෙල් මිලදී ගැනීම සඳහා බැංකුවලින් රුපියල් කෝටි පනස්‌ තුන්දාස්‌ තුන්සීයක මුදලක්‌ (රුපියල් බිලියන 53.3) 2011 වසරේ ණය වශයෙන් ලබාගෙන තිබේ.

2011 වසර අවසන් වන විට රජයට අයත් ආයතනවලින් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට රුපියල් බිලියන 115 ක මුදලක්‌ හිඟ බිල්පත් වශයෙන් අයවීමට තිබිණි.

2011 වසර තුළ දී ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් කෝටි අනූහතර දහසක වාර්තාගත මෙහෙයුම් අලාභයක්‌ ලැබීමට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යැම ද සෘජු ලෙස හේතුවී ඇත.

පසුගිය වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය කිරීම සඳහා වැයකර ඇති මුදල සමස්‌ත අපනයන ආදායමෙන් 45.4% ක්‌ වන අතර එය සමස්‌ත ආනයන පිරිවැයෙන් 23.7% ක්‌ වේ.


http://www.divaina.com/2012/05/03/news11.html

K.Haputantri

K.Haputantri
Co-Admin
Recent rational economic policy changes such as increase of oil price, increase of tax on certain oil consuming imports & floating the rupee were aimed at discouraging the use of oil there by helping the ever widening balance of payment. However, an equal number of wrong policy measures (which are contradictory to each other) adopted by CPC, such as supply of oil to certain loss making corporations at subsidised prices and also on credit, not only increased its losses but also undermined the good policy measures taken previously. I do not think these lossmaking corporations will ever be able to settle their credits even at subsidised prices. Balance of payment situation may not improve unless these are streamedlined.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum