04-May-2012
බ්ලූ ඩයමන්ඩ් සමාගමේ එක් කොටසක් කොටස් 14 ක අතුරු බෙදුමක් සිදු කිරීම වෙනුවෙන් අද පැවති විශේෂිත මහා සභා රැස්වීමේ දී එකී යෝජනාව ප්‍රතික්ෂේව වී තිබේ. තවද සමාගමේ මේ දක්වා පැවති අලාභයන් සමාගමේ ප්‍රාග්ධනය භාවිත කොට ලියා හැරීමට කළ යෝජනාව සම්මත වී තිබේ.
http://www.lankabusinessnews.com/Sinhala.html