FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ
by stockchaser Today at 2:42 am

» පෙබරවාරි මාසේ කොළඹ කොටස් වලට මොකක්ද වුනේ - බැසුවාද ? බැස්සාද ?
by xhunter Today at 2:20 am

» GLAS will be winner with Super Gain.
by Eranga87 Today at 2:00 am

» If you are one of those people who can sleep at night while someone else is in control of your destiny, then my advice would be to only invest in stocks
by Asoka Samarakone Yesterday at 9:58 pm

» DFCC will be receiving Rs.594,538,285.50
by SANJAYANM Yesterday at 9:56 pm

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by chathura123 Yesterday at 8:52 pm

» Price prediction on GRAN and TAFL
by Bakkabwoi Yesterday at 6:22 pm

» SEMB SEMB
by stockchaser Yesterday at 2:57 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Vishwanarth Yesterday at 2:54 pm

» Bullish sentiment returns with market regulator's assurance
by Vishwanarth Yesterday at 2:52 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by Vishwanarth Yesterday at 1:49 pm

» SOFTLOGIC HOLDINGS PLC (SHL.N0000)
by suku502 Yesterday at 1:32 pm

» DIPD/HAYC/HAYL
by Wickyz Yesterday at 1:19 pm

» Chart 25.02.2021
by stockback Yesterday at 12:41 pm

» is it a good time to sell expo shares
by Kipling Yesterday at 8:39 am

» Current 2021 Februray Unit Trust/Unit Fund Per Annum percentages
by agentnrox Yesterday at 8:13 am

» Leading brokers causing market downturn
by Mithooshan Yesterday at 7:40 am

» Must watch this video - unnecessary panic
by Jana Yesterday at 1:03 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by learningthemarket Yesterday at 12:03 am

» Daily Foreign Transactions
by Mr. X Wed Feb 24, 2021 11:28 pm

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » සේවක අර්ථ සාධක අරමුදලට ඇඟිල්ල දික්කිරීම කූඨ සැලැස්මක්

සේවක අර්ථ සාධක අරමුදලට ඇඟිල්ල දික්කිරීම කූඨ සැලැස්මක්

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

සේවක අර්ථ සාධක අරමුදලට ඇඟිල්ල දික්කිරීම කූඨ සැලැස්මක් Z_pi-CSE
කොටස් වෙළඳ‍පොළ ගනු දෙනු වලදී සේවක අර්ථසාධක අරමුදල වංචා කර ඇති බවට ඇතමුන් නඟන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව, සේවක අර්ථ සාධක අරමුදල පවසයි.
මෙරට විශාලතම අරමුද‍ලේ කීර්තිනාමය කෙළෙසීම තුළින් රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ කූඨ සැලැස්මක් ඇතැමුන් විසින් දියත් කරමින් පවතින බව එම අරමුදල මැයි 21 වැනි දා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සේවක අර්ථ සාධක අරමුදල සිය අයෝජනයෙන් 93 ක ප්‍රතිශතයක් රාජ්‍ය සුරැකුම්පත්වල ද 6 ක් කොටස් වෙළෙඳ ‍පොළෙහි ද ඉතිරි 1 සංගමික ණය කරයක් සහ අනිකුත් කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනය කරයි. කොටස් වෙළෙඳ‍පොළෙහි අයෝජනය කරන්නේ සිය අරමුදල් ප්‍රාග්ධන පදනම පුළුල් කිරීම සහ දිගු කාලීනව ලාභ ඉපයීමේ අරමුණෙනි.
කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයේදී අදාළ සමාගම් කොටස්වල ෙනෙසර්ගික අගය, එහි දිගුකාලීන අපේක්ෂා, කොටස් මිලෙහි මැදි සහ දිගුකාලීන වර්ධනය, සමාගම් අනාගත සැලසුම් යහපාලනය සහ කොටස් ප්‍රමාණය ආදී කරුණු රැසක් අධ්‍යයනය කරන බව එම අරමුදල පවසයි.
එසේ වුවත් කොටස් වෙළෙඳ ‍පොළ අයෝජනයේදී කොටස් වෙළෙඳ‍පොළ ස්ථාවර මට්ටමක නොපවතින නිතරම උච්චාවචනයට ලක්වේ. මේ නිසා කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයේදී ලාභ සහ අලාභ ලැබිමට අයෝජකයන්ට සිදු වේ.
එනමුත් සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය කිරීම තුළින් 2011 වසරේදී ලාභ සහ ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 2504 ක් ද මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 1559 ක් ද උපයා ගැනීමට සමත් වී ඇත. කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ‍පොළ මිල දර්ශකය (ඒඉ) එහි උපරිම අවස්ථාවට පැමිණි 2010 අවසාන භාගයේදී සහ 2011 මුල් භාගයේදී සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 19 ක් පමණ වූ උපයා නොගත් ප්‍රාග්ධන ලාභයක් සිය ආයෝජනය තුළ වාර්තා කර ඇත.
සිය ආයෝජන ඇතුළු සියලුම ගනුදෙනු රටේ පිළිගත් විගණන ආයතනයන් විසින් අභ්‍යන්තරව විගණනය කරනු ලබන අතර 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 6 (1) වගන්තිය ප්‍රකාරව අරමුද‍ලේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලබන බව එම අරමුදල පවසයි
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4014:2012-05-22-18-50-16&catid=72:tv&Itemid=414

bullrun

bullrun
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
This is the good chance for ETF to grab valuable shares at chiefer price. They would do it definitely subject to the limit allocated for investment in equity. Ultimately the profit would share among members. We must proud about the ETF while all most all big people and firms are suffering lost they have earned a massive profit. Very good and prudent investment policy. Well done ETF

smallville

smallville
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
"කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයේදී අදාළ සමාගම් කොටස්වල ෙනෙසර්ගික අගය, එහි දිගුකාලීන අපේක්ෂා, කොටස් මිලෙහි මැදි සහ දිගුකාලීන වර්ධනය, සමාගම් අනාගත සැලසුම් යහපාලනය සහ කොටස් ප්‍රමාණය ආදී කරුණු රැසක් අධ්‍යයනය කරන බව එම අරමුදල පවසයි."

In long run I still cant justify buying GRAN above 220 levels.. At least now they have to avg down and make their avg down or else wait for so long to reap the benefits.. Their ROI time will be many years, but why dont they buy when its at a certain level?

As of latest financials Employees Provident Fund holds 5,350,549 shares of GRAN or 8.92%.
Employees Trust Fund Board holnds another 203,126 shares (0.34%)

Also they have vested their interest in AITKEN SPENCE, bought several times in parcels:

http://www.ft.lk/2011/06/29/epf-active-in-sluggish-bourse/

http://www.ft.lk/2011/05/25/epf-buys-1-m-more-shares-of-spence-hotel-holdings/

http://www.ft.lk/2011/04/21/epf-invests-more-in-aitken-spence/

The irony is these big funds come in and buy big quantities when share prices go up, they dont see the growth when we were buying it then fell victim to profit taking Wink
However their holding power is high, time period is long (5-10 years) so these shares still can go over the price they bought..

"එනමුත් සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය කිරීම තුළින් 2011 වසරේදී ලාභ සහ ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 2504 ක් ද මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 1559 ක් ද උපයා ගැනීමට සමත් වී ඇත."

What happens last is the above.. u become a long term holder of a share u bought high then u receive dividends for your misery.

K.Haputantri

K.Haputantri
Co-Admin
Any fool knows that the simple methodology in stock trade is "buy at low prices & sell high" but when it comes to fools at Govt., controlled funds the methodology has been "buy when price is high from so colled patriotic henchmen/crooks & wait indefinitly until it comes up one fine day", because political stooges/crooks need to be looked after well at the expense of poor people. These are the home grown solutions. Ha Ha!!!

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
දැන් නැවතත් කොටස් මිලට ගැනීමට තිබෙන හොඳ අවස්තාවකි.
අකණ්ඩ මුදල් ප්‍රවාහයක් ඇති සේවක අර්ථසාධක අරමුදල මේ එන චෝදනා නිසා එයින් වැලකි සිටිනු ඇත.
ඉන් සිදුවන්නේ මිල වැඩිවූ පසු විකුණා ලබා ලැබීමේ අවස්ථාව ගිලිහි යාමය.
මෙය පසුගිය සමයේ මිල වැඩිවූ විට මිලට ගෙන පසුව අඩුවූ නිසා කර ගත්ත පාඩුවට සමානම දෙයකි.
මේ බනින අයම කෙදිනක හෝ කොටස් මිල වැඩිවූ විට කලින් ගත්තේ නෑ කියා බනිනු ඇත.

enthush


Equity Analytic
Equity Analytic
yeah thats true,,
ඔය උඩදාගෙන කෑ ගහන අයම තමඊ ඊට පස්සේ ඕවට වගකියන්න ඕනේ
දැන් EPF එකෙන් buy කරන්නෙත් නෑ
buy කරානම් market එක මෙච්චර වැටෙන්නෙත් නෑ ...

sanjeewa88

sanjeewa88
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Chinwi wrote:දැන් නැවතත් කොටස් මිලට ගැනීමට තිබෙන හොඳ අවස්තාවකි.
අකණ්ඩ මුදල් ප්‍රවාහයක් ඇති සේවක අර්ථසාධක අරමුදල මේ එන චෝදනා නිසා එයින් වැලකි සිටිනු ඇත.
ඉන් සිදුවන්නේ මිල වැඩිවූ පසු විකුණා ලබා ලැබීමේ අවස්ථාව ගිලිහි යාමය.
මෙය පසුගිය සමයේ මිල වැඩිවූ විට මිලට ගෙන පසුව අඩුවූ නිසා කර ගත්ත පාඩුවට සමානම දෙයකි.
මේ බනින අයම කෙදිනක හෝ කොටස් මිල වැඩිවූ විට කලින් ගත්තේ නෑ කියා බනිනු ඇත.

This is not a problem with high- low price of shares.

As a national fund they should invest with the fundamental values of shares. It's not a simple buying and selling business doing like us.

They should responsible to the nation as it is the largest retirement fund in Sri Lanka.

On the other hand CB is rich of financial professionals who can access the investments and they are the best party who forecast the macro economic prospect.

In the case of Aitken Spence share transaction they have proved that they are not in a position to evaluate and forecast the company's financials.

K.Haputantri

K.Haputantri
Co-Admin
@sanjeewa88 wrote:
@Chinwi wrote:දැන් නැවතත් කොටස් මිලට ගැනීමට තිබෙන හොඳ අවස්තාවකි.
අකණ්ඩ මුදල් ප්‍රවාහයක් ඇති සේවක අර්ථසාධක අරමුදල මේ එන චෝදනා නිසා එයින් වැලකි සිටිනු ඇත.
ඉන් සිදුවන්නේ මිල වැඩිවූ පසු විකුණා ලබා ලැබීමේ අවස්ථාව ගිලිහි යාමය.
මෙය පසුගිය සමයේ මිල වැඩිවූ විට මිලට ගෙන පසුව අඩුවූ නිසා කර ගත්ත පාඩුවට සමානම දෙයකි.
මේ බනින අයම කෙදිනක හෝ කොටස් මිල වැඩිවූ විට කලින් ගත්තේ නෑ කියා බනිනු ඇත.

This is not a problem with high- low price of shares.

As a national fund they should invest with the fundamental values of shares. It's not a simple buying and selling business doing like us.

They should responsible to the nation as it is the largest retirement fund in Sri Lanka.

On the other hand CB is rich of financial professionals who can access the investments and they are the best party who forecast the macro economic prospect.

In the case of Aitken Spence share transaction they have proved that they are not in a position to evaluate and forecast the company's financials.


Almost all Govt., institutions are full of spineless henchmen controlled by their masters. The problem emanates from this advertant initial mistake.

enthush


Equity Analytic
Equity Analytic
and no need to explain how high up the roots of this "unwarrented control" runs...

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum