එම සංසදය පැසූවේ, ඒ සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පැවසුවේ, ඒ අනුව මෙරට ආයතන 200 කට පමණ මෙම උපදෙස් ලබා දුන් බවයි.
එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ලොව පුරා සයිබර් අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පසුගියදා පැවසුවේ ෆ්ලේම් නැමති පරිගණක වෛරසයෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසයි.
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=7694#