FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » බජාජ් ත්‍රිරෝද රථ හා යතුරු පැදි මිල අඩුකරයි

බජාජ් ත්‍රිරෝද රථ හා යතුරු පැදි මිල අඩුකරයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
වාහන බදු විශාල ලෙස වැඩිකිරීමෙන් පසු අලෙවිය අඩුවීම නිසා ඉන්දීය බජාජ් සමාගම ලංකාව තුළ විකුණන ත්‍රි රෝද රථ හා යතුරු පැදිවල මිල ගණන් සියයට 05 සිට 14 ක් දක්වා අඩුකිරීමට කටයුතු කරයි.

ඉන්දියාවේ Economic Times පුවත් පත වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව තුළ බජාජ් සමස්ත අලෙවියෙන් සියයට 5-7 අතර ප්‍රමාණයක් සිදුවන බවත් එය බජාජ් අපනයන වලින් සියයට 17-18 ත් අතර ප්‍රමාණයකට ආසන්න බවයි.

වෙනත් විදියට පවසනවා නම් මාසයකට ලංකාවට එවන බජාජ් වාහන ප්‍රමාණය 20,000 ක් පමණ වේ.

ත්‍රි රෝද රථවල මිල සියයට 10 කින් පමණද යතුරු පැදිවල මිල සියයට 05-14 අතර අගයකින්ද අඩුකර තිබෙන බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1714377740

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum