එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා කියා සිටියේ මීට මාස 03කට පමණ පෙර මෙම පරිගණක වෛරසය හඳුනාගෙන ඇති බවයි.
මෙම වෛරසය මගින් පරිගණකවල ඇති ඩී.එන්.එස්.දත්ත වෙනස් කිරීමක් සිදුවන අතර අදාළ ව්‍යාජ ඩී.එන්.එස්. දත්ත හෙට දිනයේ සිට ඉවත් කිරීමට එෆ්.බී.අයි ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වෛරසයේ බලපෑමක් සිදුවී ඇති පරිගණක වලින් අන්තර්ජාලය භාවිත කිරිමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව රෝහණ පල්ලියගුරු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
http://sinhala.adaderana.lk/news.php?nid=25590