FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_lcap68%ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_rcap 68% [ 178 ]
ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_lcap18%ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_rcap 18% [ 47 ]
ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_lcap13%ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට

ග්‍රීක බැඳුම්කර ආයෝජනය ආන්දෝලනයට

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මහ බැංකුව පිළිතුරු දෙයි
මෙරට විදේශ සංචිත වලින් කොටසක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් අලාභයක් වාර්තා කළත් එම අලාභය විදේශ සංචිත වෙනත් තැන්වල ආයෝජනය කර ලැබූ ලාභයෙන් පහසුවෙන් පියවා දැමිය හැකිබව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ග්‍රීක බැඳුම්කරවල විදේශ සංචිත ආයෝජනය කිරීමෙන් සිදූවූ පාඩුව සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා වලට පිළිතුරු දෙමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙන අතර යුරෝපීය ආයෝජන වලින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ ඉතාමත් සුළු ප්‍රතිශතයක් යැයි සඳහන් කර ඇත.

විදේශ සංචිතය ආයෝජනය කිරීම මගින් 2010 දී ලබා තිබෙන ලාභය ඩොලර් මිලියන 341.2 ක් වන අතර ඩොලර් මිලියන 5537 ක සංචිත මෙහිදී ආයෝජනය කර තිබේ.

ගිය වසරේදී ඩොලර් මිලියන 6557 සංචිත ආයෝජනය කිරීම මගින් උපයා තිබෙන ලාභය ඩොලර් මිලියන 430.2 කි.

මේ අනුව, විදේශ සංචිත වලින් ලාභ ඉපැයුම් ප්‍රතිශතය 2010 දී සියයට 6.16 ක් බවත් එය ගිය වසරේදී සියයට 6.56 ක් බවත් පවසා තිබෙන මහ බැංකුව වැඩිදුරටත් කියා තිබෙන්නේ සාමාන්‍ය ෆෙඩරල් සංචිත අනුපාතය ගිය වසරේ හා මේ වසරේදී සියයට 0.25 ක අගයක තිබුණු බවයි.

2006 සිට 2011 දක්වා විදේශ සංචිත වලින් ඉපයූ සමස්ත ලාභය ඩොලර් මිලියන 1243 ක් බවත් එය සැලකිය යුතු ලාභ වැඩිවීමක් බවත් බැංකුව සඳහන් කර තිබේ.

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය

ග්‍රීක ආයෝජනයන් කරන අවස්ථාවේදී AAA ශ්‍රේණිය ඇති යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව අරමුදලේ පිටුබලය ග්‍රීසියට තිබුණු බැවින් ග‍්‍රීසියෙහි ශ්‍රේණිගත කිරීම ආයෝජන මට්ටමට වඩා අඩු මට්ටමක පැවතියද ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය ඉතා යහපත් බව පිළිගැණුනු බව මහ බැංකුව කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1100159466

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum