FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_lcap68%කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_rcap 68% [ 178 ]
කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_lcap18%කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_rcap 18% [ 47 ]
කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_lcap13%කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ...

කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ...

+2
pathfinder
Whitebull
6 posters

Go down  Message [Page 1 of 1]

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ...

කලාවැව් පිටියේදී අද්භූත වස්‌තුවක්‌ දිස්‌වේ... Aircraft මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න! මෙහි හඳුනාගත නොහැකි අද්භූත වස්‌තුවක්‌ සටහන් වී තිබේ. ඒ කුමක්‌ද යන්න හෙළි කිරීමට මෙතෙක්‌ මෙම ඡායාරූපය නිරීක්‍ෂණය කළ කිසිවෙකුටත් හැකි වී නැත.

පසුගිය හයවැනිදා පස්‌වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.

ඒ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූ චාරිකාවකදී කලාවැව ඉස්‌මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදීය.

එහිදී ගන්නා ලද ඡායාරූප අතර එක්‌ ඡායාරූපයක පමණක්‌ මෙම "අද්භූත" වස්‌තුව සටහන් වී ඇත.

මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරා ශිල්පියා කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් හාරදහසක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ පවා කැමරාවට ග්‍රහණය වන බව ද කාච විවරය Cappecher 5.6 සහ ISO 800 ලෙස භාවිත කළ බව ද ඡායාරූප ශිල්පියා පවසයි.

ජගත්


http://www.divaina.com/2012/07/11/news06.html

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
පිටසක්‌වල යානාවක්‌ කඩාවැටීමේ සිද්ධිය
ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය වසන් කළා
- හිටපු සී.අයි.ඒ. ඒජන්ත ෙච්ස්‌ බ්‍රැන්ඩන්


පිටසක්‌වල යානාවක්‌ පෘථිවියට පැමිණීමේ රහස ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් වසන් කළ බව හිටපු ඒජන්තවරයකු වන ෙච්ස්‌ බ්‍රැන්ටන් විසින් මුල්වරට හෙළිකර ඇත.

මෙම පිටසක්‌වල යානාවට අදාළ රහස්‌ තොරතුරු සී.අයි.ඒ. මූලස්‌ථානයේ රහස්‌ සේප්පුවක තැන්පත්කර තිබූ බවද බ්‍රැන්ඩන් කියා සිටියේය.

මෙම පිටසක්‌වල යානාව සම්බන්ධව 1947 දී මුලින්ම තොරතුරු හෙළිකළ ලුතිනන් වෝල්ටර් ගයුට්‌ 2006 දී මියගියේය.

එහෙත් ඔහු දිව්රුම් ප්‍රකාශනයක්‌ මගින් ඊට අදාළ තොරතුරු හෙළිකර ඇත.

පිටසක්‌වල ජීවින්ගේ සිරුරුද තමා දුටු බව ගයුට්‌ පලකර තිබේ.

මේ සිද්ධිය වසන් කළ ඇමරිකානු හමුදාව කඩාවැටුණේ කාලගුණ බැලුනයක්‌ යයිද පවසා ඇත.


http://www.divaina.com/2012/07/11/forign01.html

pathfinder

pathfinder
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Thank you very much,this is what we are looking for Very Happy Very Happy Very Happy

will this up lift CSE lol! lol! lol!

K.Haputantri

K.Haputantri
Co-Admin
@pathfinder wrote:Thank you very much,this is what we are looking for Very Happy Very Happy Very Happy

will this up lift CSE lol! lol! lol!

Yes if the aliens come & invest big money.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මේ නම් කටින් යමක් අරන් පියාඹන වී කුරුල්ලෙක්.

1/4000 shutter speed එකෙන් ගන්නකොට පක්ෂියාගේ පෙඳය විහිදියන හැටි පෙන්නේ මෙහෙම තමයි.
මේ කුරුල්ලෝ පියාඹානකොට අත්තටු සලා වේගය ගත් පසු තටු සිරුරට ඇලෙන ලෙස තබාගෙන ඉදිරියට යනවා. මේ එම වෙලාවක වැදුන රුපයක්.

What was the reason to set the shutter speed to 1/4000 to capture wildlife ?
+ ISO 800 at 3.30 p.m. open area in dry zone ?? + 5.6 ??

අනිත් අයගේ කැමරාවල ඕකා නැත්තේ ඒ මිනිස්සු ඔය වැව ( open area wildlife) සඳහා සුදුසු setting වලින් පොටෝ ගත්ත නිසා විය හැක.

ඉහත කැමරාව හිතා මතාම සෙට් කර ඇත්තේ ඉතාමත් අධික වේගයෙන් යන වස්තුවක් සඳහා මිස වන දිවි ඡායා රුප ගැනීමට නොවේ. බොහෝ විට ඔය 1/4000 වේගය එම කැමරාවේ උපරිම වේග අන්තය විය යුතු යි.

stumpy

stumpy
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
So u know about Photography as well! Very Happy
Truly an all-rounder...

I also believe it as a bird! Wink

aliasjjj

aliasjjj
Senior Equity Analytic
Senior Equity Analytic
Meka Ravanage Dandumonarelu.. Very Happy Very Happy Very Happy
http://vargapurnikava.blogspot.com/

stumpy

stumpy
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
This is the reality of fake Ravana Buggers...
http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

මුන්ගේ අම්මලාට...

ඇත්තටම රාවණා රජතුමා මුන් ගැන දන්නවානම්... Razz

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum