FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ලංකා බැංකුව සිය සේවා ස්‌ථාන ජාලය 1000 ඉක්‌මවමින් තවත් වාර්තාවක්‌ තබයි

ලංකා බැංකුව සිය සේවා ස්‌ථාන ජාලය 1000 ඉක්‌මවමින් තවත් වාර්තාවක්‌ තබයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
2009 වර්ෂයේදී ලංකා බැංකුව විසින් ජනතාවට පොරොන්දුවක්‌ දුන්හ. ඒ වසර 2012 වන විට රුපියල් ටි්‍රලියනයක වත්කම් උපයන බව සහ රුපියල් බිලියන දහයක ලාභයක්‌ උපයන බවයි. One 10 twel we යන උදාන පාඨය ඔස්‌සේ එය සමස්‌ත අභියෝගයක්‌ කර ගනිමින් නියමිත දින වකවානුවලටත් පෙර එම අරමුණු ළඟා කර ගනිමින් ලංකා බැංකුව වාර්තාවක්‌ පිහිටුවීය. 2012 වන විටම බිලියන 10 ක ලාභයක්‌ ලබාගත් අතර, නියමිත දිනට මාස 7 කටත් පෙර වත්කම් ස්‌ථාවරත්වය ටි්‍රලියනයක්‌ කරගෙන ඇත.

ඉන් මසක්‌ ගත වීමටත් පෙර එකම දිනයකදී උතුරු පළාතේ කාර්යාල 11 ක්‌ විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ස්‌ථාන ජාලය 1000 ක්‌ ඉක්‌වමින් තවත් වාර්තාවක්‌ තැබිය.

ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉටු කරනු ලබන මෙම ජාතික වගකීම යටතේ උතුරු පළාතේ විවෘත කළ ශාඛාවන් වනුයේ යාපනය විශ්වවිද්‍යාලය, මන්නිකායි, මරුදකර්නි, කරනවායි, පුන්තලි කච්ඩුවාන්, සිරුප්පිඩි, සවල්කට්‌ටු, කිළිනොච්චිය, ඕමන්ත, ක්‌පියන්කාඩු සහ පුදුකුඩිඉරිප්පුවයි.
http://www.divaina.com/2012/07/18/velanda01.html

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum