FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_lcap68%මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_rcap 68% [ 178 ]
මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_lcap18%මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_rcap 18% [ 47 ]
මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_lcap13%මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක් Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක්

මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක්

2 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මේ වසර අවසාන වනවිට රුපියලේ අගය ස්ථාවර වනු ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට ආනයනික වියදම් දැන් සමනය වෙමින් පවතින බවයි. ආර්ථික වර්ධනය ලබන වසර මුලදී නව ජිවයක් ලබනු ඇති බවට ද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා. මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය වර්ධනය වීමත් සමඟ විනිමය පාලනය සඳහා මැදිහත්වීම අවම කිරීමට ද මහබැංකුව පියවර ගත්තා. 2012 වසර ආරම්භයේ සිට රුපියලේ අගය සියයට 16 කින් පහත වැටී ඇති අතර අවප‍්‍රමාණය කරනු ලැබූ සියයට 3 ක අගය ද ඊට ඇතුළත්. ආනයනික ඉල්ලූම අඩුවීමත් සමඟ රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි. මේ අතර අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 133 සිට 132 යි ශත 10 සිට 30 දක්වා පහත වැටී තිබෙනවා.
http://www.hirunews.lk/sinhala/39261

K.Haputantri

K.Haputantri
Co-Admin
මා හිතන හැටියට මෙම මතයට පාදක වී ඇත්තේ තෙල් මිල පහත වැටීම නිසා තාවකාලිනව ඩොලර් සදහාවූ ඉල්ලුම පහත වැටීමය. තෙල් මිල පහත වැටීම දිගුකලක් නොපවතින බවත් ලෝක නිශ්පාදිතය පහත වැටීම හේතු කොටගෙන ඇතිවිය හැකි ලෝක ආර්ථික අවපාතයට ඉදිරියේදී අප මුහුණ දියයුතු බවත් කබ්රාල් මහතා නොදැන සිටීනම් ඔහුට මතක්කර දිය යුතුව ඇත. මහ බැංකුවෙන් අප අපේක්ෂා කරනුයේ මෙවන් දේශපාලන ප්‍රකාශන නොව සමබර විශ්ලේෂනයන්ය. මෙලෙස ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීම මහත් පාපයකි.

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@K.Haputantri wrote:මා හිතන හැටියට මෙම මතයට පාදක වී ඇත්තේ තෙල් මිල පහත වැටීම නිසා තාවකාලිනව ඩොලර් සදහාවූ ඉල්ලුම පහත වැටීමය. තෙල් මිල පහත වැටීම දිගුකලක් නොපවතින බවත් ලෝක නිශ්පාදිතය පහත වැටීම හේතු කොටගෙන ඇතිවිය හැකි ලෝක ආර්ථික අවපාතයට ඉදිරියේදී අප මුහුණ දියයුතු බවත් කබ්රාල් මහතා නොදැන සිටීනම් ඔහුට මතක්කර දිය යුතුව ඇත. මහ බැංකුවෙන් අප අපේක්ෂා කරනුයේ මෙවන් දේශපාලන ප්‍රකාශන නොව සමබර විශ්ලේෂනයන්ය. මෙලෙස ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීම මහත් පාපයකි.

මතු සසරේ නෑවත නෑවත සතර අපායේ වෑටීමට හේතුවන පවකී

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum