http://www.hirunews.lk/sinhala/39292
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Malika1990 wrote:තමන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන දෙකයි දශම හයේ ණය මුදලේ අවසන් වාරිකය සඳහා අද (20) අනුමැතිය හිමිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. වොෂින්ටනයේ අද (20) පැවැත්වෙන මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ඊට අදාළ අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කරනු ඇති. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමිවන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 420 ක්. මූල්‍ය අරමුදල පවසන්නේ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය දිගු කාලීනව යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. ජනතාවට යම් අපහසුතා මතුවූවත් රටේ සිදුවන සාර්ථක ආර්ථික වෙනස්වීම් පිළිබඳව ශී‍්‍ර ලාංකීය ජනතාව සතුටු විය යුතු බවද මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. දිගු කාලීන වශයෙන් රටට හිතකර ආර්ථික ප‍්‍රතිපත්ති රජය කි‍්‍රයාත්මක කර තිබීම ඊට හේතුවයි.
http://www.hirunews.lk/sinhala/39292
Whitebull wrote:Malika1990 wrote:තමන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන දෙකයි දශම හයේ ණය මුදලේ අවසන් වාරිකය සඳහා අද (20) අනුමැතිය හිමිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. වොෂින්ටනයේ අද (20) පැවැත්වෙන මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ඊට අදාළ අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කරනු ඇති. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමිවන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 420 ක්. මූල්‍ය අරමුදල පවසන්නේ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය දිගු කාලීනව යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. ජනතාවට යම් අපහසුතා මතුවූවත් රටේ සිදුවන සාර්ථක ආර්ථික වෙනස්වීම් පිළිබඳව ශී‍්‍ර ලාංකීය ජනතාව සතුටු විය යුතු බවද මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. දිගු කාලීන වශයෙන් රටට හිතකර ආර්ථික ප‍්‍රතිපත්ති රජය කි‍්‍රයාත්මක කර තිබීම ඊට හේතුවයි.
http://www.hirunews.lk/sinhala/39292
When IMF happy it realy concerns/troubles me.
slstock wrote:Whitebull wrote:Malika1990 wrote:තමන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන දෙකයි දශම හයේ ණය මුදලේ අවසන් වාරිකය සඳහා අද (20) අනුමැතිය හිමිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. වොෂින්ටනයේ අද (20) පැවැත්වෙන මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ඊට අදාළ අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කරනු ඇති. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමිවන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 420 ක්. මූල්‍ය අරමුදල පවසන්නේ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය දිගු කාලීනව යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. ජනතාවට යම් අපහසුතා මතුවූවත් රටේ සිදුවන සාර්ථක ආර්ථික වෙනස්වීම් පිළිබඳව ශී‍්‍ර ලාංකීය ජනතාව සතුටු විය යුතු බවද මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. දිගු කාලීන වශයෙන් රටට හිතකර ආර්ථික ප‍්‍රතිපත්ති රජය කි‍්‍රයාත්මක කර තිබීම ඊට හේතුවයි.
http://www.hirunews.lk/sinhala/39292
When IMF happy it realy concerns/troubles me.
Why is that? By chance do you think they are working on any super power agenda?
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum