FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Today at 12:44 am

» Top Foreign Trading today
by D.G.Dayaratne Yesterday at 11:29 pm

» Maharaja after long time
by Maharaja Yesterday at 10:20 pm

» Try to Avoid Getting Sucked into Any Panic Modes While Looking for Opportunities. Stock market for beginners
by Asoka Samarakone Yesterday at 9:39 pm

» Evergrande agrees deal to avoid default on key bond: Company
by RajapaksaDON Yesterday at 8:15 pm

» Top crossings today
by SAGA Yesterday at 7:27 pm

» LOFC AND CLC Target Price??
by Rational Investor Yesterday at 6:35 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Equity Win Yesterday at 10:47 am

» CABO -- “ The Investment Company ” under Land & Building Sector
by samaritan Yesterday at 10:45 am

» LOFC lofc
by stockchaser Yesterday at 9:52 am

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by ADVENTUS Yesterday at 12:14 am

» DIPPED PRODUCTS PLC (DIPD.N0000)
by ADVENTUS Yesterday at 12:11 am

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by stockchaser Tue Sep 21, 2021 3:49 pm

» GUYS LOOK IN TO JKH / JKL NOW
by Wickyz Tue Sep 21, 2021 10:54 am

» The stock market can be a great place to make money; it can also be a great place to lose money. Stock market for beginners
by reyaz Tue Sep 21, 2021 7:37 am

» LOFC LOFC LOFC
by stockchaser Mon Sep 20, 2021 7:49 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by LHW Sun Sep 19, 2021 10:14 pm

» KOTAGALA PLANTATION
by reyaz Sun Sep 19, 2021 3:33 pm

» What is "Introductions" in Upcoming listing in CSE?
by Nandun Sat Sep 18, 2021 1:46 pm

» Glove stocks fall after Top Glove posts weaker 4Q results
by ResearchMan Sat Sep 18, 2021 1:37 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ජනතාවගේ හදගැස්‌ම හඳුනාගත් මූල්‍ය සමාගම ද ෆිනෑන්ස්‌ සමාගම

ජනතාවගේ හදගැස්‌ම හඳුනාගත් මූල්‍ය සමාගම ද ෆිනෑන්ස්‌ සමාගම

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ අද්විතීය නාමයකි ද ෆිනෑන්ස්‌ සමාගම. දශක හතකට අධික කාලයක්‌ මෙරට ජනතාවගේ හද ගැස්‌ම හඳුනාගත් සමාගමක්‌ වශයෙන් 'ද ෆිනෑන්ස්‌' සමාගම හඳුන්වාදිය හැක.

දේපළ වෙළ¹ම් ක්‍ෂේත්‍රයේ ජය කෙහෙළි නංවන 'ද ෆිනෑන්ස්‌ සමාගම' මේ වනවිට තම මූල්‍යමය කටයුතු පුළුල් කරමින් වඩාත් කාර්යක්‍ෂම සහ සුහදශීලී සේවාවක්‌ පාරිභෝගික ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත. අන්තර් ජාතික විශේෂඥ කණ්‌ඩායමකගේ විශේෂ උපදෙස්‌ යටතේ සමාගම ප්‍රතිව්‍යQහගත කරමින් ඇති අතර එය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්‌ෂව මූල්‍ය ආයෝජන අංශයේ 123 කින්ද, උකස්‌ අංශයෙන් 237 කින්ද, ස්‌ථාවර තැන්පත් 170 කින්ද, ඉතුරුම් 54%කින්ද , දේපළ වෙළ¹ම් අංශය 350% කින් වර්ධනය කර ගැනීම 'ද ෆිනෑන්ස්‌ සමාගම' ලබා ඇති ස්‌ථාවරත්වයට ලබාදිය හැකි හොඳම සහතිකයයි.

මහ බැංකුව අනුමත කළ මූල්‍ය ආයතනයක්‌ වශයෙන් පාරිභෝගික ජනතාවගේ විශ්වාස උපරිම අයුරින් සුරක්‌ෂිත කිරීමට 'ද ෆිනෑන්ස්‌ සමාගම' නිරන්තරයෙක්‌ කටයුතු කරයි. තම මූල්‍යමය සේවාවන් වඩා පහසුවෙන් පාරිභෝගික ජනතාවට ළංකිරීම උදෙසා දිවයිනේ තෝරාගත් නගරවල ශාකා 10 ක්‌ නවීකරණය කිරීම නිම කර ඇති අතර දැනට සමහර ශාඛාවන් පිහිටා ඇති ස්‌ථානයන්ට වඩා කාර්යක්‍ෂමව පාරිභෝගික සේවාවන් ලබාදීම පිණිස එම ශාඛා පාරිභෝගික ජනතාවට වඩා පහසු ස්‌ථානයන්හි ස්‌ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ජාත්‍යන්තර කීර්තියක්‌ ඇති ප්‍රතිව්‍යහගත කිරීමේ ආයතනයක සහයෝගය සහ උපදෙස්‌ මත තම මූල්‍ය සේවාන් වඩාත් පුළුල් කිරීමට 'ද ෆිනෑන්ස්‌ සමාගම' බලාපොරොත්තු වන අතර තාරුණ්‍යය ඉලක්‌ක කිරීමද සමාගමේ අරමුණයි. ඒ සඳහා අද තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය Facebook, twiter වැනි උපාංග ඔස්‌සේ 'ද ෆිනෑන්ස්‌' සමාගම ක්‍රියාත්මක වේ.

තැන්පත්කරුවන්ට ආකර්ෂණීය පොලියකට අමතරව වෙනත් මූල්‍ය නොවන ප්‍රතිලාභ රැසක්‌ ලබාදීමට 'ද ෆිනෑන්සා සමාගම' වෙනත් ආයතනයන් සමග සම්බන්ධ වී එම සේවාවන් පාරිභෝගිකයන් වෙත ළඟා කිරීමට කටයුතු කරමින් සිටී. 'ද ෆිනෑන්ස්‌ සමාගම සෙලාන් බැංකුව සමග සම්බන්ධ වී 'ද ෆිනෑන්ස්‌ - සෙලාන්' වීසා ඩෙබිඩ්කාඩ්පත අප සමාගමයේ ඉතිරි කිරීම් ගිණුම් හිමි පාරිභෝගික භවයතුන් වෙත ලබාදීමට ළඟදීම කටයුතු සලසා ඇති බව 'ද ෆිනෑන්ස්‌ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන මහතා පැවැසීය. එමගින් ඉතිරිකිරීම් ගිණුම් හිමි පාරිභෝගිකයන්ට තම එදිනෙදා කටයුතු වඩා පහසුකර ගැනීමට ඉවහල් වේ.

'ද ෆිනෑන්ස්‌ සමාගම' මෙරට දේපළ වෙළඳ සමාගම් ක්‍ෂේත්‍රයේ ඉහළින්ම රැඳෙන නාමයකි. ඔවුන්ගේ තම නව දැක්‌ම මිලදී ගන්නා සියලු ඉඩම්වල යටිතල පහසුකම් සැපයීමෙන් පසුව වඩාත් සාධාරණීය ලෙස පවත්නා වෙළඳපොල මිල ගණන් යටතේ අලෙවි කිරීමට කටයුතු කර ඇත.

පාරිභෝගිකයන්ට වඩාත් සුහදශීලී සේවාවක්‌ ලබාදීමට 'ද ෆිනෑන්ස්‌ සමාගම' නිරතුරුවම බැඳී සිටියි. ඒ අනුව අග නගරය කේන්ද්‍ර කරගනිමින් ස්‌ථාන දෙකක පවත්නා ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු එක්‌තැනකට ගොනු කිරීමට 'ද ෆිනෑන්ස්‌ සමාගම' ළඟදීම බලාපොරොත්තු වේ.

'ද ෆිනෑන්ස්‌ සමාගම සතු ඉඩම් අවුරුදු පහක පහසු ගෙවීමේ ක්‍රමයක්‌ තුළින් මිලදී ගත හැකි වීම මෙරට ඉඩම් හිමිකාරීත්වය වැඩිවීමට හේතුවක්‌වී ඇත. දිවයින පුරා විහිදුණු ශාඛා 60 ක ජාලයකින් යුත් 'ද ෆිනෑන්ස්‌ සමාගම' වසර හැත්තෑදෙකක සාඩම්බර ඉතිහාසය තුළින් වඩා හොඳ සහ විශ්වාවන්ත සේවාවක්‌ තම පාරිභෝගික ජනතාවට ඉදිරියටද ලබාදීමට කටයුතු කරමින් සිටී. 'ද ෆිනෑන්ස්‌ සමාගම' දැනට ඉදිරි වර්ධනය වෙනුවෙන් ප්‍රාග්ධනීකරණයක්‌ කිරීම සම්බන්ධව සාකච්ඡාවන්හි නියෑලී සිටියි. එය අප සමාගමේ ඉදිරි ප්‍රගතිය සඳහා ඉවහල් වේ. එමගින් මූල්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්ත පියවරක්‌ තබන්නට හැකිවන බව එහි සභාපති ප්‍රීති ජයවර්ධන මහතා පැවැසීය.

'ද ෆිනෑන්ස්‌ සමාගමේ' සභාපති ප්‍රීති ජයවර්ධන මහතා සහ අධ්‍යක්‍ෂරැ ප්‍රධාන විධායක නිලධාරි කමල් යටවර මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරිණි.
http://www.divaina.com/2012/08/12/economic01.html

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum