FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» LOFC AND CLC Target Price??
by Rational Investor Today at 6:45 pm

» Exit EXPO Enter EDEN strategy broadened to Exit EXPO Enter LOLC GROUP
by Rational Investor Today at 6:43 pm

» ASPI break vs reversal
by D.G.Dayaratne Today at 6:30 pm

» Dividend XD Date next week
by SAGA Today at 1:45 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by hotstock Today at 12:22 pm

» LATEST: Join FINANCIAL CHRONICLE™ Discord
by CHRONICLE™ Today at 10:12 am

» Maharaja after long time
by stockchaser Yesterday at 9:40 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 6:42 pm

» Leisure sector- KHL vs Eden
by Bakkabwoi Yesterday at 2:48 pm

» Exit Eden and enter Expo - Hotel sector revival going to take years!
by Value Pick Yesterday at 8:47 am

» Asia/Capital Trust LLUB Target Price Rs 150..
by rajithasahan Yesterday at 12:20 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Fri Sep 24, 2021 7:01 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by Sunimal Fri Sep 24, 2021 2:18 pm

» Construction activities records fastest growth in five years
by samaritan Fri Sep 24, 2021 3:56 pm

» Port City - Sri Lanka's Economic Trajectory
by samaritan Fri Sep 24, 2021 2:34 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by cwij5252 Fri Sep 24, 2021 10:19 am

» Watch SPEN
by Tissa Fri Sep 24, 2021 7:10 am

» Top Crossing Today
by SAGA Thu Sep 23, 2021 3:19 pm

» AGST is Next KOTA
by kanishkaecomm Thu Sep 23, 2021 2:23 pm

» Try to Avoid Getting Sucked into Any Panic Modes While Looking for Opportunities. Stock market for beginners
by D.G.Dayaratne Thu Sep 23, 2021 10:51 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ඇමරිකානු ස්වභාවික ආලෝක කරණ සමාගමක් එයි

ඇමරිකානු ස්වභාවික ආලෝක කරණ සමාගමක් එයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
US natural lighting company enters Sri Lankan market

විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන අවස්ථාවක ඇමරිකානු සමාගමක් විසින් මෙරට වෙළඳ පොළට පරිසරයේ තිබෙන ස්වභාවික එලිය මගින් නිවාස හා කාර්යාල ආලෝකමත් කරගන්නා උපකරණයක් හඳුන්වා දෙයි.

මෙම උපකරණය මගින් පරිසරයේ පවතින ස්වභාවික අලෝකය උකහාගෙන පරාවර්තන ක්‍රියා වලියක් මගින් නිවසක හෝ කාර්යාලයක ඕනෑම ස්ථානයක් ආලෝකකරණය කරගත හැකිබව අදාළ සමාගම විසින් පවසා තිබේ.

කැලිෆෝනියාව පදනම් කරගත් මෙම සමාගම Solatube International Inc යනුවෙන් හඳුවන අතර ඔවුන් සංවර්ධනය කර තිබෙන ස්වභාවික ආලෝකය ලබාගන්නා මෙම උපකරණය Solatube Daylighting පද්ධතිය යනුවෙන් හඳුන්වයි.

බලශක්තිය ඉතිරි කර ගැනීම ඇතුළු පහසුකම් නිසා මෙම පද්ධතියට ලෝකය පුරා හොඳ ඉල්ලුමක් තිබෙන බව සමාගම පවසා තිබේ.

“මෙම ක්‍රමය නිවසක හෝ කාර්යාලයක ඕනෑම තැනක් ආලෝක කිරීමට යොදාගත හැකියි.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Solatube සමාගමේ ගෝලීය වෙළඳ අධ්‍යක්ෂ ප්‍රැට්‍රික් ඩිකේ කීය.

මෙවැනි එක් උපකරණයක් සවි කිරීමට රුපියල් 65,000 ක පමණ මුදලක් වැයවන අතර Solatube සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ Sunpower Systems (Pvt) Ltd සමාගමයි.

මේ වනවිටත් මෙවැනි පද්ධති Toyota, Procter and Gamble, Unilever, Philip Moris හා Pepsico යනු බහු ජාතික සමාගම් විසින් භාවිතා කරන බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=985119269

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum