FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Niwa Today at 12:59 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » එක්ස්පොලංකා හෝල්ඩිංස් රුපියල් මිලියන 335 ක පසු බදු ලාභ ලබයි

එක්ස්පොලංකා හෝල්ඩිංස් රුපියල් මිලියන 335 ක පසු බදු ලාභ ලබයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
එක්ස්පෝ ලංකා හෝල්ඩිංස් පීඑල්සි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනිෆ් යූසුෆ් මහතා ප‍්‍රකාශ කළේ "ගැල් පරිවහන හා සේවා සහ සංචාරක හා විවේකාදාස්වක ක්ෂේත්‍රවල ආයෝජන සමගින් අප පවත්වා ගෙන යන ව්‍යාපාර තහවුරු කර ගැනීමට විශේෂ අවධානය යොමු කළෙමි. අපගේ තිරසාර වර්ධන ක‍්‍රමෝපායන් අපගේ ආදායමේ 24%ක වර්ධනයට දායක වී ඇත. එමගින් අපගේ ආදායම් මට්ටම් රුපියල් බිලියන 8.4 සිට 10.4 දක්වා වර්ධනයවීමක් පෙන්නුම් කරයි."

මෙම කාර්තුවේදී මෙම සමූහ ව්‍යාපාරය උපාය මාර්ගික සහ රාශිගත ආයෝජන සුඵ ප‍්‍රමාණයක් ලබා ගෙන ඇත. සමාලෝචනයට ලක් වන මෙම කාර්තුවේදී සමාගමේ ඒකාබද්ධ ආදායම මෙන්ම සමස්ත ලාභ මට්ටම් කෙරෙහි විශේෂයෙන් ඉන්දියාවේ Akquasun Holidays India සමාගමෙන් සහ ඇමරිකාවේ Expo Freight USA සමාගමෙන් සැලකියයුතු ඵලදායි දායකත්වයක් ලැබිණ.

මෙම සමූහ ව්‍යාපාරයේ ශුද්ධ පෙර බදු ලාභයට ගැල් පරිවහන සහ සේවා අංශයෙන් රුපියල් මිලියන 326 ක් ලැබී ඇත. අන්තර් ජාතික වෙළඳාම සහ නිෂ්පාදන, සංචාරක සහ විවේකාදාස්වක සහ උපාය මාර්ගික ආයෝජන හා සේවා යන සෙසු ප‍්‍රධාන අංශ තුන සමූහ ව්‍යාපාරයේ පෙර බදු ලාභයට රුපියල් මිලියන 135 කින් දායකවී ඇත.

පසුගිය වසරට අදාළව ගැල් පරිවහන හා සේවා ඇතුළත් ප‍්‍රධානතම අංශය 18% න් එහි ආදායම් මට්ටම් වර්ධනයට හවුල් වී ඇත. මෙම ප‍්‍රථම කාර්තුව තුළදී මෙම සමාගම උතුරු ඇමරිකාවේ, චීනයේ සහ හොංකොං හි ආයෝජනය සඳහා මූලික පියවර ගත්තේය. පසුගිය වසරේ ප‍්‍රථම කාර්තුව හා සැසදීමේදී මෙම අංශයේ මෙහෙයුම් ලාභයේ 9% ක පහත බැසීමක් පෙන්නුම් කරයි. මෙයට අඩ වශයෙන් හේතු වූයේ අපගේ මෙම ප‍්‍රධාන අංශය මීලඟ අදියර සඳහා ඉදිරියට ගෙන යාම පිණිස ඇරඹූ යටිතල පහසුකම් සංවර්ධනය සහ ක‍්‍රියාවලිය වැඩිදියුණූ කිරීම පිණිස වියදම් දැරීමට සිදුවීමයි .

සංචාරක හා විවේකාදාස්වක අංශය ආදායමේ මෙන්ම ලාභ ප‍්‍රමාණයන්හි වර්ධනයක් වාර්තා කළේය. ආදායම් වර්ධනයට මූලික වශයෙන් හේතු වූයේ අලූතින් අත්කරගත් Akquasun Holidays India නැමති ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාපාරයන්හි නිරත ප‍්‍රමුඛ පෙළේ චාරිකා කළමනාකරණ සමාගම ඇතුළත් වීමයි. මෙම අංශයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 61 දක්වා විශාල වැඩිවීමක් පෙන්නුම් කරයි. මෙම වැඩිවීමට වැඩි වශයෙන් දායක වූයේ ක්ලැසික් ට‍්‍රැවල්ස් නම් අපගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ සහ සංචාරක සමාගමේ කාර්ය සාධනයයි. අලූතින් පවරාගත් සමාගමේ කාර්ය සාධනයද අඩ වශයෙන් ඊට දායක විය. රට තුළට පැමිණෙන සංචාරකයින්ට අදාල මෙම අංශයේ මෙහෙයුම් ඉතා ඉහළ මට්ටමින් පැවති අතර Akquasun Holidays India සමාගමෙන් සැලකිය යුතු විශේෂ දායකත්වයක් ලැබිණ.

අන්තර් ජාතික වෙළඳ සහ නිෂ්පාදන අංශයේ ආදායම පසුගිය වසරට වඩා 16% ක කින් වැඩිවිය. මැද පෙරදිග ආර්ථික සහ භූ දේශපාලන අර්බුද සමනය වන ලකුණු පෙන්නුම් කළ අතර විශේෂයෙන් තේ අපනයන ආදායම සමඟ මෙම අංශයේ ආදායමෙහි සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළේය. ප‍්‍රධාන වශයෙන් සුදුසු ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම නිසා මෙම ව්‍යාපාර වඩාත් ලාභදායි විය.

පසුගිය වසරේ මෙම කාලය තුළ රුපියල් මිලියන 7.8 ක මෙහෙයුම් පාඩුවක් වාර්තා වුවද මෙම වසරේදී මෙම අංශය රුපියල් මිලියන 114 ක මෙහෙයුම් ලාභයක් ඉපයීය. මෙම අංශයේ බදු ගෙවීමට පෙර ඉපයූ ලාභය රුපියල් මිලියන 67 ක් වු අතර පසුගිය වසරේ වාර්තා වූයේ බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 25 ක පාඩුවකි. අයෝජන සහ සේවා අංශයේ ආදායමේ 5% ක වර්ධනයක් වාර්තා වුවත් මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 27 සිට මෙම වසරේදි රුපියල් මිලියන 22 දක්වා අඩුවිය.

තම ලාභ මට්ටම් පවත්වාගෙන ගිය ජීඑස්ඒ අංශය ඉහළ මුදල් ආදායම් ලබා ගැනීමටත් සමත් වූ අතර තෘතීය අධ්‍යාපන ආයතනයේ විශිෂ්ට කාර්ය සාධනය මේ වසරේ මෙම කාර්තුව තුළද ධනාත්මක වර්ධනයක් දිගටම අත්කර ගත්තේය.

"ගැල් පරිවහන සහ සේවා අංශයේ දී අපගේ අවධානය යොමු කෙරෙන්නේ අපගේ මෙහෙයුම් ප‍්‍රමාණය දිගටම වැඩිකර ගැනීම සහ ඵලදා මට්ටම් පවත්වා ගෙන යාම කෙරෙහිය. අපට දැනට හිමි වෙළඳපොළවල් තවදුරටත් තහවුරු කරගැනීමට ක‍්‍රියාශීලීව ප‍්‍රයත්න දරන අතර තවත් වැඩි මෙහෙයුම් ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකිවන පරිදි නව වෙළඳ පොලවල් කරා පිවිසීමට උත්සාහ දරමු.

සංචාරක සහ විවේදාස්වාදක අංශයේ අපගේ කාර්ය සාධනය දිගටම පවත්වා ගෙනයාමට අප ඉදිරියේදී බලාපොරොත්තු වන අතර සංචාරක අංශය දිරි ගැන්වීමේ සහ ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ ඵලදායි ප‍්‍රතිපත්ති ඊට පිටිවහලක් වෙයි.

එමෙන්ම ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල්වලට පැමිණෙන සහ එම රටවල්වලින් බැහැරව යන සංචාරකයින් සම්බන්ධයෙන් පහසුකම් සහ සේවා ආදිය සපයන ආයතන සහ රාශිගත සංවිධාන අතර උද්දෝලනයක් සඳහා අපගේ උපාය මාර්ගය ක‍්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙමු. කලාපයේ දෙස් විදෙස් සංචාරක වෙළඳ පොලවල්වල ප‍්‍රධාන මෙහෙයුම්කරුවන් වශයෙන් අපගේ තත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් තහවුරු කර ගැනීමට අපි අවධානය යොමු කරමු. එමෙන්ම වඩාත් යහපත් ප‍්‍රතිඵල අත්කර ගැනීමට අපට පහසුකම් සැලසෙන අයුරින් සාර්ව ආර්ථික සහ දේශපාලන පරිසරයක් ක‍්‍රමයෙන් නැගී එමින් පවතින අන්තර් ජාතික වෙළදාමේ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපනයනවල වඩාත් ඵලදායී ලකුණු අපට දක්නට ඇතැයි" යූසුෆ් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.
http://sinhala.adaderana.lk/news.php?nid=26633

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum