FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka


Submit PostSubmit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post



Latest topics

» Synergies of possible merger between Sampath Bank and PABC
by CHRONICLE™ Today at 5:42 pm

» Japanese money laundering via PABC Bank raise CB eye brows
by Sstar Today at 3:29 pm

» ACCESS ENGINEERING ( AEL.N )
by ADVENTUS Today at 1:50 pm

» FUTURE of BROWNS INVESTMENT PLC (BIL)
by ONTHEMONEY Today at 12:40 pm

» Prime Lands Residencies Limited (PLR)
by Nandun Today at 10:42 am

» GLAS will be winner with Super Gain.
by SL-INVESTOR Today at 9:14 am

» "MFL" DEAL to 12 RS (multi finance plc)
by sahan8896 Today at 7:48 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Yesterday at 11:51 pm

» Growing Fear
by Wickyz Yesterday at 8:15 pm

» Daily Foreign Transactions
by Pradeep90 Yesterday at 7:40 pm

» CONGRATULATIONS TO FINANCIAL CHRONICLE ON THIS 11TH YEAR
by CHRONICLE™ Yesterday at 3:31 pm

» HNB to merge with Seylan Bank?
by reyaz Yesterday at 11:37 am

» There are howmany funds in Sri Lanka?
by reyaz Tue May 04, 2021 4:52 pm

» Positive for BIL
by samaritan Tue May 04, 2021 3:33 pm

» The Introduction of COVID 19 Vaccine and CSE
by Mr. X Tue May 04, 2021 1:22 pm

» HAYLEYS FIBRE PLC (HEXP.N0000)
by samaritan Tue May 04, 2021 1:21 pm

» Next market support level
by celtic tiger Tue May 04, 2021 1:17 pm

» NDB.R An opportunity not to be missed
by stocknoob Tue May 04, 2021 12:56 pm

» Lanka Aluminum
by stockchaser Tue May 04, 2021 11:33 am

» Ban of chemical fertilizers is a great news
by Mr. X Tue May 04, 2021 9:43 am

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute




DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute



ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute




EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute


Submit Post


CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute


Submit Post


කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ෆිච් ඩී.එෆ්.සී.සී. ණය ශ්‍රේණිය සහතික කරයි

ෆිච් ඩී.එෆ්.සී.සී. ණය ශ්‍රේණිය සහතික කරයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ඩී.එෆ්.සී.සී. බැංකුවට (DFCC Bank) ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ජාතික දිගුකාලීන AA(lka) ණය ශ්‍රේණියක් ස්ථාවර ඉදිරි දැක්මක් සමග ලබාදී තිබෙන අතර බැංකුවේ ජ්‍යෙෂ්ඨ ණයකර (senior debentures) වෙනුවෙන් AA(lka) හා පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර වෙනුවෙන් (subordinated debentures) AA-(lka) ණය ශ්‍රේණියක් ලබාදී තිබේ.

මෙම ණය ශ්‍රේණි වලින් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අවදානම් ස්වභාවයට සාපේක්ෂව ශක්තිමත් වූ ප්‍රාග්ධනීකරණය තව දුරටත් පෙන්නුම් කරයි. 2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ පවතින ඒකාබද්ධ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (consolidated Tier 1 capital adequacy ratio (CAR)) වන සියයට 21.0, ණය ශ්‍රේණිගත කිරීම් ලබාගන්නා අනිකුත් සමාන වූ බැංකු සමග සැසඳීමේදී සැලකිය යුතු ඉහළ තලයක තිබෙන අතර බැංකුවේ පවතින ලාභදායිතාවය හා ප්‍රාග්ධන රැඳවුම මගින් එය තවදුරටත් ශක්තිමත් කර තිබේ. 2012 මාර්තු අවසානයේදී සාමාන්‍ය අගයකට පැමිණීමට පෙර ඉහළ ප්‍රාග්ධන ලාභ ලැබීම් නිසා 2011 මාර්තු අවසානයේදී බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සියයට 26.8 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඩී.එෆ්.සී.සී. බැංකුවට මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති මූල්‍යනය වෙනුවෙන් තිබෙන ඉහළ අනාවරණයන්ද මෙම ණය ශ්‍රේණි ලබාදීම සඳහා සාධකයක් වූ අතර (2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ හා බැංකු සමූහයේ ණය අත්තිකාරම් වලින් මැදි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යන කටයුතු පිළිවෙලින් සියයට 70 ක් හා සියයට 44 ක් වෙයි.), ඒවාට ආර්ථික අවපාතයන් මගින් වඩා වැඩි අවදානමක් ඇති අතර දිගු කාලීන අරමුදල් මත යැපෙයි. කෙසේවෙතත්, ෆිච් නිරීක්ෂණය කරන පරිදි ඩී.එෆ්.සී.සී. බැංකුවට අනුබද්ධ ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ (ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව; AA-(lka)/ස්ථාවර) වර්ධනයත් සමග සමූහය විසින් ව්‍යාපෘති මූල්‍යනය වෙනුවෙන් පවතින අනාවරණය අඩු වෙමින් තිබේ. ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන අතර 2012 මාර්තු අවසන් වනවිට ඒකාබද්ධ ණය අත්තිකාරම් වලට බැංකුවේ දායකත්වය සියයට 37 ක් ( එය 2011 මාර්තු අවසන් වනවිට සියයට 31 කි.) වන අතර එය තවදුරටත් ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කරයි.

සිය බැංකු ව්‍යාපාර කටයුතු ඒකාබද්ධ කිරිමේ උපාය මාර්ගය යටතේ ඩී.එෆ්.සී.සී. බැංකුව විසින් තම බැංකු මෙහෙයුම් කටයුතු දැනටමත් සම්පූර්ණයෙන්ම වාගේ ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සමග ඒකාබද්ධ කර තිබේ. මේ අනුව, සමූහය විසින් බැංකු ව්‍යාපාර කටයුතු “ඩී.එෆ්.සී.සී බැංකු ව්‍යාපාර කටයුතු“ නමින් නව වෙළඳ නාම කරණයකට ලක්කර ඇත. මීට අමතරව, මෙම බැංකු දෙකටම ආයතනික, ව්‍යාපාරික සහ ශාඛා බැංකු කටයුතු යන අංශයන් පොදු අතර සිය ගනුදෙනු කරුවන්ට සියළුම සේවා සඳහා තනි අන්තර් මුහුණතක් සපයා තිබේ.

බැංකුවේ ලාභදායීතාවය දුර්වල වීම හෝ අධික ණය වර්ධනය හේතුවෙන් ප්‍රාග්ධනීකරණය දුර්වලවීම ඩී.එෆ්.සී.සී. බැංකුවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය. මීට අමතරව, ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ වර්ධනය හේතුවෙන්, සමූහයේ වත්කම් වලින් වඩා වැඩි ප්‍රමාණයක් ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සතු වෙමින් පවතින නිසා සමූහයේ අවධානම් ස්වභාවය වෙනස් වීමක් තුළින් ණය ශ්‍රේණියට යම් පීඩනයක් ඇතිවිය හැකිය. ඩී.එෆ්.සී.සී. ව්‍යාපාර ආකෘතියට ආවේනික වූ අවදානම් පිළිබඳව සලකා බැලීමේදී සහ, මේ වනවිටත් ජාතික ශ්‍රේණිගත කිරීමේ මට්ටම් සමග සසඳන විට ඉහළ තලයක සිටීමත් නිසා සමූහයේ ණය ශ්‍රේණි ඉහළ දැමීමට තිබෙන්නේ සීමා සහිත හැකියාවක් බව ෆිච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිරීක්ෂණය කරයි.

මහ බැංකුව විසින් 2012 පෙබරවාරි මාසයේදී වාණිජ බැංකුවල ණය වර්ධනය සඳහා පැනවූ සියයට 18 ක සීමාව හේතුවෙන් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධික ණය වර්ධනය පහළ බසිනු ඇතැයි ෆිච් බලාපොරොත්තු වේ. ( විදේශ අරමුදල් මගින් ණය වර්ධනය සියයට 23 ක් දක්වා ඉහළ දැමීමට මහ බැංකු සීමාව අනුව අවස්ථාව හිමිය.) 2012 මූල්‍ය වර්ෂයේදී ඩී.එෆ්.සී.සී. බැංකුවේ වූ සියයට 46.8 ක ඒකාබද්ධ ණය වර්ධනය (බැංකුවෙහි පමණක්: 33.8%) බැංකු අංශය සමග සැසඳීමේදී ඉහළ තලයක තිබේ. (2011 වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 32 කි.). වේගවත් වර්ධනය මධ්යයේ බැංකුව සිය ප්‍රාග්ධනීකරණය අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබුනත්, වත්මන් ආර්ථික පරිසරයේ පවතින විදේශීය අංශයේ පීඩනයන් හා දේශීය වෙළඳ පොළ පොලී අනුපාතය ඉහළ යාම වැනි තත්ත්වයන්, එවැනි ඉහළ වර්ධන මට්ටමක් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවයට පීඩනයක් එල්ල කළ හැකිය.

කෙසේවෙතත්, ඇතිවියහැකි අලාභ අවශෝෂණය කර ගැනීමට සමත් ප්‍රාග්ධන ආරක්ෂණයක් හා අක්රීය ණය සඳහා ඉහල ප්‍රතිපාදන බැංකුව වෙන්කර තිබීම පිළිබඳව ෆිච් සතුටු වේ. 2012 මාර්තු අවසන් වනවිට බැංකුවේ ප්රතිපාදන වෙන්කිරීම් නොකළ අක්රීය ණය ප්රමාණය බැංකුවේ හිමිකම් ප්රාග්ධනයෙන් සියයට 4.7 ක් පමණක් විය. 2010 මුදල් වසරේ සිට දළ අක්‍රීය ණය ප්‍රමාණය අඩුකර ගනිමින් බැංකුව සිය වත්කම්වල ගුණාත්මක භාවය 2012 මුදල් වසර දක්වා තිරසාරව පවත්වාගෙන තිබෙන අතර මේ සඳහා වැඩිදියුණු වූ ආර්ථික පරිසරය, අවධානම් අඩු පුද්ගලික ගනුදෙනු කරුවන්වෙත ඇති අනාවරණයන් වැඩි කිරීම හා වඩා දැඩි වූ ණය පාලනය වැනි හේතු තුළින් සහයෝගයක් ලැබී ඇත. බැංකුවේ ඒකාබද්ධ දළ අක්‍රීය ණය අනුපාතය 2012 මාර්තු අවසන් වනවිට සියයට 4.5 කි. එය 2011 මාර්තු අවසන් වනවිට තිබූ සියයට 6.8 ක ප්‍රමාණය සමග සැසඳීමේදී පහළ යාමකි. (2010 මාර්තු අවසන් වනවිට බැංකුවේ ඒකාබද්ධ දළ අක්‍රීය ණය අනුපාතය සියයට 10.3 ක්වී තිබේ.)

ඩී.එෆ්.සී.සී. බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවක් වන අතර මෙය මෙරට තිබෙන එකම සංවර්ධන මූල්‍ය ආයතනයයි. ඩී.එෆ්.සී.සී. බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගමක් වන අතර එහි කොටස් අයිතියෙන් බහුතරය පුද්ගලික ආයෝජකයින් සතුය. කෙසේවෙතත්, බැංකුවේ සැලකිය යුතුකොටස් ප්‍රමාණයක් රජයටද අයත් අතර 2112 මාර්තු අවසන් වනවිට රජයට අයත් කොටස් ප්‍රමාණය සියයට 33.4 ක් විය. ( 2011 මාර්තු අවසන් වනවිට රජයට අයත් කොටස් ප්‍රමාණය සියයට 32.1 ක් විය.)
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1190494180

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum