නාලක ගොඩ හේවාටත් ජය! සෙක් (SEC ) එකටත් ජය! ලංකාවේ කොටස් වල ආයෝජනය කරන අපිටත් ජය! සුභ අනාගතයක් !
හැමදාම උදේ නැගිට්ටම මෙය 5 වතාවක් මතුරන්න එතොකට අනිවාර්යෙන්ම අපිට සුභ සිද්ධි ඵල ඇතිවේ!
මෙය කුවේරගේ මල්ලි වෙන හෙළ අසුර අධිරාජයේ සහ ශ්‍රී ලංකාවේ මහරජාණන් වූ රාවණ ගේ පුත් ඉන්ද්‍රජිත් නොහොත් ඉන්ද්‍රයාට හඳේ සෙට ඊතල යවා කෙල කර මහා පුරුෂයා ලියු මන්ත්‍ර ජපා පොත ඇසුරෙන් මොදෙනෛස් (අලුත් වැඩියා) කර හදන ලද මන්තරයකි!