FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 12:53 pm

» Govt gets its priorities wrong
by samaritan Today at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Today at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Today at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Today at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Today at 8:06 am

» Expolanka to continue its winning streak
by samaritan Today at 7:22 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Today at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Wed Jun 29, 2022 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » හෙට එච්චර කළුවර නැතැයි EDB සභාපති කියයි

හෙට එච්චර කළුවර නැතැයි EDB සභාපති කියයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට අපනයනවල පහළ යාමක් දකින්නට තිබුණත් ජූලි මාසයේදී ජුනි මාසයට සාපේක්ෂව අපනයනවල වර්ධනයක් දකින්නට ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක රත්නායක මේ බව “විමසුම“ ට මෙසේ කීය.

“ජූලි මාසයේ අපනයන ජුනි මාසයට වඩා සියයට 05 කින් පමණ වර්ධනය වෙලා තිබෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත්විට මුල් මාස හතේ අපනයන ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 01 ක් පමණ පහළ අගයක තමයි තවමත් තිබෙන්නේ.“

කෙසේවෙතත්, රත්නායක මහතා පැවසුවේ පවතින ප්‍රවණතාවයන් අනුව වසර අවසාන විට අපනයනවල වර්ධනයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන බවයි.

“සාමාන්‍යයෙන් සෑම වර්ෂයකදීම එහෙමයි. අපනයන වර්ධනය සිදුවන්නේ වසරේ අවසාන කාලයේදීයි.“

යනුවෙන් රත්නායක මහතා සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේදී අපනයන සියයට 15.1 කින් පහළ ගොස් ඩොලර් මිලියන 710.1 ක ආදායමක් ලබා තිබූ අතර ආනයන සියයට 6.4 කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,575 ක ආනයන සිදුකර තිබුණි.

මහ බැංකු දත්ත අනාවරණය කළ පරිදි කාර්මික අපනයන මැයි මාසයේදී සියයට 16.2 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 636 ක් වෙද්දී ඇඟලුම් අපනයන සියයට 13.5 කින්ද රබර් නිෂ්පාදන අපනයන සියයට 17.9 කින්ද පහළ වැටී ඇත.

මේ අනුව, මැයි මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 278.2 ක්ද රබර් නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 64.1 ක්ද වේ.

ආනයන භාණ්ඩ පහළ යාමේදී අන්තර් භාණ්ඩ ආනයනය සියයට 10 කින් පහළ ගොස් ඇත. එහි ආනයන වටිනාකම මැයි මාසයේදී ඩොලර් මිලියන 972.5 ක් වන අතර පාරිභෝගික ආනයන භාණ්ඩ සියයට 11 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 268.5 ක්වී තිබේ.

කෙසේවෙතත්, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 11.4 කින් ඉහළ ගොස් තිබෙන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 331.9 කි. මෙහිදී, යන්ත්‍ර සූත්‍ර ආනයනය සියයට 9.6 කින් ඩොලර් මිලියන 164.5 ක් දක්වා වැඩිවී තිබෙන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන සියයට 23.3 කින් ඩොලර් මිලියන 93.7 ක් දක්වා වැඩිවී ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ මැයි මාසයේ වෙළඳ හිඟය සියයට 2.1 කින් වැඩිවී එහි වටිනාකම ඩොලර් මිලියන 865 ක්වී තිබේ.

මහ බැංකු දත්ත අනාවරණය කරන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඒවූ ප්‍රේෂණ ප්‍රමාණය මැයි මාසයේදී සියයට 22.4 කින් ඩොලර් මිලියන 507 ක් දක්වා වැඩිවූ බවයි.

මේ අතර, මේ වසරේ මැයි දක්වා මාස පහ තුළදී අපනයන සියයට 5.4 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 4,023.9 ක්වී ඇත. මෙහිදී, කෘෂි කාර්මික අපනයන සියයට 11.8 කින් ඩොලර් මිලියන 893.7 ක් දක්වා පහළ ගොස් තිබෙන අතර තේ අපනයන ඩොලර් මිලියන 530 ක් දක්වා සියයට 10.8 කින් අඩුවී තිබේ.

මුල් මාස පහ තුළදී ආනයන සියයට 7.8 කින් පහළ ගොස් ඩොලර් මිලියන 8,208.1 ක ආනයන මෙරටට ගෙන්වා තිබෙන අතර වෙළඳ හිඟය සියයට 24.7 කින් ඉහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 4,184 ක්වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1156211585

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum