මා ආදරනීය මගේ REEF වෙතටයි.
අවසන් ලියුමයි ඔබට ලියන්නේ.. සතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දාල... ගත්තු කොම්පියුටර් ජිල්මාර්ට් එකෙන්.
මේ සඳුදා ගිය සඳුදා වාගේ නොවන්න ...අනේ එකසැරයක් හිනාවෙන්න උඩටම යන්න.. ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න....
එකවරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා.... එහෙයින් ඔබගෙන් බැහැර යමි ... මට යන්න අවසරයි ...
මට අරන් යන්න ඇත්තේ ඒ මතක විතරයි ..
මීට ආදරය කල.
ඔබේ මරුසිරා..