FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » මාස 18 කට පසුව, අඩුම බැංකු ණය වාර්තා වේ

මාස 18 කට පසුව, අඩුම බැංකු ණය වාර්තා වේ

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මාස 18 කට පසුව, අඩුම බැංකු ණය වාර්තා වේ 12lbosept24credit
Sri Lanka bank credit volumes fall to 18-month low in July

රජය සහ පුද්ගලික අංශය විසින් 2012 ජූලි මාසයේදී මෙරට බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය රුපියල් බිලියන 10.1 ක් දක්වා අඩුවී තිබෙන අතර එය 2011 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අඩුම ණය ප්‍රමාණය බව අනාවරණය වේ.

2012 ජුනි මාසයේදී රජය හා පුද්ගලික අංශය මෙරට බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.5 ක් දක්වා අඩුවී තිබුණි.

පුද්ගලික අංශයේ ණයවල වර්ධනයක්

කෙසේවෙතත්, මහ බැංකු දත්ත මගින් හෙළි වන්නේ පසුගිය ජූලි මාසයේදී පුද්ගලික අංශය විසින් බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය සියයට 31.6 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 35.7 කින් රුපියල් බිලියන 2,270.6 දක්වා වර්ධනය වූ බවයි.

මහ බැංකුව මේ සැප්තැම්බර් මාසයේ සිය මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ ණයදීමට ප්‍රමාණවත් ධාරිතාවයක් මෙරට බැංකු ක්‍රමයේ තිබෙන නිසා මහ බැංකුව වාණිජ බැංකු වලට ණයදීමට පනවා තිබෙන සීමාව ලිහිල් කිරීමට අවශ්‍ය නොවන බවයි.

බැංකු ක්‍රමයෙන් රජය ලබාගත් ණය අඩුවේ

මේ අතර, 2012 ජූලි මාසයේදී රාජ්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය විශාල ලෙස අඩුවී තිබෙන අතර එය පසුගිය ජුනි මාසයේදී වූ රුපියල් බිලියන 275.6 ක මට්ටමක සිට රුපියල් බිලියන 261.5 ක් දක්වා අඩුවී තිබේ.

ගිය වසරේ අදාළ කාලය සමග සසඳන විට මෙය සියයට 82.4 ක වර්ධනයක් පෙන්වා ඇත.

මේ අනුව, රාජ්‍ය අංශයට ජූලි මාසයේදී ගලාගිය සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 25.6 ක සෘණ අගයක තිබෙන අතර වාණිජ බැංකු වලින් මධ්‍යම ආණ්ඩුව ලබාගත් රුපියල් ණය රුපියල් බිලියන 559 ක් ලෙස ශක්තිමත්ව තිබේ.

මුදල් අච්චු ගැසීම

විදේශීය මුදල් ණය රුපියල් බිලියන 144.4 ක් දක්වා වැඩිවෙද්දී රජය ලබාගත් මහ බැංකු ණය රුපියල් බිලියන 295.5 ක් දක්වා විශාල ලෙස පහළ ගොස් තිබීම කැපී පෙනේ.

පසුගිය ජුනි මාසයේදී රජය ලබාගත් මහ බැංකු ණය (මුදල් අච්චු ගැසීම්) රුපියල් බිලියන 324.2 ක් විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=85039647

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sept 24, 2012 (LBO) - Loans from Sri Lanka's commercial banks to state and private borrowers fell to 10.1 billion rupees in July 2012, down from 13.5 billion rupees a month earlier, the lowest since January 2011, partly helped by a sovereign bond sale.

Loans to private borrowers rose 35.7 billion rupees to 2,270.6 billion rupees in July up 31.6 percent from a year earlier, data released by the Central Banks showed.
The monetary authority its policy statement for September said private credit volumes were enough to keep the economy ticking.
මාස 18 කට පසුව, අඩුම බැංකු ණය වාර්තා වේ 12lbosept24credit
The credit volumes to the private sector are about half the volumes seen in the first quarter of year, and back to levels before the Central Bank started to print money to sterilize foreign exchange sales, driving Sri Lanka into a balance of payments crisis.

The rupee injections drove credit (and imports) to unsustainable levels, leading to a two billion US dollar loss of foreign reserves and rupee fell to 134 from 110 to the US dollar over the past year.

The initial trigger for the crisis was large volume of unproductive credit taken by state energy enterprises to manipulate energy prices. In February 2012, energy prices and interest rates were jacked up and the rupee allowed to partially float.

Credit to state enterprises fell in absolute terms to 261.5 billion rupees in July from 275.6 billion rupees a month earlier, though up 82.4 percent from a year earlier.
Total credit to state was a negative 25.6 billion rupees, with rupee loans from commercial banks to the central government steady at 559 billion rupees in July from 560.3 billion rupees a month earlier.

Loans from foreign currency banking units rose to 144.4 billion rupees from 125.7 billion rupees.

Central Bank credit to government (printed money) fell steeply to 295.5 billion rupees in July from 324.2 billion rupees a month earlier, as the monetary authority withdrew liquidity generated from the part purchase of the proceeds of the dollar bond.

The foreign exchange purchase drove up excess liquidity in the banking system (the clearing balance) as high as 58 billion rupees on July 26.

When liquidity generated by a dollar purchase are sterilized or withdrawn from the banking system in return for Treasury bills from the Central Bank's balance sheet, net credit to government shows a decline as its Treasuries portfolio falls.

The monetary authority's foreign reserves also go up at the same time.

But in July the money was only sterilized overnight through temporary repo transactions, indicating that cash was available for fresh loans which would push up credit in the following months, leading to a loss of the collected reserves when the peg is maintained.

By September 23 the rupee had strengthened to around 130.50 to the US dollars.
http://www.lbo.lk/fullstory.php?nid=1317881518

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum