FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_lcap68%කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_rcap 68% [ 178 ]
කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_lcap18%කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_rcap 18% [ 47 ]
කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_lcap13%කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» RENUKA AGRI FOODS PLC (RAL.N0000)
by soileconomy Today at 2:56 am

» CLC placed on a Slingshot . . . !!!
by cseguide Yesterday at 11:30 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by LHW Yesterday at 10:35 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by Niwa Yesterday at 10:22 pm

» ELPL-WATA-UDPL
by Niwa Yesterday at 10:14 pm

» Dusit Thani Sri Lanka project halted?
by js71 Yesterday at 8:48 pm

» BOGALA GRAPHITE LANKA PLC
by cheetah Yesterday at 8:19 pm

» WATA good times are ahead
by cseguide Yesterday at 8:16 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by jaya Yesterday at 6:50 pm

» EXPO/BILL/LOLC
by SAGA Yesterday at 6:35 pm

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by Shivanthini Yesterday at 3:57 pm

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by Shivanthini Yesterday at 3:55 pm

» CFLB hidden gem
by skyfall Yesterday at 2:13 pm

» LLUB Dividend
by rajithasahan Yesterday at 1:49 pm

» GLAS will be winner with Super Gain.
by invest thinker Yesterday at 11:36 am

» Next Bull - ELPL/Elpitiya Plantation
by Tissa Yesterday at 6:31 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Sun Oct 24, 2021 9:52 pm

» What happen to Dhammika Perera
by Basu Sun Oct 24, 2021 8:48 pm

» AEL becomes the major producer & supplier of asphalt concrete in Sri Lanka
by samaritan Sun Oct 24, 2021 3:44 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by Tissa Sun Oct 24, 2021 11:38 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි

කළමනාකරණය කළ සේවා සඳහා ඩයලොග් හා කොමර්ෂල් බැංකුව එක්‌වෙයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ඩයලොග් ආසිආටා සමාගමේ ආයතනික විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස්‌ (Dialog Enterprise),ල මෙරට විශාලතම ලයිස්‌තු ගත කරන ලද වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමඟ සංකලිත ව්‍යවසාය සන්නිවේදන විසඳුම් ලබාදීම සඳහා ඒකාබද්ධ වූ අතර මේ තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා ඉතාමත් පහසු කරමින් නොබිඳුණු හා ඉතා ආරක්‍ෂාකාරී සම්බන්ධතාවයක්‌ ලබාදෙයි.

මෙම නව දත්ත මධ්‍යස්‌ථානය ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්‌ථානය (Axiata Internet Data Centre (IDC) තුළ පිහිටුවා තිබෙන අතර මේ තුළින් ආරක්‍ෂාකාරි දත්ත සන්නිවේදන විසඳුමක්‌ සමඟ කොමර්ෂල් බැංකු ශාඛා, ප්‍රධාන කාර්යාලය හා ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්‌ථානය අතර සම්බන්ධතාවයක්‌ සපයයි.

ඩයලොග් ආසිආටා අන්තර්ජාල දත්ත මධ්‍යස්‌ථානය (Axiata Internet Data Centre (IDC) මෙරට බැංකු ක්‍රමයට විශාල සේවයක්‌ සලකා තිබෙන්නේ අන්තර්ජාතික අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ කාර්යාංශයට (SWIFT Bureau) ආධාරක සේවය සලසමිනි.

"අපගේ තාක්‍ෂණයේ තිබෙන විශ්වසනීයත්වය හේතුවෙන් අප බැංකුවේ ගනුදෙනුකරුවන් ඉතා ඉහළ සුව පහසුවක්‌ භුක්‌ති විඳිනවා. තාක්‍ෂණය භාවිත කිරීමේ ප්‍රමුඛයාවීම අපගේ අරමුණුවල කොටසක්‌ වන නිසා අපි තීරණය කළා, ඔබගේ යටිතල පහසුකම් හා දත්ත අයිතිය තබා ගනිමින් හා කළමනාකරණය කරමින් ඉතා උසස්‌ පහසුකම් කළමනාකරණයක්‌ ලබාදෙන්න. අපගේ ගුණාත්මක විශේලේෂණයට ආධාර වී තිබෙන්නේ සවිස්‌තරාත්මක තාක්‍ෂණය, මූල්‍ය අවදානම් හා විගණන පරීක්‍ෂා කිරීම්, ඩයලොග් සමග ඒකාබද්ධ වීමට ගත් තීරණයෙන් පිළිබිඹු වන්නේ අපගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔවුන් දක්‌වන අනුකූලතාවය පිළිබඳව අපගේ තිබෙන තෘප්තියයි", යනුවෙන් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස්‌ දක්‌වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරි රොහාන් මුත්තයියා මහතා සඳහන් කළේය.
http://www.divaina.com/2012/09/25/velanda02.html

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum