FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» SGH buys EXPO from retailers
by Chula Yesterday at 11:49 pm

» L G I L - Maharaja special
by Chula Yesterday at 9:32 pm

» What you need to remember is there is ALWAYS a way to make income from day trading stocks. Stock market for beginners and day traders
by Asoka Samarakone Yesterday at 9:00 pm

» LPRT and CHOT old and profitable businesses, yet severely undervalued
by deli Yesterday at 5:13 pm

» HAYLEYS PLC (HAYL.N0000)
by EPS Yesterday at 8:34 am

» Technical update 12.08.2022 Maharaja
by Maharaja Fri Aug 12, 2022 10:38 pm

» Exterminators Plc (EXT.N)
by ErangaDS Fri Aug 12, 2022 9:44 pm

» CW Makie Highest Dividend Payer- EPS of Rs.10 for Quarter
by Ros123 Fri Aug 12, 2022 5:57 pm

» AAIC 100 = SCAP 16
by SamJay1974 Fri Aug 12, 2022 2:46 pm

» LOLC to enter the giant Indian Market
by samaritan Fri Aug 12, 2022 11:27 am

» Buy lofc tomorrow - Maharaja
by ashan silva Fri Aug 12, 2022 11:12 am

» HORANA PLANTATIONS PLC (HOPL)
by cheetah Fri Aug 12, 2022 11:05 am

» LOFC Future
by samansilva Fri Aug 12, 2022 11:05 am

» LIOC ....Get in soon
by samaritan Fri Aug 12, 2022 9:41 am

» PIRAMAL GLASS CEYLON PLC (GLAS.N0000)
by stocknoob Fri Aug 12, 2022 7:59 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000) TP. 7
by cheetah Thu Aug 11, 2022 9:45 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:07 pm

» WATAWALA PLANTATION PLC (WATA.N0000)
by ErangaDS Thu Aug 11, 2022 5:05 pm

» US inflation eased slightly in July
by ADVENTUS Thu Aug 11, 2022 11:25 am

» ACL; MELS; HHL; BIL; LWL- STOCKS TO WATCH
by ADVENTUS Thu Aug 11, 2022 11:19 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ශ්‍රී ලංකන්, ගෝලීය සමුළුවක් මෙරටට ගෙනෙයි

ශ්‍රී ලංකන්, ගෝලීය සමුළුවක් මෙරටට ගෙනෙයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) දෙවන ගෝලීය මානව ප්‍රාග්ධන සමුළුව ලබන නොවැම්බර් මාසයේදී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම් වන අතර එය සිය සමාගමේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කර ගැනීමට රුකුලක් බවද කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී, ප්‍රදීප් කැකුලාවල පැවසුවේ මෙම සමුළුව අබුඩාබි හා සිංගප්පූරුවේ පැවැත්වීමටද ඉල්ලීම් තිබුණත් ලංකාවේ පැවැත්වීමට හැකිවීම ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙරෙහි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) තිබෙන විශ්වාසය පිළිඹිබු කරන බවයි.

නොවැම්බර් 12 වනදා සිට 14 වනදා දක්වා දින තුනක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුවේදී සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ විශේෂඥයින්ගේ අදහස් හා අත්දැකීම් ලබාගත හැකි අතර ඒ තුළින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කර ගැනීම මෙන්ම කර්මාන්තයට අදාළ අභියෝග, ගැටලු හඳුනා ගැනීම සිදුවනු ඇතැයි කැකුලාවල මහතා සඳහන් කළේය.

මෙම සමුළුව ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මානව ප්‍රාග්ධන අංශයේ උප සභාපති, Guido Gianasso මෙසේ සඳහන් කර තිබේ.

“ආසියාවේ හදවත බඳු ස්ථානයක ලංකාව පිහිටා තිබෙන නිසා මෙම සමුළුව ලංකාවේ පැවැත්වීමට අපි තෝරා ගත්තා. මේ වනවිට, ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබෙනවා.“

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට (IATA) ලෝකයේ ගුවන් සමාගම් 240 ක් පමණ සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වෙන සමුළුවට සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ නියෝජිතයින් 150 ක් පමණ සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකන් සමාගම විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සමුළුවට සහභාගී වන්නන් සඳහා විශේෂ සහන මිලකට ගුවන් ටිකට් පත් ලබාදෙන බවත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සමුළුවක් ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වරට බවයි.

සමුළුව සඳහා රුපියල් මිලියන 08 ක පමණ මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකන් සූදානම් වන අතර එම මුදල් අනුග්‍රාහකයින්ගෙන් ලබාගන්නා බව සඳහන් කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1196389240

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

September 03, 2012 (LBO) – National carrier Sri Lankan airlines is set to host the second International Air Transport Association (IATA) Global Human Capital Summit in Colombo giving a boost to the island's push towards becoming a global aviation hub.

"The IATA summit brings together the best in global aviation to share and discuss their learning in harnessing the full potential of their people resource," the airline releasing a statement said.

The three day summit scheduled to begin on November 12 will also look at human capital challenges faced by the aviation industry.

The summit is expected to attract a large number of human capital heads and trainers from airlines, airports and aviation authorities from around the world.

The air travel summit will focus on issues such as attracting and retaining talent, developing the next generation of global aviation leaders, cost management, service, and use of advanced technology.

Sri Lankan airlines said the bid to host the summit was part of an overall strategy to help Sri Lanka position itself as a global aviation hub.

"The IATA Global Human Capital Summit comes to Sri Lanka at an opportune time as we finally come close to realizing the island's full potential to be an air hub," Nishantha Wickremasinghe, chairman, Sri Lankan Airlines said in the statement.

Sri Lanka is aiming to attract 2.5 million visitors by 2016 and a 30 percent compounded growth over five years.

The industry will need a massive effort in human resource development to sustain the growth momentum, the airline said.

The summit will give Sri Lanka's aviation industry the exposure and expertise to manage its hub ambitions, the airline said.

"We have chosen Sri Lanka for its position at the heart of Asia," Guido Gianasso, IATA'S vice president of human capital was quoted as saying in the statement.

"The Island has a growing tourism industry, a well educated and client oriented population and a dynamic airline which is providing great support in organizing this event,"

The summit which is on track to become an annual event was launched last year in Singapore by the IATA, a leading aviation industry trade group representing around 240 airlines.

The summit is viewed as a gathering of key decision makers from human resource management departments of the aviation industry.

The November summit in Colombo is expected to draw over 150 participants, the airline said.
http://www.lbo.lk/fullstory.php?nid=59510163

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum