FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_lcap68%සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_rcap 68% [ 178 ]
සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_lcap18%සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_rcap 18% [ 47 ]
සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_lcap13%සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

MARKET CHAT

CHRONICLE™ ANALYTICS

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ

සැප කාර් වැඩිවෙද්දී වාහන ලියාපදිංචිය වැටේ

4 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lanka car registrations fall 75-pct in September

වාහන බදු දැවැන්තව ඉහළ දැමීමේ ආදීනව පෙන්නුම් කරමින් ගෙවුණු සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ මෝටර් රථ ප්‍රමාණය 2011 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 75 කින් අඩුවී 1,072 ක්වී තිබෙන බව අනාවරණය වේ.

JB Securities කොටස් තැරැව්කාර සමාගම විසින් විශ්ලේෂණය කර තිබෙන දත්ත වාර්තාවකින් මේ බව හෙළිකර තිබෙන අතර 2012 සැප්තැම්බර් වලදී මෙරට ලියාපදිංචි වූ සමස්ත වාහන ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 45 කින් අඩුවී 24,478 ක් දක්වා පහළ ගොස් තිබේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අදාළ දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන අතර 2012 සැප්තැම්බර් මාසයේදී පාවිච්චි නොකළ වාහන ලියාපදිංචිය සියයට 75.4 කින් 643 ක් දක්වාත් පාවිච්චි කළ වාහන ලියාපදිංචිය සියයට 75.3 කින් 429 ක් දක්වාත් අඩුවී තිබෙන බව සඳහන්ය.

පසුගියදා හෙළිදරව් වූ කරුණක් වූයේ සමහර වාහන ආනයන කරුවන් ගෙන්වූ වාහන වලින් කොටසක් අපනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී තිබෙන බවත් හෙට අනිද්දා එළි දැක්වීමට නියමිත අයවැය මගින් වාහන බදු අඩු කිරීමක් නොකරන බවයි.

යතුරුපැදි, ත්‍රි රෝද රථ, ට්‍රක් රථ, ඇතුළුව සමස්ත වාහන ආනයනය ගෙවුණු සැප්තැම්බර් වලදී සියයට 45.3 කින් අඩුවී 24,478 ක් වෙද්දී පාවිච්චි කළ වාහන අලෙවිය සියයට 56.8 කින් අඩුවී 1,928 ක්වී තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන විසින් ලබාගත් ණය කන්දරාව වැඩිවීමෙන් විදේශ විනිමය මත ඇතිවූ පීඩනය හමුවේ රුපියල බාල්දු වෙමින් යනවිට රජය ගැසට් නිවේදනයක් මගින් පසුගියදා වාහන බදු අති විශාල ලෙස වැඩි කිරීමට කටයුතු කළේය.

ජනතාවගේ කරමතින් පාලනයට පැමිණි පාලකයින් බදු රහිත වාහන සැප භුක්ති විඳින විට බදු ගෙවමින් රටේ උන්නතියට උරදෙන සාමාන්‍යය ජනතාව මත තව තවත් බදුබර පැටවීම සාධාරණදැයි තර්ක කළ හැකිය.

මෙම තර්කයට තවත් ශක්තියක් ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ටත් වාහන සඳහා බදු සහන ලැබීමයි.

පසුගියදා අනාවරණය වූ ඉතාමත් වැදගත් කාරණාවක් වූයේ වාහන බදු වැඩිකිරීම නිසා මිලදී ගැනීම විශාල වශයෙන් අඩුවූයේ සාමාන්‍ය මිනිසුන් මිලදී ගන්නා කුඩා මෝටර් රථ කාණ්ඩයේ බවයි.

එනම්, ඉන්දියානු අල්ටෝ මෝටර් රථ ලියාපදිංචිය එක්තරා අවස්ථාවක සියයට 94 කින් පහළ ගිය අතර වසරකට පෙර මාසයකදී මෝටර් රථ 804 ක් විකිණෙන විට බදු වැඩි කිරීමෙන් පසුව මාසයකට අලෙවි වූයේ එම මෝටර් රථ 45 ක් වැනි ප්‍රමාණයකි.

2012 සැප්තැම්බර් මාසයේදී සුඛෝපභෝගී Mercedes, BMW හා Audi රථ අලෙවිය සියයට 07 කින් වැඩිවී තිබීම විවාදයට භාජනය කළ යුතු කාරණාවකි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=716961905

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Thanks ....

The prices of used car eventually will be coming down..... Very Happy

I think its very high @ current levels....

Registered Allion 2007 is around 47-46lakhs as advertised, i think 42-44lakhs would be the correct price imo.

There are some id**** even put 50lakhs.They havent got a clue whats the real price even, when the same model is advertised on the next page as 46-47lakhs Rolling Eyes

TAH

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@traderathome wrote:Thanks ....

The prices of used car eventually will be coming down..... Very Happy

I think its very high @ current levels....

Registered Allion 2007 is around 47-46lakhs as advertised, i think 42-44lakhs would be the correct price imo.

There are some id**** even put 50lakhs.They havent got a clue whats the real price even, when the same model is advertised on the next page as 46-47lakhs Rolling Eyes

TAH

This is a very unfortunate situation. there should be just one off tax for all vehicles (except industrial and public vehicles). Recently I showed some vehicles prices in www.autolanka.com to a work colleague of mine (sudda fellow).
He didnt speak anything for a while but his body language showed all affraid ("How the hell people in a poor country like Sri Lanka have to pay this much for a 10 years old car")
I just said that since we dont have any oil reserves have to pay an environmental tax. ( Didnt want to tell him all mismanagements/ corruptions we have.)
Luckily he didnt check the price of a secondhand toyota prius.

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I totally agree ukboy,

we should have one policy whether politicos or general public tax must be uniformed... when it comes to fairness,

God only knows how many more years we need to wait to bring about these changes....

The rule of law must be applied to all across w/o any discrimination whether public servant/private or politicos or anybody let alone race/creed whatever and wherever they come from.

what we need foremost is the independence of judiciary/police /election commission and the public services.

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
the politicos fear these changes will make them less important than they are now... Very Happy

Whitebull

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@traderathome wrote:I totally agree ukboy,

we should have one policy whether politicos or general public tax must be uniformed... when it comes to fairness,

God only knows how many more years we need to wait to bring about these changes....

The rule of law must be applied to all across w/o any discrimination whether public servant/private or politicos or anybody let alone race/creed whatever and wherever they come from.

what we need foremost is the independence of judiciary/police /election commission and the public services.

Good Dream/Hope...Wink

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
what to do WB...we can dream only ...like i said, we need a young prsident like Sajith.

I dont trust RW. He is a game master.

TAH

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lankan Vehicle importers are going to move their business to Myanmar

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum