FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_lcap68%Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_rcap 68% [ 178 ]
Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_lcap18%Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_rcap 18% [ 47 ]
Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_lcap13%Doing Business වලින් ලංකාව පෙරමුණට Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » Doing Business වලින් ලංකාව පෙරමුණට

Doing Business වලින් ලංකාව පෙරමුණට

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
2005 සිට දකුණු ආසියානු ආර්ථිකයක් මෙතෙක් ඉදිරියට පැමිණියේ පළමු වතාවටයි

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් ව්‍යාපාර කිරීමට ලෝකයේ සුදුසු රටවල් වර්ගීකරණය කරමින් එළි දක්වන “doing business“ වර්ගීකරණයේ ස්ථාන 08 ක් ඉදිරියට පැමිණීමට ලංකාව සමත්ව තිබේ.

මේ අනුව, 2013 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන මෙම වර්ගීකරණයට අනුව 2012 වසරේදී 89 වන ස්ථානයේ සිටි ලංකාව 81 වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මෙසේ සඳහන් කර තිබේ.

“ මෙම වර්ගීකරණය විසින් ආවරණය කර තිබෙන දකුණු ආසියාවේ රටවල් 08 අතුරින් වැඩිම නියාමන ප්‍රතිසංස්කරණ කර තිබෙන රට ලංකාවයි. එය දේශීය ව්‍යවසායකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට දායක වී තිබෙනවා.“

“2005 වසරේ සිට දකුණු ආසියානු ආර්ථිකයක් මෙතෙක් ඉදිරියට පැමිණ තිබෙන්නේ පළමු වතාවටයි.“

මෙම වර්ගීකරණය මගින් ආවරණය කර තිබෙන්නේ 2011 ජුනි මාසයේ සිට 2012 ජුනි මාසය දක්වා කරන ලද ප්‍රතිසංස්කරණයි.

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලේ ලියාපදිංචිය පරිගණකගත කිරීම මගින් ලංකාව ව්‍යාපාර ආරම්භ කිරීම පහසුකර තිබෙන බව සඳහන්ය.

මීට අමතරව, කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ ඉලෙක්ට්‍රොනිකව ඉඩම් ලියාපදිංචි කළ හැකි වීමත් ණය තොරතුරු කාර්යංශය තුළ පරීක්ෂා කළ හැකි ඇප සුරැකුම් ගොනුවක් තිබීමත් ලංකාව ඉදිරියට ඔසවා තැබීමට හේතුවී තිබේ.

මෙම වර්ගීකරණයට අනුව ලෝකයේ ව්‍යාපාර කිරීමට පහසුම රට ලෙස සිංගප්පූරුව අංක එකට පත්ව සිටින අතර දෙවැනි තැන හොංකොං, තෙවන තැන නවසීලන්තය හා සිව්වන තැන ඇමරිකාවට හිමිව ඇත.

දකුණු ආසියාව තුළ මාලදිවයින 95 ද, පාකිස්තානය 107 ද, නේපාලය 108 ද, බංග්ලාදේශය 129 ද, ඉන්දියාව 132 ද, භූතානය 138 ද, ඇෆ්ඝනිස්ථානය 168 ද වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1443172279

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum