FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by Mr. X Today at 11:16 am

» Price prediction on GRAN and TAFL
by Mr. X Today at 11:11 am

» DVP is unfair?
by niru Today at 10:59 am

» Delivery Versus Payment (DVP) on CSE!
by niru Today at 10:56 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by DimuthuKW Today at 10:09 am

» RAIGAM WAYAMBA SALTERNS PLC (RWSL.N0000)
by shakthi1974 Today at 7:54 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by Gaudente Yesterday at 11:55 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 11:08 pm

» LUCKY LANKA MILK PROCESSING COMPANY PLC (LLMP.N0000)
by Eranx Yesterday at 11:04 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by Zahara khan Yesterday at 10:40 pm

» Directors' Dealings 23/06/2021
by SAGA Yesterday at 10:07 pm

» SINH.N0000 (SINGHE HOSPITALS)
by SAGA Yesterday at 9:45 pm

» Top Foreign Trading today - 23/06/2021
by SAGA Yesterday at 9:05 pm

» Stock Market Entertainment
by samaritan Yesterday at 5:55 pm

» TOP 20 LISTED COMPANIES BY FINANCIAL CHRONICLE™
by Eranga87 Yesterday at 3:29 pm

» DVP යනු කුමක්ද? Explained
by samaritan Yesterday at 1:58 pm

» Money Printing Up Rs15.8B
by ResearchMan Yesterday at 11:58 am

» GLAS will be winner with Super Gain.
by ONTHEMONEY Yesterday at 7:16 am

» Top Foreign Trading today - 22/06/2021
by SAGA Tue Jun 22, 2021 8:50 pm

» RWSL for short term profits
by madukp Tue Jun 22, 2021 5:17 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » සංචාරක බැල්ම වැඩිවී Hotel Sigiriya ඉහළට

සංචාරක බැල්ම වැඩිවී Hotel Sigiriya ඉහළට

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lanka Hotel Sigiriya net up 24-pct

2012 සැප්තැම්බර් කාර්තුවේදී Hotel Sigiriya Plc සමාගමේ ලාභය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 24 කින් වර්ධනය වී රුපියල් මිලියන 16.5 ක්වී තිබේ.

සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් මේ බව හෙළිවන අතර මෙම සැප්තැම්බර් කාර්තුවේදී සමාගම ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 2.82 කි.

2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 06 තුළදී සමාගම විසින් රුපියල් මිලියන 24.3 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 40 ක වර්ධනයකි.

මෙම මාස 06 සඳහා රුපියල් 4.16 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කර ඇත.

2012 සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 17 කින් වර්ධනය වී රුපියල් මිලියන 61 ක් වෙද්දී විකුණුම් පිරිවැය වැඩිවී තිබෙන්නේ සියයට 2.0 ක් තරම් අඩු ප්‍රතිශතයකිනි.

මේ අනුව, දළ ලාභය සියයට 23 කින් වර්ධනය වී රුපියල් මිලියන 51 ක්වූ බව අනාවරණය වේ.

කෙසේවෙතත්, සමාගමේ පරිපාලන වියදම් සියයට 15 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 30.2 ක්වී තිබෙන අතර මූල්‍ය පිරිවැය හත් ගුණයකින් ඉහළ ගොස් රුපියල් මිලියන 1.5 ක්වී ඇත.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට එන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙන අතර මේ වසරේදී සංචාරකයින් ලක්ෂ දහයක් එනු ඇතැයි අපේක්ෂා කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1921234764

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum