නිවාස 225 කින් සමන්විත අදියර 2 ඉදිවී තිබෙනුයේ ලෙයාර්ඩ්ස් සහ ඩේවිඩ්සන් නම් වූ කුලුනු 2 ක් සමඟිනි. එක් කුලුනකට මහල් 22 බැගින් අඩංගු මෙහි කාමර 2, 3 සහ 4 වශයෙන් සහ පෙන්ත්හවුස් ක්‍රමයෙන් නිවාස නිර්මාණය වී තිබෙන්නේ අවට නගරයේ සහ සාගරයේ අසිරිමත් දර්ශන සමුදායක් ලබා දෙමිනි.
ඕවර්සීස් රියල්ටි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා “හැව්ලොක් සිටි හි පදිංචිකරුවන්ට සිංගප්පූරුවේ සහ හොංකොග් හී මෙවැනි ව්‍යාපෘතිවල පදිංචිකරුවන් ලබන අද්විතීය ජීවන රටාවන් මෙහිදී වින්දනය කර ගැනීමේ භාග්‍ය උදා වී තිබෙනවා” යැයි පැවසීය.