FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » විනිමය අවසරයකින් තොරව විදෙස් ණය ගැනීමට ඉඩ

විනිමය අවසරයකින් තොරව විදෙස් ණය ගැනීමට ඉඩ

3 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
විදේශීය ආදායම් ඉපයීමේ අංශවල නැගී එන දේශීය ව්‍යාපාරිකයින් විදේශ මුදල් වෙළඳ පොළින් විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ණය ලබාගැනීම රජය විසින් පුළුල් කර තිබේ.

2013 අයවැයේ සඳහන් වන්නේ වර්ෂයකට ඩොලර් මිලියන 10 ක් දක්වා ඉදිරි වසර 03 තුළදී විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ව්‍යාපාර වලට විදේශීය ණය ලබාගත හැකි බවයි.

මේ අතර, පිළිගත් බැංකු වලටද විනිමය පාලන දෙපාර්තමේන්තුවෙ අවසරයකින් තොරව ඉදිරි වසර 03 තුළ වසරකට ඩොලර් මිලියන 50 ක් දක්වා විදේශ ණය ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

ශ්‍රී ලාංකික පුරවැසියන් හා පිටරටවල ජීවත් වන්නන්ගේ විදේශ ඉතිරි කිරීම් රටේ සංවර්ධනයට ලබාගැනීමට එම විදේශ ඉතුරුම් තමන් කැමති ආයෝජනයකට යෙදවීම පහසුවීම සඳහා එම පිරිස් වලට ඩොලර් මිලියන 05 ක් දක්වා කරන එවැනි විදේශ ආයෝජන විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකළ හැකිබව අයවැයේ සඳහන්.

එවැනි ආයෝජන සඳහා වසර තුනක බදු විරාමයක්ද ලැබේ.

දැනට තිබෙන බදු කොන්දේසි අනුව ලාංකිකයෙකු නිර්නේවාසිකයෙකු බවට පත්වීමට දින 365 ක් රටින් බැහැරව සිටිය යුතු වුවත් එම කාලය දින 183 ක් ලෙස සංශෝධනය කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=143478086

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Does this mean that those poor overseas workers to will be entitle to have enhance Duty concessions ?
As presently; if I am not mistaken, US $ 1,000 concession is granted to those who stay away for more than 365 days from the country.
@Malika1990 wrote:දැනට තිබෙන බදු කොන්දේසි අනුව ලාංකිකයෙකු නිර්නේවාසිකයෙකු බවට පත්වීමට දින 365 ක් රටින් බැහැරව සිටිය යුතු වුවත් එම කාලය දින 183 ක් ලෙස සංශෝධනය කර ඇත.

smallville

smallville
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
So if a person goes for a training or take up a short term secondment in another country for more than 6 months, then he/she will eventually become a non-resident?

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum