FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by kanishkaecomm Yesterday at 10:12 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by SAGA Yesterday at 9:15 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 9:11 pm

» GLAS will be winner with Super Gain.
by Eranga87 Yesterday at 9:07 pm

» Top Foreign Trading today - 22/06/2021
by SAGA Yesterday at 8:50 pm

» TOP 20 LISTED COMPANIES BY FINANCIAL CHRONICLE™
by CHRONICLE™ Yesterday at 8:37 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 8:30 pm

» RWSL for short term profits
by madukp Yesterday at 5:17 pm

» YORK has a potential to go double ...
by Vasyan Yesterday at 5:07 pm

» United motors limited UML
by smnsam Yesterday at 2:43 pm

» dividend counters
by kanishkaecomm Yesterday at 12:43 pm

» HAYCARB PLC (HAYC.N0000)
by samaritan Yesterday at 11:33 am

» World-famous angel investor Conny enters Sri Lanka
by samaritan Yesterday at 10:00 am

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
by kanishkaecomm Yesterday at 9:47 am

» ADAM CAPITAL PLC (PCHH.N0000)
by GayanKK Yesterday at 9:46 am

» New Commodity bubble. How will it impact the CSE?
by CHRONICLE™ Yesterday at 8:53 am

» MELSTACORP PLC (MELS.N0000)
by engineer Yesterday at 7:29 am

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Mon Jun 21, 2021 9:57 pm

» Dividend - July/August
by High-flyer Mon Jun 21, 2021 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Mon Jun 21, 2021 9:08 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » Disclosure of CJ’s bank accounts illegal – BASL chief

Disclosure of CJ’s bank accounts illegal – BASL chief

Go down  Message [Page 1 of 1]

K.Haputantri

K.Haputantri
Co-Admin
Disclosure of CJ’s bank accounts illegal – BASL chief

* NDB Bank defends decision to release CJ’s personal banking criteria
* ‘We did it within legal framework’ says CEO
December 13, 2012, 8:52 pm
The Island

By Ravi Ladduwahetty

With Sri Lanka aspiring to emerge as a financial hub in the region, the disclosure of personal bank accounts of the country’s first woman Chief Justice Dr Shirani Bandaranayake, to 117 members of Parliament and the media, has dented the country’s credibility to honour and safeguard confidential information.

President of the Bar Association of Sri Lanka and President’s Counsel Wijayadasa Rajapakshe, told The Island Financial Review yesterday (13) that the release of the accounts and financial statements of the Chief Justice to not only the Parliament Select Committee probing the matter, but to the media as well, was not only unethical but also illegal.

He also said that no personal financial information could be released unless there is a direction from a Competent Court or by the Commissioner General of Inland Revenue.

He also said that it was illegal to release her financial statements which was in the domain of the 117 MPs who were signatories to the Impeachment Motion and long before it entered the Parliamentary Select Committee proceedings.

"Whether the PSC also has the powers of a Court is also in question and that is being debated now," he added.

Good governance activist Chandra Jayaratne has also raised this issue in an open later to the bankers (see page Cool.

Meanwhile, the NDB Bank yesterday defended its decision to release the personal account information of Chief Justice Dr Shirani Bandaranayake to " authorities" which it refused to name which also received the attention of the mainstream media.

"We did the right thing on the advice of our lawyers and we were correct in our decision where we followed an ethical process," NDB Bank Director/ CEO Russel De Mel told The Island Financial Review last night

He was responding to a question from this newspaper as to under what circumstances and ethics it released her personal information to "the authorities" due to the widely acknowledged secrecy clause in banking laws that personal account information could not be disclosed publicly.

The Banking Act No. 30 of 1988 specifies that banks have to be strict on the information and the operations of the bank and also its customers, but it could disclose information which is required by a Court of Law by the person or for the person that the information relates to in the performance of their duties and to comply with the provisions of the law.

Asked what or who the "authorities" were and asked whether it was the Parliamentary Select Committee which probed the allegations, he was extremely tightlipped.

"The process is on where the first phase of the Parliamentary Select Committee is over and the second phase where the impeachment will be debated in Parliament will come soon. This is indeed a sensitive issue and we have decided to wait till the dust settles," De Mel said.

He also said that the Bank had been asked to maintain deft silence on the issue on the advise of lawyers. The name of the NDB Bank had been mentioned in many places and it was best to maintain silence, or else, it could lead to other complications. "There is also a public list where other witnesses have also been called as well which also includes other banks," he said.

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Whom is he trying to convince with his Hogwash? Rolling Eyes
Just pure vendetta and nothing but and when did we follow the rule of the Law ? Surprised

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Main problem here is backboneless action of the government regarding this issue.

Redbulls

Redbulls
Director - Equity Analytics
Director - Equity Analytics
@Whitebull wrote:Main problem here is backboneless action of the government regarding this issue.

Well said mate, small correction "one of the backboneless action should be more suitable".

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ව්‍යවස්‌ථානුකූල ක්‍රියාදාමයකට
දේශපාලන අර්ථකථන දීම වැරදියි

දිවයින ප්‍රවෘත්ති අංශය

රටේ ව්‍යවස්‌ථාව අනුව සිදු කරනු ලබන නීත්‍යනුකූල ක්‍රමවේදයකට අනුව ගනු ලබන තීන්දුවක්‌ වැරදි කොනින් අල්ලා ගෙන එයට දේශපාලන අර්ථකථන ලබාදීම බලවත් වරදක්‌ බවත් අධිකරණය දේශපාලන භූමියක්‌ බවට පත් කිරීම වරදක්‌ බවත් එබඳු දේ නිසා මේ රටේ උත්තරීතර ආයතන පිළිබඳව ජනතාව තුළ තිබෙන ගෞරවය විනාශ වී යා හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13 දා) අරලියගහ මන්දිරයේ පැවැති මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ මාසික හමුවේදී කතුවරයකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙම මාධ්‍ය හමුවේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයත් ඉන් පසු පැනනැගුණ විවිධ ප්‍රතිචාර පිළිබඳව කරුණුත්ය.

මෙහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මෙම දෝෂාභියෝගය පිළිබඳ ක්‍රමවේදය 1978 ව්‍යවස්‌ථාවට ඇතුළත් වී තිබෙනවා. මා දැන් ඔබලාට ලබා දෙන්නම් එදා ආර්. ප්‍රේමදාස මහතා අගමැති විදිහට වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති විදිහට කළ ප්‍රකාශයක්‌. රටේ අධිකරණයේ නිදහසට අත තියන්න අපට ඕනෑ නෑ. ඒක අමු බොරු චෝදනාවක්‌. මේ රටේ අධිකරණයේ ඉහළම ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් එන කරුණක්‌ විභාග කළ යුතුයි. කාටවත් ඒක වැරැදියි කියන්න බෑ.

ඔබ දන්නවා දේශපාලනඥයන්ට වගේම රටේ ඉහළ ධුර හොබවන අයට තිබෙන එක නීතියක්‌ තමා වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීම. අගවිනිසුරුවරිය එහිදී ක්‍රියාකර තිබෙන ආකාරය සදොස්‌ නම් ඇයට එරෙහිව පියවර ගැනීම යුක්‌ති සහගතයි. නමුත් මේ චෝදනාවට පිළිතුරු දෙන්න ඇයට සාධාරණ කාලයක්‌ දුන්න.

මෙහිදී පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයා වෙත හැරුණු ජනාධිපතිවරයා "මේ ඉන්නෙ හරියටම මේ ගැන දන්න අය. අපි අහමු එයාගෙන්" යනුවෙන් ඒ පිළිබඳ විස්‌තරයක්‌ කිරීම ඇමැතිවරයාට පැවරුවේය.

අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීම මෙසේය.

zඔබ හැම දන්නා පරිදි මේ ක්‍රියාදාමය රටේම වැදගත් මාතෘකාව වී තිබෙනවා. එනිසාත් ඒ වගේම ව්‍යවස්‌ථාවේ තිබෙන විධිවිධාන අනුවත් අප ඉතා ප්‍රවේසම් සහිතව මේ කාර්යය කළේ. අගවිනිසුරුතුමියට, ඇයගේ නීතිඥ රොමේෂ් සිල්වා මහතාට මෙන්ම නීලකන්දන් නීති සමාගම වෙනුවෙන් නියෝජිතයන්ටත් එම අවස්‌ථාව විවෘත වූවා. රොමේෂ් සිල්වා මහතාම කියා තිබුණා අපට හොඳින් සැලකුවා කියල.

ඇත්තටම සාමාන්‍ය උසාවියක විත්තියට හෝ පැමිණිල්ලට එන සාක්‌ෂිකරුවන්ට වගේ මෙහිදී පීඩනයක්‌ කරල නැහැ. නීති තර්ක ඉදිරිපත් කළා. අප ඒවා ඇසුවා. අප ඉදිරිපත් කළේ අගවිනිසුරුවරියගේම අත්සනින් තිබුණු ලියකියවිලි. ඒවායේ සත්‍යතාවය, වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න මතු කළේ නෑ. ඔවුන් මතු කරන ඕනෑම ප්‍රශ්නයකට අප උත්තර දීමටත් සූදානම්ව සිටියා. ඔවුන්ට ආසන පනවා තිබුණු ආකාරයේ සිට හැම විටකම ඔවුන් වැදගත් පුද්ගලයන් ලෙස සලකා අප ක්‍රියා කළා. වෙනකක්‌ තබා ඇගේ නීතිඥ රොමේෂ් සිල්වා මහතාට වෙනත් නඩුවක්‌ තිබෙන බව කියා අපෙන් දින පවා වෙනස්‌ කර ගත්තා. හරි නම් එහෙම කරන්න බෑ. අපි ඒ තරම් නම්‍යශීලීව කටයුතු කළා. අනෙක ඒ සියල්ල පටිගත වෙලා තියෙනවා. අපේ වාර්තාව ආපු වෙලාවට පෙනේවි මේ ක්‍රියාදාමයේ යුක්‌තිසහගත බව.

නීලකන්දන් සමාගම කාරක සභාවෙන් නැගිටලා ගියාට පස්‌සෙත් කථානායකතුමාට ලියුමක්‌ එවනවා විනිශ්චයකාරවරුන් සම්බන්ධ චෝදනා විමසීමට අලුත් ඡේදයක්‌ ව්‍යවස්‌ථාවට එක්‌ කරන්න කියලත්. මේ අය පහුවදාම චෝදනා විභාගයට ගන්න එකඟ වෙලත් හිටිය. පස්‌සෙ එකපාරටම නැගිටල යනව විශ්වාසයක්‌ නැහැයි කියල.

අනතුරුව විමල් වීරවංශ ඇමැතිවරයා කතාව ඇරැඹීය. මේ අගවිනිසුරුවරියට බැන්නා. අපහාස කළා කියන කතාව අමු බොරුවක්‌. ඔබලාට බලන්න පුළුවන් පටිගත වෙලා තියෙන සී. ඩී. එක අහල මේ අය මුලින්ම කිව්ව සාක්‌කි දීමට පෙර දිවුරුම් දෙන්න පවා බෑ කියල ඒව පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඇයි ඒවට බෑ කියන්නෙ. මං දැඩි අවධාරණයකින් කියනවා මුල සිටම අගවිනිසුරුවරියගේ අරමුණ වූයේ මේ කාරක සභාවෙන් නැගිට යාම බව. ඇය ඒ දේ කළා. චෝදනා විභාගයට නෑවිත්, විරෝධය දැක්‌වීමට ඇයට අවශ්‍ය වුණා. අධිකරණය දේශපාලන භූමියක්‌ බවට පත් කළේ කවුද? එය උත්තරීතරද? ඇය සෙනග පිරිවරාගෙන මහජනයාගේ දොරටුවෙන් පිටව ආ අයුරු ඔබ දුටුවා. මේ ධුරයේ වගකීම එයද? අධිකරණ භූමියක පොල් ගැසීම, සෙත් පිරිත් කීම වැනි දේවල් සුදුසු දැයි මා දන්නේ නැහැ. එය වෙනත් ආකාරයක ශුද්ධ භූමියක්‌.

අද ඇය වටා ඉන්නේ කවුද? දෙමළ ඩයස්‌පෝරාවේ අය නෙවෙයිද? ඇන්. ජී. ඕ. නෙවෙයිද? ඔබලාට හැකි නම් මේ තීන්දුව වැරදියි කියල ඔප්පු කරන්න. මාධ්‍යවේදීන්ගේ වගකීම සත්‍යය වාර්තා කිරීම වැරදි පෙන්වා දීම මිසක්‌ රටක ඉහළ ධුරයක්‌ හොබවන අයෙක්‌ කරන ඕනෑම දෙයක්‌ වීර ක්‍රියාවක්‌ විදිහට පෙන්වීම නෙවෙයි.

අනතුරුව ඩිලාන් පෙරේරා ඇමැතිවරයාද කතු හමුවට අදහස්‌ දැක්‌වීය. මට මතකයි එදා නෙවිල් සමරකෝන් මහතා පාර්ලිමේන්තුවට එන්න ප්‍රධාන දොරටුව ළඟ හිටියා. එතකොට අපේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ඔහුව කැඳවාගෙන ආව. මේ අගවිනිසුරුවරිය ආවේ එහෙමද? නෑ. ඇයට විශේෂ දොරටුවක්‌ තිබුණා. උසාවියේදී අපට කිවිසුමක්‌ අරින්න බෑ. කකුලක්‌ පිට කකුලක්‌ දාන්න බෑ. හිරේ දානවා. නමුත් මේ කිසිම කෙනකුට එහෙම වාතාවරණයක්‌ තිබුණේ නෑ. අඩු තරමේ අවවාදයක්‌වත් කළේ නෑ. ඉතා සුහදව කටයුතු සිදු වුණා. විපක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුනුත් එය දන්නවා. නමුත් රටට දෙන චිත්‍රය වැරැදියි.

සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිවරයා කීවේද ව්‍යවස්‌ථාව අනුව ගත් පියවරකට රටේ ඉහළම නීති ධුරය හොබවන අය ප්‍රතිචාර දැක්‌වූ ආකාරය කනගාටුදායක බවයි. මෙහි එන ස්‌ථාවර නියෝගවල විධි විධාන අනුවයි අප ක්‍රියා කළේ. අධිකරණ සේවා කොමිසම ඉදිරියේ කෙරෙන විනය කටයුතුවල තත්ත්වය කුමක්‌ද? ඔබ කිසිවෙක්‌ ඒ ක්‍රමය වැරැදියි කියනවද? මෙහි විමර්ශනය කෙරෙන්නේ ඒ කොමිසමට අයත් නැති අගවිනිසුරුවරියගේ චර්යාවයි. එය වැරැදියි කියන්නේ කවුද? 1978 ව්‍යවස්‌ථාවට පසුව අලුත් නීති පවා දැම්මා. අප එහෙම කරල නැහැ.

මෙහිදී ජනාධිපතිවරයා යළිත් කරුණු දක්‌වන්නට විය.

දැන් බලන්න මේ දෝෂාභියෝගය ගෙනාවේ එජාපය. තිස්‌ස අත්තනායක වැනි මන්ත්‍රීවරුන් එදා කිව්වේ මොනවද? ඒ අය ඉතා නිර්දය ලෙස කළ විවේචන අද අමතක කරල ආණ්‌ඩුවට චෝදනා කරනවා. අද මෙය දේශපාලන ප්‍රශ්නයක්‌ කළේ අප නෙවෙයි. අධිකරණ භූමි තුළ නීතිඥයන් හැසිරෙන ආකාරය බලන්න. යුක්‌තිය පසිඳලන ආයතන හෑල්ලු කරන්නේ කවුද? මහානාම තිලකරත්න මහතා ඔහුට චෝදනාවක්‌ තිබෙන වෙලාවෙ නඩු විභාගවලින් ඉවත් වුණා. ඔහු දුන්න ආදර්ශය හා අද රටට ලැබෙන ආදර්ශ ඔබ වෙන වෙනම හිතා බලන්න.

අපි මොනතරම් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ වුණත් අපි නීතිය, සදාචාරය මනුස්‌සකම යටකරගෙන යන ගං වතුරක්‌ නෙවෙයි. මා එබඳු දේවල් අනුමත කරන්නේ නෑ. මා තවම මට තිබෙන බලතල පවා පාවිච්චි නොකළ ජනාධිපතිවරයෙක්‌. මා ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවට වගේම අධිකරණයටත් එක හා සමානව ගරු කරනවා. මේ අගවිනිසුරුවරිය පත් කළේත් මමයි. මට වුවමනා නම් ඇයට එම ධුරය නොදී සිටීමට තිබුණා. එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා විනිසුරුවරුන් ඉවත් කළ ආකාරය ඔබට මතකද? අගවිනිසුරු පත් කළ හැටි රටම දන්නවා. මා කවදාවත් එහෙම කළේ නෑ. අප සහයෝගයෙන් මේ රටට ඉටු කළ යුතු යුක්‌තියක්‌ සේවයක්‌ තිබෙන බවයි මා නිතරම හිතන්නේ. එනිසයි මා තවත් මේ පිළිබඳව පැහැදිලි කරගන්න, මගේ සැක දුරු කරගන්න, උපදෙස්‌ ගන්න කොමිසමක්‌ පත් කරන්නේ. එය පාර්ලිමේන්තුව නොතකා යැමක්‌ නෙවෙයි. යළි ගැඹුරින් සිතීමට ගත් පියවරක්‌.

මේ උසස්‌ම ධුරය හොබවන අයෙක්‌ රටට දිය යුතු ආදර්ශය අපගෙන් ලැබුණද කියා ඔබ හිතන්න. අගවිනිසුරුවරිය මේ නීතිමය ක්‍රමවේදය මගහැර යන්නේ ඇයි? එය වෙනත් කාගේ හෝ වුවමනාවක්‌ද? ශිරාණි තිලකවර්ධන කියා තිබුණ ඇය සෙලින්කෝ නඩුවලින් කැමැත්තෙන් ඉවත් නොවූ බව. මට ලැබී තිබෙන තොරතුරු මා ඔබට දුන්නොත් ඔබ මවිත වේවි සමහර විනිසුරුවරුන් ගැන. ඔවුන්ගේ අපචාර ගැන. නමුත් අප ඉතා ප්‍රවේශම්ව මේ ආයතන

රැකගන්නා ගමන් විනය රැකීමේ පියවර ගත යුතුයි.

මගෙන් අගවිනිසුරු ධුරය ඉල්ලූ ජනාධිපති නීතිඥවරුන් පවා ඉන්නවා. මා ඒවාට සවන් දුන්නේ නෑ. අද ඒ අය මේ විරෝධයේ මුලින්ම ඉන්නවා. මා අගවිනිසුරුවරිය පත් කළේ ජ්‍යෙෂ්ඨත්වය මත. ඇයට විරුද්ධ අයත් සිටියා. ඇය එදා මෙම ක්‍ෂේත්‍රයට එන විට නඩු මගට බැහැපු අය අද ඇය රකින්න කෑ ගහනවා. මේවා හෘදය සාක්‌ෂියක්‌ තියෙන මිනිසුන්ට කළ හැකිද?

අපේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අද මොනතරම් පියවර ගන්නවද? කී දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තද? ඒ අය ජනතා ඡන්දයෙන් ආ උදවිය. ඒත් මා පත් කළ අගවිනිසුරුවරිය අද රටට පෙන්වන ආදර්ශය කුමක්‌ද? ඇයගේ මෙහෙයුම පසුපස ඉන්නේ කවුද? මෙයට පෙර මා පත් කළ රටේ ඉහළම අයෙක්‌ මා සමග ගැටුණා. එදා ඔහු නිල ඇඳුම ගලවන තුරු දේශපාලනයට ආවෙ නෑ. අද කොහොමද? ඔහුට වෙනත් චෝදනා තිබුණ. ඔහුව ගෙන ගිය අය අද කෝ? මේ අර්බුදය මට අර්බුදයක්‌ නෙවෙයි. මා ක්‍රියාකරන ආකාරය වැරැදි නම් ජනතාව මට එයට එරෙහිව තීන්දුවක්‌ දේවි. එයට මා හිස නමනවා. ඒත් මට දුන් ඒ ජනවරම බාල්දු කරන විදේශ බලවේගවලට මා හිස නමන්නේ නෑ.

දැනටම සමහරු ජිනීවා ගිහිල්ල. මට ආරංචියි කොළඹ හෝටල් කාමර 200 ක්‌ වෙන් කරලලු. මොනවද මේ වෙන්නේ කියල හෙට අනිද්දට එළිවේවි. රටේ ජනතාවගෙ ඡන්දයෙන් ආපු මට වුණත් දොaෂාභියෝගයක්‌ ආවොත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. ඒත් දැනට වැරැදිකරු වී සිටින අගවිනිසුරුවරිය නඩු අහනව. අධිකරණය මෙහෙයවනව. මේව නීතියෙ අඩුපාඩු විය හැකියි. නමුත් රටේ උසස්‌ නිලතල හොබවන අය ඒවායේ අභිමානය, ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කිරීම වැදගත්. එය කෙනකුගේ හැදියාව. හෘදය සාක්‌ෂියේ පිවිතුරු බව මත රැඳී තිබෙන දෙයක්‌. යහපාලනය යනු එය තුළින් රටට ලැබෙන දෙයක්‌. විපක්‍ෂයත් මෙහිදී බාල දේශපාලනයකට ගියා. ඔවුන්ට තිබුණ ඒ සභාව තුළ හිටගෙන සිය අදහස්‌ රටට දීමට. දැන් ඒ අවස්‌ථාව නෑ. මොකද එම කාරක සභාව විසුරුවා තිබෙන නිසා. ජනතාවට කරුණු කීම ජනතා නියෝජිතයන්ගේ වගකීමයි. එයට පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නෑ. දේශපාලනඥයකු ලෙස රටේ අගවිනිසුරුතුමිය හැසිරීම උචිත දැයි විමසිය යුත්තේ ඔබයි. ජනමාධ්‍යයි.

මෙම මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට බැසිල් රාජපක්‍ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, විමල් වීරවංශ, මෛත්‍රිපාල සිරිසේන, කෙහෙලිය රඹුක්‌වැල්ල, මහින්ද සමරසිංහ යන ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනමාධ්‍ය ලේකම් චරිත හේරත් යන මහත්වරු ද සහභාගි වූහ.
http://www.divaina.com/2012/12/14/news03.html

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
"We did the right thing on the advice of our lawyers and we were correct in our decision where we followed an ethical process," NDB Bank Director/ CEO Russel De Mel told The Island Financial Review last night ""

So he Implies that if Prez. MR or MP Dr.Vermin Asks about anyone's personal financial information they are bound to give it. Actually the Ascharya is really happening in Sri Lanka.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum