FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Today at 7:01 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by kanishkaecomm Today at 5:58 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by Sunimal Today at 2:18 pm

» Construction activities records fastest growth in five years
by samaritan Today at 3:56 pm

» Leisure sector- KHL vs Eden
by samaritan Today at 3:44 pm

» Port City - Sri Lanka's Economic Trajectory
by samaritan Today at 2:34 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by cwij5252 Today at 10:19 am

» Maharaja after long time
by Maharaja Today at 10:15 am

» Watch SPEN
by Tissa Today at 7:10 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by cseguide Yesterday at 10:06 pm

» Top Crossing Today
by SAGA Yesterday at 3:19 pm

» AGST is Next KOTA
by kanishkaecomm Yesterday at 2:23 pm

» LATEST: Join FINANCIAL CHRONICLE™ Discord
by CHRONICLE™ Yesterday at 1:27 pm

» Try to Avoid Getting Sucked into Any Panic Modes While Looking for Opportunities. Stock market for beginners
by D.G.Dayaratne Yesterday at 10:51 am

» Top Foreign Trading today
by D.G.Dayaratne Wed Sep 22, 2021 11:29 pm

» Evergrande agrees deal to avoid default on key bond: Company
by RajapaksaDON Wed Sep 22, 2021 8:15 pm

» Top crossings today
by SAGA Wed Sep 22, 2021 7:27 pm

» LOFC AND CLC Target Price??
by Rational Investor Wed Sep 22, 2021 6:35 pm

» CABO -- “ The Investment Company ” under Land & Building Sector
by samaritan Wed Sep 22, 2021 10:45 am

» LOFC lofc
by stockchaser Wed Sep 22, 2021 9:52 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » MONDAY money: ERI වෙළෙඳ පොළ පිරිවැටුම නග්ගයි

MONDAY money: ERI වෙළෙඳ පොළ පිරිවැටුම නග්ගයි

Go down  Message [Page 1 of 1]

Naraja


Stock Trader
(wwwරන්දොරlk 17/12)-නව සතියක් ආරම්භ කරමින් ගනුදෙනු සිදු වු අද (17) දින කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක දැඩි උච්චාවචනයන්ට ලක් වෙත්දි ක්‍රෝෂීං ගනුදෙනු 04 ක් මගින් කොටස් වෙළෙඳ පොළ ප්‍රබෝධවත් වු බව තැරුවිකරුවෝ පවසති.

මේ අනුව අද සියළු කොටස් මිල දර්ශකය 5,535.8 (+13.1 points) සහ 5,503.5 (-19.2 points) අතර දෝලනය වෙත්දි Carsons Cumberbatch (-3.4%), John Keells Holdings (-0.6%), DFCC Bank(-2.68%) සහ Sri Lanka Telecom (-0.9%) යන සමාගමි දැඩි පසු බැස්මකට ලක් වෙනු දක්නා ලදි.

කෙසේවෙතත්, S&P SL20 දර්ශකය අද අඛණ්ඩව දෙවැනි දිනයටත් නිසොල්මනේ (closed flat for the second consecutive day) පැවති අතර එහිදි මෙම දර්ශකයට වැඩි බලපැමි කරන Chevron Lubricants (+1.2%), Ceylon Tobacco (+0.6%) සහ Distilleries (+0.8%) යන සමාගම් වල තත්ත්වයන් බලපාන ලදි.

(wwwරන්දොරlk)

අද වාර්තා වු ක්‍රෝෂීං ගනුදෙනු 04 මගින් දිනයේ පිරිවැටුම වු රුපියල් මිලියන 532.9 න් සියයට 60 කට වගකිම ගනු ලැබු බවද තැරුවිකරුවෝ පවසති.


කෙසේවෙතත්,ඉදිරි උත්සව සමයන් නිසා වෙළෙඳ පොළ ගනුදෙනු තවත් මන්දගාමි වනු ඇතැයි ද ඔවුහු පවසති.

Environmental Resources Investment හි අද කොටස් මිලියන 13.5 ක ක්‍රෝෂීං ගනුදෙනුවක් වාර්තා වු අතර එහිදි කොටසක් ගනුදෙනු වුයේ රුපියල් 15 ක් වැවි පසුගිය සති 52 අඩුම මිල ගණනටය.මෙය දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය දුන් ගනුදෙනුව විය.

Chevron Lubricants හි කොටස් 251,000 ක් අද රුපියල් 200 බැගින්ද තවත් කොටස් 105.4 ක් ද අද වාර්තා වු අතරේ දිනය අවසනදි මෙහි කොටසක අගය රුපියල් 199.9 දක්වා පහත වැටිණි.
ආයතනගත ආයෝජන ඉල්ලුම Commercial Bank of Ceylon සදහා වු අතර ඒ අනුව එහි කොටස් 750 ක් අද (තුන් වරකට)ගනුදෙනු වුයේ රුපියල් 102 කටය.

බැංකු අංශයේ ඉල්ලුම තවදුරටත් National Development Bank (-0.4%) andSampath Bank (+0.05%), හි දක්නට ලැබෙද්දි සුළු හා මහා පරිමාණ ආයෝජක ඉල්ලුම Seylan Bank [Non – Voting] & Pan Asia Banking Corporation.වෙත දක්නට ලැබිණි.

මේ අතරේ Asiri Surgical Hospital හි කොටස් මිලියන 1.9 ක් එකක් රුපියල් 9.0 බැගින්ද ගනුදෙනු වෙද්දි Ceylon Tobacco කොටසක මිල අද රුපියල් 800 ද්කවා කලකට පසු ඉහළ යනු දක්නා ලදි.ඉහළ ලාභාංශයක් ඇති මෙහි කොටසක අගය අද අවසන් වුයේ සියයට 0.6කින් ඉහළ යමින් රුපියල් 799.9.කටය.

සුළු පරිමාණ කොටස් කරුවන්ගේ උනන්දුව අඩු වුවද Free Lanka Capital Holdings, Blue Diamonds [Non-Voting] සහ Nation Lanka Finance සදහා ඔවුන් සක්‍රීය වනු පෙණින.

(wwwරන්දොරlk)

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum