FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Today at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Today at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Today at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Today at 8:53 pm

» Directors' Dealings today
by SAGA Today at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Today at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Today at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Yesterday at 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Yesterday at 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Yesterday at 12:18 pm

» DPL Take over
by Vishwanarth Yesterday at 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Yesterday at 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Yesterday at 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Yesterday at 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Yesterday at 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ට්‍රේඩ් ෆිනෑන්ස්ට ලැබුණු ෆිච් සහතිකය මෙන්න

ට්‍රේඩ් ෆිනෑන්ස්ට ලැබුණු ෆිච් සහතිකය මෙන්න

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය විසින් ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ (TFI) ජාතික දිගු කාලීන BB+(lka) ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ.

කුඩා පරිමාණයේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් සඳහා වන සමාගමේ ලාභදායීතා ආකෘතීන් හා ශක්තිමත් ප්‍රාග්ධනීකරණය මෙම ණය ශ්‍රේණිය සඳහා සාධක වී ඇත. කෙසේවෙතත්, TFI හි, කුඩා සන්නම් නාමය සහ වෙළඳ පොළ කොටස, කුඩා තැන්පතු පදනම හා සීමාවූ ණය දීමේ විවිධත්වය එහි ණය ශ්‍රේණියේ සංරෝධක වේ.

අඛණ්ඩව ඉහළ ණය වර්ධනය සහ ආයෝජන කළඹෙහි ඉහළ සංකේන්ද්‍රණය (දෙපහර එන්ජිම සහිත ත්‍රි රෝද රථ හා යතුරු පැදි කරා) හේතුවෙන් TFI සමාගමේ අවධානම් ස්වභාවය ඉහළ යාම සහ මූල්‍ය ආකෘතිය දුර්වලවීම ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය. කෙටි කාලීනව හා මාධ්‍ය කාලීනව ණය ශ්‍රේණිය ඉහළ දැමීමකට තිබෙන අවස්ථාව අඩු වුවත් ඉහළ මට්ටමේ ශ්‍රේණිගත තුල්‍ය සමාගම් වලට සාපේක්ෂව සමාගමේ මූල්‍ය ආකෘතිය පවත්වාගෙන යමින් සහ සිය සන්නම් නාමය හා වෙළඳ පොළ කොටස සංවර්ධනය කරමින් අරමුදල් සම්පාදනය ( තැන්පතු රැස්කිරීම) සහ ණයදීමේ විවිධාංගීකරණය පෙන්නුම් කිරීම ණය ශ්‍රේණිය ඉහළ දැමීමට හේතුවිය හැකිය.

2010-2011 කාලයේදී වාහන සඳහා පැවති අඩු ආනයන බදු වලින් ලැබුණු සහයෝගය නිසා 2012 මුදල් වසරේදී සමාගම සියයට 82.9 ක (2011 මුදල් වසරේදී සියයට 36.7 කි.) ඉහළ ණය වර්ධනයක් වාර්තා කළේය. ෆිච් ආයතනය විශ්වාසය පළ කරන්නේ ණය කළඹ දැඩිව නිරීක්ෂණය කිරීම සහ පාලන ක්‍රියා මාර්ග පවත්වාගෙන නොගියහොත් TFI සමාගමේ වඩා කල්ගත නොවුණු ණය පොත හේතුවෙන් වත්කම්වල ගුණාත්මක භාවයට පීඩනයක් ඇතිවිය හැකි බවයි.

සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වන වාහන සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමේදී 2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී සමාගමේ ණය පොත තුළ කල්බදු හා කුලීපිට ගැනුම් පිළිවෙලින් සියයට 78 ක් හා සියයට 19.4 ක්වූ අතර ඉතිරිය ණය වලින් සමන්විත විය. 2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී සමාගම විසින් මූල්‍යනය කළ වත්කම් වලින් සියයට 69.4 ක් ත්‍රි රෝද රථ සහ යතුරු පැදි සඳහා විය. (2011 මුදල් වසරේ එය සියයට 83.3 ක්ද 2010 මුදල් වසරේ එය සියයට 83 ක්ද වුණි.)

2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස හය තුළදී (2013 මුදල් වසරේ පළමු අර්ධය) සමාගමේ යළි පුනරාවර්තන නොවන අයිතමයන් සඳහා ගලපන ලද, බදු වලට පෙර වත්කම් මත ප්‍රතිලාභ අනුපාතයමගින් ගණනය කළ ලාභදායීතාවය, සියයට 13.8 (වාර්ෂික) ක් විය. (මෙය 2012 මුදල් වසර අවසානයේදී සියයට 14.1 කි.) මෙය සමාන වර්ගීකරණයක් සහිත තුල්‍ය සමාගම්වල සාමාන්‍යය අගය වන සියයට 6.6 ට වඩා ඉතා ඉහළ ප්‍රමාණයකි.

මේ සඳහා, වත්කම් වැඩි ප්‍රමාණයක් හිමිකම් ප්‍රාග්ධනයෙන් මූල්‍යනය කිරීමෙන් ප්‍රතිලාභ ලැබීම තුළින් පුළුල්වූ ශුද්ධ පොලී ආන්තිකයන් මගින් සහයෝගය ලැබේ. තීව්‍ර වූ තරගකාරී පීඩනය සහ අරමුදල් සම්පාදන සංකලනයේ ක්‍රමික වෙනස්වීම (ණය සඳහා වැඩි අරමුදල් සම්පාදනයක් තැන්පතු මගින් බලාපොරොත්තු වන හෙයින්) නිසා ඉදිරියේදී TFI සමාගමේ ශුද්ධ පොලී ආන්තික කුඩා වනු ඇතැයි ෆිච් ආයතනය විශ්වාස කරයි.

ප්‍රධාන වශයෙන්ම සිදුවූ වේගවත් ණය වර්ධනය නිසා TFI සමාගමේ 2012 මුදල් වසර අවසන් වනවිට මාස තුනකට වැඩි අක්‍රීය ණය අනුපාතය සියයට 12.9 ක් දක්වාත් මාස හයකට වැඩි අක්‍රීය ණය අනුපාතය සියයට 2.6 ක් දක්වාත් වැඩි දියුණු වී තිබේ. (2011 මුදල් වසර අවසන් වනවිට ඒවා පිළිවෙලින් සියයට 16.1 ක් සහ සියයට 4.5 ක් විය.)

කෙසේවෙතත්, මෙම ණය තවමත් අළුත් ඒවා නිසා ණය පොත කල්ගත වීමේදී අක්‍රීය ණය අනුපාතයේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බවට ෆිච් ආයතනය නිරීක්ෂණය කරයි. 2013 මුදල් වසරේ පළමු අර්ධය අවසානයේදී සමාගමේ මාස හයකට වැඩි අක්‍රීය ණය වෙනුවෙන් වන ප්‍රතිපාදන ආවරණය සියයට 76.8 කි. (2012 මුදල් වසර අවසානයේදී එය සියයට 73.3 ක් විය.) අනිකුත් තුල්‍ය සමාගම් සමග සැසඳීමේදී TFIසමාගම සතුටුදායක ප්‍රතිපාදන ආවරණයක් පවත්වාගෙන ගොස් ඇත.

සමාගමේ අරමුදල් සම්පාදනය ප්‍රධාන වශයෙන්ම සම්බන්ධිත පාර්ශවයන්ගේ තැන්පතු සහ හිමිකම් ප්‍රාග්ධනය මගින් සිදුවේ. මේ අනුව, 2013 මුදල් වසරේ පළමු අර්ධය අවසන් වනවිට තැන්පතු අරමුදල්, වත්කම් වලින් සියයට 40.5 ක්වූ අතර (2012 මුදල් වසර අවසානයේදී එය සියයට 32.2 කි.) තැන්පතු වලින් සියයට 68.6 ක් පමණ ලැබී තිබෙන්නේ සමාගමට සම්බන්ධිත පාර්ශව මගිනි.

ෆිච් ආයතනය බලාපොරොත්තු වන්නේ TFI සමාගමේමෙහෙයුම් කටයුතු පුළුල් කිරීම නිසා එහි ප්‍රාග්ධනීකරණය ඉදිරියේදී පීඩනයට ලක්විය හැකි නමුත් එය අනිකුත් තුල්‍ය සමාගම් වලට වඩා ඉතා ඉහළින් තිබෙනු ඇති බවයි. 2013 පළමු අර්ධයේදී හිමිකම් මත වත්කම් අනුපාතය ලෙස ගණනය කරන ලද සමාගමේ ප්‍රාග්ධනීකරණය සියයට 54.7 ක්වී තිබේ. (2012 මුදල් වසර අවසානයේදී එය සියයට 61.4 කි.)2011 වසරේදී සිදුකළ මහජන කොටස් නිකුතුව මගින් රුපියල් මිලියන 120 ක කොටස් ප්‍රාග්ධනයක් එකතු කිරීමත්, ඉතා ඉහළ ලාභදායීතාවය හා ඉහළ ඉපැයුම් රඳවා ගැනීම තුළින් අභ්‍යන්තර ප්‍රාග්ධන ජනිත කිරීම ඉහළ අගයක් ගැනීමත් මෙම ප්‍රාග්ධනීකරණය අනුපාතය ඉහළ අගයක් ගැනීමට හේතුවී ඇත.

TFI සමාගම 1978 වසරේදී සංස්ථාපනය කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. සමාගම 2011 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කළ අතර සමාගමේ කොටස් වලින් සියයට 75.16 ක් පමණම අයත් වන්නේ කුරේ පවුලටයි.

සමාගම ශාඛා හතරකින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරන අතර 2013 පළමු අර්ධය අවසන් වනවිට රුපියල් මිලියන 1,139 ක වත්කම් පදනමකට හිමිකම් කියනු ලැබීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=42369293

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum