FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» TIME TO CALL SLT ?
by sureshot Today at 7:42 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Yesterday at 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by blindhog Thu Apr 11, 2024 10:44 am

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

» KEGALLE PLANTATIONS PLC (KGAL.N0000)
by DeepFreakingValue Fri Apr 05, 2024 2:04 pm

» ARPICO INSURANCE PLC - Reports LKR 625mn loss for the FY2023
by DeepFreakingValue Fri Apr 05, 2024 12:58 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Fri Apr 05, 2024 10:59 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by SL-INVESTOR Fri Apr 05, 2024 8:29 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Anushka Perz Thu Apr 04, 2024 9:50 pm

» PINS (People's Insurance) will be another UAL
by sakuni Thu Apr 04, 2024 8:22 pm

» A New Record Price for One Tonne of Cocoa on the International Market
by ResearchMan Thu Apr 04, 2024 2:03 pm

» Access Engineering awarded two more contract packages at Colombo Port
by samansilva Thu Apr 04, 2024 12:05 pm

» FMCG Sector LMF, MEL and DIST
by buwr Thu Apr 04, 2024 9:35 am

» CEYLON GUARDIAN INVESTMENT TRUST PLC (GUAR)
by soileconomy Thu Apr 04, 2024 3:00 am

» RWSL - WATCH
by sureshot Wed Apr 03, 2024 8:39 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.

AI Live Chat

You are not connected. Please login or register

ශ්‍රී ලංකාව හා ඇමරිකාව එකඟතාවක

+6
Slstock
nihal123
dsam
hashan2012
NZ BOY
Whitebull
10 posters

Go down  Message [Page 1 of 1]

Whitebull

Assistant Vice President - Equity Analytics

ජිනීවා යැමට පෙර ඉහළ පෙළේ හමුවක්‌
ශ්‍රී ලංකාව හා ඇමරිකාව එකඟතාවක

කීර්ති වර්ණකුලසූරිය

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වසර 2016 තෙක්‌ කල් දීමට එරට එකඟ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "ඉරිදා දිවයින සංග්‍රහය" ට වාර්තා විය.

ජිනීවා සමුළුවට ශ්‍රී ලංකා දූත පිරිස පිටත්ව යැමට පෙර අමරිකානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී කාලසීමාව අවසන් වනතෙක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලය හරහා සම්බාධක පැනවීම හෝ එවැනි වෙනත් යෝජනාවක්‌ ඉදිරිපත් නොකිරීමට ද ඇමරිකාව එකඟ වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාවට නැංවිය හැකි යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 21 වැනි දිනෙන් පසු පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට රජය සැලසුම් කර ඇත.

2016 වසර වනතෙක්‌ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම හා එහි ප්‍රගතිය සම්බන්ධව වසරෙන් වසර ප්‍රගති සමාලෝචනයක්‌ සිදුකිරීම සඳහා ඇමරිකාවට අවස්‌ථාව ලබාදීමට රජය එකඟ වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු 21 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට ඉදිරිපත් කෙරෙන ඇමරිකානු යෝජනාව සඳහා කොටි ඩයස්‌පෝරාව ද රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල් යන ත්‍රි පාර්ශ්වය එක්‌වී ඇත.

මේ යෝජනාව තුළින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කර විමර්ශනය කිරීමට සැලසුම් වී තිබේ.

එහෙත් ස්‌විස්‌ ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ පිහිටුවා විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට යෑවීම තමන්ට ද යම් දිනෙක පාරාවළල්ලක්‌ වීමට ඉඩ ඇති නිසා ඉන්දීය රජය මෙතෙක්‌ තම තීරණය හෙළිකර නැත.

මේ වන විට හෙළි වී ඇති අන්දමට දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 46 ක්‌ තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයන් නොවී ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන 8 ක්‌ විදේශ මාධ්‍ය පාර්ශ්ව 23 ක්‌ හා විදේශ රටවල් හතරක දේශපාලනඥයන් 6 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවට සහය දක්‌වයි.

මේ ඇමරිකානු යෝජනාව සම්බන්ධව විදේශ තානාපතිවරු හමුවේ සාවද්‍ය තොරතුරු හෙළිකිරීම සඳහා මියගිය ද්‍රවිඩයන්ගේ ඥතීහු යයි දන්වමින් 25 කගෙන් යුත් පිරිසක්‌ ද ජිනීවා වෙත පැමිණ ඇත.

මීට අමතරව ද්‍රවිඩ සංවිධානයේ ශ්‍රීධරන්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ අරියනේන්ද්‍රන් ද ජිනීවා වෙත පැමිණ තානාපතිවරු හමුවීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ජිනීවාහි කොටි විරෝධී ද්‍රවිඩ ආරංචි මාර්ග සැපයුවේ ජිනීවා වෙත පැමිණි කොටි ඩයස්‌පෝරාව අත දිගහැර ඩොලර් සහ යුරෝ වියදම් කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව මාර්තු 21 වැනිදා ඉදිරිපත් වී එදින සවස ඡන්ද විමසීම පැවැත්වේ.

මෙම යෝජනාව ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය දක්‌වමින් එය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.
http://www.divaina.com/2013/03/03/news03.html

NZ BOY

NZ BOY
Moderator
Moderator

wow gd news for the stock market

hashan2012

hashan2012
Manager - Equity Analytics
Manager - Equity Analytics

Good news for OGL

yes bro very gd for OGL santa

dsam

dsam
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

hashan2012 wrote:Good news for OGL

USA basters never agree without LTTE Diaspora's approval
http://www.divaina.com/2013/03/03/news03.html

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

Whitebull wrote:ජිනීවා යැමට පෙර ඉහළ පෙළේ හමුවක්‌

Good news thanks lot
bounce

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

Why is this good specially for OGL?

Redbulls

Redbulls
Director - Equity Analytics
Director - Equity Analytics

Again Hashan2012's dream counter. That's all.

K.Haputantri

K.Haputantri
Co-Admin

තවද දෙමල ඩයස්පෝරාව ඇමතීමට නියමිතව සිටි එක්නැලිගොඩ මහත්මියද විදේශ සරණාගතයකුව සිටින තවත් පුවත්පත් කලාවේදියෙකුද අවසන් මොහොතේ පැමිණ නැතිබව Sunday Times පුවත්පතෙහි අද පලවී තිබිණ. ඊට විශෙෂ හේතුවක් දක්වා නැත. confused

worthiness

Senior Vice President - Equity Analytics

if the piece of information is reliable, it will be another opportunity for the country to look seriously into the implementation of Lesson learnt recommendations. Prolonged time period given is just a consolation. Rulers should talk & act sensibly for the benefit of the mass, not fooling further.

mark

mark
Expert
Expert

its very true gov violate human rights,just look ppl killed or kidnappd.

but wtf violation hapnd in war,all had to be killed ne,never ever let anyone to live even they come wit a white flag..

tnx deleted if you realy ordered to kill surrendors

NZ BOY

NZ BOY
Moderator
Moderator

OGL down une arthika smbadaka dai kiyalane dan eka issue ekak nane drunken neda Hashan2012

worthiness

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Surprisingly, no leaders, organizations & humans in the west possessing vertebra to raise the voice of human rights violations being conducted by western allies all over the world. After few decades they would realize the folly they made today, once disguised diaspora claims homeland on their own soil.
Forthcoming events in next few days hopefully favorable to our country may pave the way to draw the investors attention towards the CSE.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum