මේ අනුව, වසර හතරේ බැඳුම් කර මගින් සියයට 16.5 ක පොලී අනුපාතයක් ගෙවන අතර සෑම මාස හයකටම වරක් පොලී ලබාගැනීමේ හැකියාව තිබේ.
වසර පහේ බැඳුම්කරය සඳහා සෑම මාස හයකටම වරක් සියයට 16.75 ක පොලී අනුපාතයක් හෝ වසරකට වරක් සියයට 17.0 ක පොලී අනුපාතයක් ගෙවයි.
පීපල්ස් ලීසිං යනු මෙරට විශාලතම බැංකු නොවන ණය පහසුකම් සපයන ආයතනයයි.
මෙම බැඳුම්කර නිකුතුව සඳහා ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය විසින් AA-(lka)(EXP) නැමති ආයෝජන කාණ්ඩයේ ණය වර්ගීකරණයක් ලබාදී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=725201859