FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » රටවල් 32 ක් ලංකාවට දැනටමත් විරුද්ධයි ?

රටවල් 32 ක් ලංකාවට දැනටමත් විරුද්ධයි ?

Go down  Message [Page 1 of 1]

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
යුධ සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා කරමින් ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන යෝජනාවට රටවල් 32 ක පමණ සහාය දැනටමත් හිමිව තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 47 කි.

මෙම යෝජනාව මානව හිමිකම් මණ්ඩලයේ ඡන්ද විමසීම සඳහා අද යොමු කෙරෙන අතර යෝජනාවට මේ වනවිටත් සංශෝධන කිහිපයක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

මේ අතර, වාර්තා වන්නේ රුසියාව, තායිලන්තය, වෙනිසියුලාව, චීනය, කියුබාව, බෙලෝරුස් ජනරජය, මියන්මාරය මෙන්ම වියට්නාමයද ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 32 ක සහාය

වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 32 ක දායකත්වය ලැබී තිබේ.

මෙම රටවල් වන්නේ නෝර්වේ, කැනඩාව, ක්‍රෝසියාව, පෝලන්තය, ඔස්‌ට්‍රියාව, ස්‌පාඤ්ඤය, ස්‌වීඩනය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, එස්‌ටෝනියාව, පින්ලන්තය, ජෝර්ජියාව, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, මොනාකෝ, ලෙච්ටෙන්ස්‌ටින්, ලිතුවේනියාව, මොල්ටාව, අයිස්‌ලන්තය, අයර්ලන්තය, ඉතාලිය,මොන්ටිනිග්‍රෝ, රුමේනියාව, ස්‌ලෝවෙකියාව, සෝවේනියාව, පෘතුගාලය, ස්‌විස්‌ටර්ලන්තය සහ බ්‍රිතාන්‍යයයි.

නොබැඳි සහාය ලංකාවට

මේ අතර, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා නොබැඳි ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

REF.vimasuma.com

salt

salt
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
There is very little doubt about whether it will go through. it was co sponsored by European union & US means that it has wide supports.
As usual , China & Russia being the world power outside of there region will stick to their stands - that will do little to make any difference.
While bashing India, we should not forget that India UPA govt put themselves in danger in supporting SL - they will not let it go with genocide and tone of the resolution will be much lower.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum