FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » කොටස් තැරැව්කරුවෝ සදාචාරාත්මක ගමනකට

කොටස් තැරැව්කරුවෝ සදාචාරාත්මක ගමනකට

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
සිය සාමාජිකයින් අතර ප්‍රමිති, ආචාර ධර්ම, අගයන්, මූලධර්ම හා වගවීම් ප්‍රවර්ධනය කරමින් කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමය ප්‍රශස්ත භාවිතයේ මූලධර්ම එළි දක්වා තිබෙන අතර නව වෙබ් අඩවියක්ද විවෘත කර තිබේ.

මේ අනුව, හඳුන්වා දී තිබෙන්නේ www.colombostockbrockers.com යන වෙබ් අඩවියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති මෙන්ම ආශා පිලිප්ස් සිකියුරිටීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දිමුතු අබේසේකර මෙසේ පැවසීය.

“මෙම ප්‍රශස්ථ භාවිතයේ මූලධර්ම හඳුන්වා දීම මගින් අපගේ සාමාජිකයින් අතර වෘත්තීය ප්‍රමිති වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ආයෝජකයින්ගේ විශ්වාසය පුළුල් වන අතර එමගින් නිසැකවම සඵල වෙළඳ පොළක ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව සැලසේ.“

ව්‍යාපාර වස්තු තරැව්කරු කර්මාන්තයට අදාළ ප්‍රශස්ත භාවිතයේ මූලධර්ම සමුදායක් ඇති කිරීම සඳහා මෙම සංගමය හා එයින් බාහිර සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් වෙනත් වෙළඳ පොළවල්ද අධ්‍යනය කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමයේ ප්‍රශස්ත භාවිතයන් පිළිබඳ මූල ධර්ම ගොඩනැගුණු බවත් එය ඕස්ට්‍රේලියාව, ඉන්දියාව යන රටවල සහ කොළඹ කොටස් වෙළඳ පොළ ඇතුළත භාවිතා වන නියෝගවල ප්‍රශස්ත භාවිතයේ සංකලනයක් බවත් කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමය කියයි.

මෙහි අරමුණ වන්නේ මෙය මෙම ක්ෂේත්‍රය පුරා පිළිගත හැකි මූලධර්ම සමුදායක් බවට පත් කිරීම බව සඳහන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසා තිබෙන්නේ මෙම ප්‍රශස්ත භාවිතයන් පිළිබඳ මූලධර්ම හඳුන්වා දීම අගය කරන බවත් එය කර්මාන්තයේ සදාචාරාත්මක භාවිතයන් සහ වඩාත් යහපත් විනිවිදභාවයක් දිරිගැන්වීම සඳහා තැබූ ඵලදායී පියවරක් බවයි.

කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමය 1995 දී ආරම්භ කරන ලද අතර දැනට එහි සාමාජිකයින් 23 දෙනෙකු සිටී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2117335335

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Mun sadachare hadagannakota clientla kammuthu wela iwarai.

playsmart

playsmart
Manager - Equity Analytics
Manager - Equity Analytics
e ka athae...mun nesa nathatamae nathe wacha client la godack enawawe.mungae waseyata wetharai wada,mae froum ekata pinsida wanae godack dawal eganae gathae ,,

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Hi...Hi.......

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum