FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_lcap68%ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_rcap 68% [ 178 ]
ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_lcap18%ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_rcap 18% [ 47 ]
ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_lcap13%ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» VFIN super performance
by chandike73 Yesterday at 6:03 pm

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Yesterday at 5:45 pm

» LOFC AND CLC Target Price??
by Sapudev Yesterday at 5:37 pm

» Thoughts on SINS
by Bakka1988 Yesterday at 2:52 pm

» LGL.N_UPDATES
by thananjey Yesterday at 2:43 pm

» Rubber prices hit 4-month high; here are key driving factors
by ResearchMan Yesterday at 2:13 pm

» Lubricant oil Prices increases for third time.. Keep eye on Industry
by rukshan1234 Yesterday at 1:40 pm

» Bad news, bulls: Bank of America sees stocks flatlining through 2022
by ResearchMan Yesterday at 1:28 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by samaritan Yesterday at 1:20 pm

» Dusit Thani Sri Lanka project halted?
by js71 Yesterday at 12:59 pm

» China-US freight rates plunge
by ResearchMan Yesterday at 12:16 pm

» Europe Gas: Prices fall as drop in coal markets offsets higher demand
by ResearchMan Yesterday at 12:13 pm

» EXPO/BILL/LOLC
by Stockbull Yesterday at 12:04 pm

» Maharaja after long time
by Wickyz Yesterday at 11:59 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Wickyz Yesterday at 11:50 am

» LOLC gets balance $ 225 m from Cambodia PRASAC stake sale
by stockchaser Yesterday at 10:45 am

» KELANI TYRES PLC (TYRE.N0000)
by Value Pick Yesterday at 10:38 am

» NIFL is about to run towards ATH
by Jay-Jay Yesterday at 9:54 am

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by Jay-Jay Yesterday at 9:50 am

» Lanka IOC draws investor interest at CSE
by samaritan Yesterday at 9:36 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග

ගෝල්ඩන් කී මුදල් ගෙවන ලෙස මහ බැංකුවට නියෝග

2 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
දරුණු ලෙස කඩා වැටුණු ගෝල්ඩන් කී සමාගම යළි නගා සිටුවීමට අලුතින් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත්කරන ලෙසත් ලලිත් කොතලාවල සහ ඔහුගේ බිරිඳ ඇතුළු එහි ප්‍රධාන අධ්‍යක්‍ෂවරුන් නව දෙනා සතුව තිබෙන සියලු වත්කම් පවරාගෙන ඉන් ලබන ප්‍රතිලාභ නව ව්‍යාපාරයට යොදවන ලෙසත්, තැන්පතුකරුවන්ගේ රුපියල් මිලියන 9,179 ක හිඟ මුදල් ගෙවීමට ඉක්‌මන් පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවේ ඊයේ දිනයේ වන අතර ගෝල්ඩන් කී අධ්‍යක්‍ෂවරු නම දෙනාගේ වත්කම් සොයා බලා ඒවා අත්පත් කර ගැනීම සඳහා නියෝගයක්‌ ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවද මෙහිදී මහ බැංකුවට නියෝග කෙරුණි.

මීට අමතරව, තැන්පතු කරුවන්ගේ හිඟ මුදල් ගෙවීම සඳහා අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ පවරා ගැනීමට පියවර ගැනීමටද තීන්දු කර තිබෙන අතර ඔවුන් සතු දේපොළ හඳුනා ගැනීමටත් ඒවා පිළිබඳව ඉදිරි පියවර ගැනීමටත් විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිතය.

මෙහිදී, තීරණය වී තිබෙන්නේ අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනකට අඩු මුදල් තැන්පතු කරුවන්ට මුලින් ගෙවීමටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි අනිකුත් තැන්පතු මුදල් සියළුම තැන්පතු කරුවන්ට සමාන පදනමකින් ගෙවීමටයි.

තැන්පතු මුදල් වලින් සියයට 41 කට වඩා ගෙවා ඇත්නම් ඒ සියලු දෙනාටම සම්පූර්ණ මුදල ගෙවා ඇති හැටියට සලකා ඔවුන් හිඟ මුදල් ගෙවීමේ වැඩපිළිවෙළින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2036787220

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Softlogic, Expo wani IPO wala salli dapu duppathuntath salli denawa kiyanne..

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum