This is the real problem in this country to day
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2, 3, 4, 5
රැපියල් | |
ව්‍යාපාරික කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ | |
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ලද මුදල් | X |
පොලී (ගෙවීම් අඩු කරන්න) ලැබීම් එකතු කරන්න | X |
බදු (ගෙවීම් අඩු කරන්න) ලැබීම් එකතු කරන්න | X |
ව්‍යාපාරික කටයුතු වලින් ජනණය කල ශුද්ධ මුදල් ප්‍රවාහය | A |
ආයෝජන කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ | |
(.ගැණුම් අඩු කරන්න) විකුණුම් එකතු කරන්න - වත්කම්, යන්ත්‍ර සහ උපකරන | X |
(අත්පත් කර ගැනීම් අඩු කරන්න) වාකිණුම් එකතු කරන්න ව්‍යාපාර | X |
ආයෝජන කටයුතු වලින් ජනණය කල (උරා ගන්නා ලද) ශුද්ධ මුදල් ප්‍රවාහය | B |
මූල්‍යමය කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ | |
කොටස් නිකුතුවලින් ලද මුදල් එකතු කරන්න(ස්ව කොටස් මිලදී ගැනීමට ගෙවූ මුදල් අඩු කරන්න) | X |
නව ණය ලැබුම් එකතු කරන්න (ණය ගෙවුම් අඩු කරන්න) | X |
ලාභාංශ ලැබුම් එකතු කරන්න(ලාභාංශ ගෙවුම් අඩු කරන්න) | X |
මූල්‍යමය කටයුතු වලින් ජනණය කල (උරා ගත්) ශුද්ධ මුදල් ප්‍රවාහය | C |
මුදල් සහ මුදල්වලට සමානදෑවල මුදල් ප්රවාහයෙහි සමස්ථ වර්ධනය (සංකෝචනය) | A+B+C |
වසර ආරම්භයේ ශුද්ධ මුදල් ශෙෂය එකතු කරන්න | D |
වසර අවසන ශුද්ධ මුදල් ශෙෂය | A+B+C+D |
IO3+O wrote:Real Time Unicode Converter link
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
Go to page : 1, 2, 3, 4, 5
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum