ජිම් කියන්නේ නිව් යෝක් නගරයේ සාමකාමිව ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ රෝසි ටික කලෙක ඉඳන් අසනීප තත්වයේ පසුවෙන නිසා ඔහුට තමා ඔක්කොම රාජකාරි කරන්න වෙන්නේ. එසේ වුනත් ඔවුන් ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. කෙසේ නමුත් මෙම සතුට වැඩි කාලයක් රඳා පවතින්නේ නැහැ. ඔවුන් ඔවුන් සතු සියලුම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ, අවාසනාවට මුල්‍ය ශේෂ්ත්‍රයේ පරිහානියක් ඇති වෙලා මෙයාගේ ඔක්කොම සල්ලි නැති වෙලා අතිනුත් සල්ලි ගෙවන්න වෙනවා.
මේ හේතුව නිසා රෝසිත් මියයනවා. ඔහුට රැකියාව, නිවස, මුදල් හැමදේම නැතිවෙලා ලොකු අසරණ තත්වයකට පත් වෙනවා. ඔහු මේ සදහා කුමන පියවරක් ගනීද? මිට සම්බන්ද පාර්ශවයන්ගෙන් පලිගනීද? ඒ ගැන මේ ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන් ඔයාලට.
Film eka gana comment danna baluwa film eka patta
Last edited by CSE1 on Fri May 24, 2013 9:50 pm; edited 1 time in total (Reason for editing : change title and adding some text)