FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » පොලී අනුපාත අඩු කරන්න මහ බැංකුව තීරණය කරයි

පොලී අනුපාත අඩු කරන්න මහ බැංකුව තීරණය කරයි

Go down  Message [Page 1 of 1]

kcrRanz


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
http://mawbima.lk/34-25317-news-detail.html
පොලී අනුපාත අඩු කරන්න මහ බැංකුව තීරණය කරයි

පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ තීරණය ගෙන ඇති අතර එය ඔවුන්ගේ මැයි මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාව මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

දේශීය ඉතුරුම් සහ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බවත්, මෙමඟින් ආර්ථික කටයුතු උත්තේජනය වේ යැයිඅපේක්‍ෂා කරන බවත් අදාළ විවරණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වනවිට රටේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට අදාළව පැවැති උද්ධමනාත්මක පීඩනයන් අවම වී ඇති බවත් එම නිසා මෙලෙස ණය පොලී අනුපාත අඩුකිරීමේ ගැටලුවක් නොවන බවත් මුදල් මණ්ඩලය අවධාරණය කර තිබේ. රටේ ශීඝ්‍ර උද්ධමනයක් ඇති අවස්ථාවල මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කරයි. එමඟින් වෙළෙඳපොළේ මුදල් සැපයුම් කළමනාකරණය කර උද්ධමනය පාලනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
2013-06-01 21:29:00 Hits: (401) Comments (0)

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum