කෙසේවෙතත්, මෙම විදේශීය සමාගමේ නම කුමක්දැයි මේ පිළිබඳව වාර්තා කරන රොයිටර් පුවත් සේවයේ සඳහන් නොවේ.
දේශීය සමාගමක් එළැඹීමට යන විශාලතම ආයෝජන ගනුදෙනුව මෙය බව ද එම පුවත් වාර්තාවේ දැක්වේ.
මේ අතර, ලබන සතියේදී රජය විසින් දේශීය සමාගමක් සමග හෝටලය කාමර 500 කින් යුක්ත ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 640ක ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.
http://mirror.lk/sinhala/news/9579-jkh-to-sign-640-m-hotel-deal-in-colombo