This Investment Day will help you to gain a good understanding about the Capital Market
Investment Day 2013
on saturday, 6th July 2013 from 9.00 a.m to 5.00 p.m at the
Sri Lanka Exhibition and Convention Centre, Colombo 10
(In front of Lake House)
පසුගිය මාස 12 තුළ කොටස් වෙළෙඳපොළේ
ඉහළ යාම 30% කි.
දැනුවත් ආයෝජකයෙකු වන්න
කොටස් වෙළෙඳපොළ, ඒකකභාර ඇතුළු ප්රාවග්ධන වෙළෙඳපොළ ආයෝජනය
පිළිබඳ මනා වූ දැනුමක් ලබා ගැනීමට
ආයෝජනය දිනය - කොළඹ
ජූලි මස 6 වන සෙනසුරාදා උදෑසන 9.00 සිට ප. ව. 5.00 දක්වා ශ්රීහ ලංකා ප්රිදර්ශන හා සම්මේලන මධ්යදස්ථානයේදී (ලේක් හවුස් ඉදිරිපිට)
කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කාර ආයතන, ඒකක භාර හා ප්රටමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම්වල ප්ර,දර්ශන කුටි
කොටස් වෙළෙඳපොළ හා ඒකක භාර පිළිබඳ දේශන
ගිණුම් ආරම්භ කිරීම, ආයෝජන උපදෙස්, සමාගම් පිළිබඳ සමීක්ෂණ වාර්තා ඇතුළු පහසුකම් රැසක් සමගින් ඉහත කී ආයතනවල නියෝජිතයන් එකම ස්ථානයකදී හමුවීමට ඔබට අනගි අවස්ථාවක්
සංවිධානය
ශ්රීධ ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව
28 -29 මහළ, නැගෙනහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්යසස්ථානය, කොළඹ 01