Kithsiri wrote:Can someone shed more lights on this "other methods" being used by other countries ?
I am interested and my Cross-hair is focused on Walla-patta now.
හා හා පිස්සුව හැදුන වගේ !
බොහොමයක් 100% සාර්ථක ක්රම නොවේ .
අපේ පරණ අය පලදාව නැති ගස් වලට කරන්නේ . අන්න ඒ වගේ ක්රම.
සමහර රටක ගම් වැසියන් කඳට ඇණ ගහනවා , ගහ තුවාල වෙන්න ගහනවා, පොතු ගහනවා .
ගසේ කඳ නිරාවරණය වෙන ලෙස සිදුරු හදනවා . තවත් රටක ගස් වලට දරුණු ලෙස පොරෝ පහර දීගෙන යනවා .
පැරණි චීනයේ යකඩ නියනක් කඳ තුලට විද එම යකඩයේ එලියට ඇති කොටස ගිනි තියනවා .
ඒ වගේම අස්වැන්න ගත් කපා දමන ලද පරණ අගාර් ගහකින් ගත් ශාක කොටස් ගෙන අලුත් ගස් වල සිදුරු විද ඒවා ඇතුල් කරනවා .
මේවා ක්රිස්තු වර්ෂ 800 තරම් ඈතක සිට පැවති ක්රම .
කෙසේ වුවත් දැනට වත්තේ ලොකු ගස් නැත්නම් මුලින්ම කල යුත්තේ වවන්න පටන් ගැනීමයි. මොකද ගස් අවම වශයෙන් 6 වසරක් වත් පරණ වෙන්න ඕන ඊළඟ ස්ටෙප් එකට යන්න .
------
@ suja,
At the moment it can be found in wet zone. I have no idea about growing it in the dry zone.
BTW, I was the first to cultivate Dendrobium Orchids commercially in Dry Zone - in hot, arid and low humid Hambantota in late 90s . Until then the commercial growers were told by experts that it can be grown only in Wet zone mainly in Kaluthara, Colombo and Gampaha areas.
About Aquilaria , they say at the moment,
"Aquilaria Agarwood is suitable for planting in the lowland areas to the mountains at an altitude of 0 - 750 meters above sea level with an average rainfall of less than 2000cm. Appropriate temperature is between
27 ° C to 32 ° C with a rate of 70% sunlight. Suitability of land types soft and sandy clay soil with a pH between 4.0 to 6.0. "
I am sure trees can be grown in Puttalam but we have to think about maintaining high humidity and cooler climate as we are depending on fungi formation in agar business. If high temperature kill the fungus then you have to sell the tree for firewood !
p.s.
On the other hand, Kithsir's point is also can be considered. Harsh weather and windy climate support fungus to go inside the tree. I am concerned about the high temperature.