This is not against anybody.
Due to repeated requests I write this.
Admins may alter/delete this if it is not good to use this forum for this kind of announcement.
මූල්‍ය තත්වයෙ අසතුටු දායක බව නිසා නගර බද අය ගෙන් ප්‍රතික්ශේප වී ගෙන යන මූල්‍ය ආයතන කිහිපයක් ම මේ දිනවල ගම් බද පලාත්වලට ගොස් 22% සිට 26% දක්වා පොලි ආදායමක් ලබා දෙන බව පවසමින් මුදල් එකතු කිරිමේ යෙදී සිටින බැවින් එහි ඇති අවදානම පිලිබඳව මෙම ෆොරම් එක මගින් දන්වන මෙන් කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලා සිටියා .
ඔවුන් මහ බැංකුවේ ලියාපදින්චි වූ රජයේ අනුමත ආයතන නිසා "ආන් ඩුවේ බැංකු වගේම තමයි බිය වීමට කිසිදු හේතුවක් නැති" බව පවසනවා . එකම දේ දක්ශ පරිපාලනය නිසා ආන්ඩුවෙ බැන්කු වලට වඩා වැඩි පොලියක් දෙන්න හැකියාව හා ශක්තිය තියනවා ලු !.
ගම් බද පලාත් වල ඉන්න ඔබේ ඥාති හිත මිතුරන් මේවායේ ඇති නියම තත්ත්වය දන්නෙ නැතුව ඇති . නිකමට දැනුවත් කර තබන්න .
හිතාගන්න බැරි ප්රතිලාභ දෙන මුල්‍ය කන්ඩායම් වලින් ප්‍රවෙසම් වන. ..එක හොඳයි. විෂේශ යෙන් ගොයම් කැපෙන, අස්වනු ලැබෙන කාලෙට මේ අය පස්සෙන් එන වා.