FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_lcap68%වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_rcap 68% [ 178 ]
වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_lcap18%වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_rcap 18% [ 47 ]
වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_lcap13%වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by C.THARANGA Today at 12:38 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Yesterday at 11:12 pm

» EXPO/BILL/LOLC
by Stockbull Yesterday at 9:39 pm

» EDEN HOTEL LANKA PLC (EDEN.N0000)
by Stockbull Yesterday at 2:06 pm

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by svkiruba8@gmail.com Yesterday at 1:39 pm

» LOFC AND CLC Target Price??
by svkiruba8@gmail.com Yesterday at 1:36 pm

» Bitcoin could trigger financial meltdown, warns Bank of England deputy
by Sunimal Yesterday at 10:21 am

» VFIN super performance
by chandike73 Fri Oct 22, 2021 6:03 pm

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Fri Oct 22, 2021 5:45 pm

» Thoughts on SINS
by Bakka1988 Fri Oct 22, 2021 2:52 pm

» LGL.N_UPDATES
by thananjey Fri Oct 22, 2021 2:43 pm

» Rubber prices hit 4-month high; here are key driving factors
by ResearchMan Fri Oct 22, 2021 2:13 pm

» Lubricant oil Prices increases for third time.. Keep eye on Industry
by rukshan1234 Fri Oct 22, 2021 1:40 pm

» Bad news, bulls: Bank of America sees stocks flatlining through 2022
by ResearchMan Fri Oct 22, 2021 1:28 pm

» Dusit Thani Sri Lanka project halted?
by js71 Fri Oct 22, 2021 12:59 pm

» China-US freight rates plunge
by ResearchMan Fri Oct 22, 2021 12:16 pm

» Europe Gas: Prices fall as drop in coal markets offsets higher demand
by ResearchMan Fri Oct 22, 2021 12:13 pm

» Maharaja after long time
by Wickyz Fri Oct 22, 2021 11:59 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Wickyz Fri Oct 22, 2021 11:50 am

» LOLC gets balance $ 225 m from Cambodia PRASAC stake sale
by stockchaser Fri Oct 22, 2021 10:45 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report

වෙළෙඳ පොළ යාන්තමින් හිස ඔසවයි.JKH ,සම්පත් තවදුරටත් වැටේ Read First Capital Report

Go down  Message [Page 1 of 1]

suddera

suddera
Manager - Equity Analytics
Manager - Equity Analytics
What are those rumours on DP ??? anybody have any idea ?Question 

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දින ඒකක 27.69 කින් ඉහළ ගිය අතරේ දිනයේ පිරිවැටුමද රුපියල් මිලියන 503ක අගයක් ගත්තේය.

මේ අනුව සියලු කොටස් මිල දර්ශකය සියයට 0.47 කින් ඉහළ යමින් ඒකක 5,923.34, ක් වු අතරේ S&P SL20 දර්ශකය ඒකක 0.19 කින් බිද වැටෙමින් ඒකක 3,327.44 (-0.01%) ක් විය .දර්ශකයේ ඉහළ යාමට ලංකා දුම්කොළ (8.98%), බලපාන ලද අතරේ දර්ශකයේ බිද වැටිමට John Keells Holdings (-3.54%),Nestle Lanka (-6.95%) ප්‍රධාන වශයෙන් බලපාන ලදි.

සම්පත් බැංකුව අද දිනයේ තවදුරටත් රුපියල් 186.50 දක්වා රුපියල් 1.60 කින් බිද වැටිණි.සමිපත් බැංකුවේ රන් ණය මත වන බලපැම මෙන්ම එහි සභාපති ධම්මික පෙරේරා හා සම්බන්ධව පැතිර යන විවිධ රාවයන් මත එහි මිළ පසුගිය දිනවල විශාල වැටිමකට ලක් විණි.

අද දිනයේ කොටස් මිළ ඉහළ ගියේ සමාගම් 66 ක පමණි.

දිනයේ වාර්තා වු ගිවිසගත් ගනුදෙනු අතරේ ජෝන් කීල්ස් කොටස් 250,000 ක් රුපියල් 230 බැගින්ද ඩිස්ටලරිස් කොටස් 142,368 ක් රුපියල් 192 කටද ලංකා සෙරමික් කොටස් ලක්ෂ 02 ක් රු 125 බැගින්ද විය.

මේ අනුව දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය අද ජෝන් කීල්ස් ලබා දුන්නේ රුපියල් මිලියන 178 කිණි.

පීපල්ස් ලිසිං හි කොටස් මිලියන 1.2 ක් අද ගනුදෙනු විය. බිලු ඩයමන්ඩ් නිශ්ඡන්ද කොටස් මිලියන 1.2 ප්‍රමානයක්ද ගනුදෙනු විය.නේෂන් ලංකා ද මිලියනය ඉක්මවා කොටස් ගනුදෙනු විය.

ඩොලරයේ අගය ඉදිරි තැන් වෙළෙඳ පොළේ රු133.05/10ක් විය.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum