FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Yesterday at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » deleted CIFL පුවතට අදාලව මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ නැගු ප්‍රශ්ණ මෙන්න

deleted CIFL පුවතට අදාලව මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ නැගු ප්‍රශ්ණ මෙන්න

3 posters

Go down  Message [Page 1 of 1]

pgcpriyantha


Equity Analytic
Equity Analytic
(www.deleted-04/09/13 - )සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම සිමිබන්ධයෙන් රජයට කිසිදු වගකිමක් ගත නොහැකි බව අමාත්‍ය සරත් අමුණුගම මහතා අද පාර්ලිමේන්තුවේදි තමා නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා deletedට කීය.

ඊයේ අප පල කළ පුවතක්ද පාදක කර ගනිමින් හෙතෙම අද පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය ඒකක විසින් අප වෙත එවා ඇත.මේ ඒ ප්‍රකාශයයි.

ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය - 2013.09.04

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (ක්‍ෂත්‍ඛ* නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට අදාල පොලිය හෝ කල් පිරුණු තැන්පතු ආපසු ලබා දීම අත්හිටුවා තිබෙනවා. මේ හේතුවෙන් එම තැන්පතුකරුවන් බලවත් අර්බුදයකට මුහුණ පා ඇති තිබෙනවා. ඇතැමෙක් ජීවිතයේ සැඳෑ සමයේ ජීවනෝපාය සඳහා, ශල්‍යකර්ම ආදී හදිසි සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු සඳහා වූ වියදම් අපේක්ෂාවෙන් තමන්ගේ ඉතුරුම් මුදල් තැන්පත් කළ අයයි. මේ තත්වය තුළ ඔවුන්ට ජීවත්වීම සහ අනෙකුත් වියදම් සඳහා තමන්ගේ දේපළ විකිණීමටත් උකස් තැබීමටත් සිදුව තිබෙනවා.

ක්‍ෂත්‍ඛ ආයතනය තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු මගින් සහ මෙම සමාගම 2011 අංක 42 දරන ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබ ඇති බව සඳහන් කිරීම මගින් ක්‍ෂත්‍ඛ සමාගම වෙනුවෙන් 6000කට වැඩි තැන්පත්කරුවන් ප‍්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා ලද අතර එම සමස්ත ආයෝජනය රුපියල් බිලියන 3.4ක් පමණ වෙනවා.

කෙසේ වුවද සමාගම මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට තැන්පත්කරුවන්ට පොලී මුදල් ගෙවීම අත්හිටවනු ලැබුවා. මේ වන විට ගෙවිය යුතුව ඇති එම පොලී මුදල පමණක් රුපියල් මිලියන 150 ඉක්මවනවා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය හා විධායක නිලධාරීන් විශාල වැටුප් හා දීමනා ලබමින් සිටි අතරතුර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් තැන්පත්කරුවන් රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් තමන්ගේ තැන්පතු මුදල් නිදහස් කරගැනීමට කටයුතු කළා. තත්වය මෙසේ තිබියෙදීත් මහ බැංකුව මෙම මූල්‍ය සමාගමේ අධික්ෂණ කටයුතු නොසලකා හැර තිබූ අතර 2013 මැයි මාසය වන තෙක්ම ඊට අදාල පියවරක් ගැනීමට මහ බැංකුව අසමත් වුණා. අනතුරුව මැයි මාසයේ මහ බැංකුව විසින් රොස්කෝ සහ මෙලෝනි යුවලට ආයතනයේ පරිපාලනය භාරදෙනු ලැබුවා. රොස්කෝ මෙලෝනි එහි සභාපති ධූරය සඳහා පත්වෙන්නේ සමාගමේ කිසිදු මුදලක් ආයෝජනයක් නොකරයි. සභාපති සහ උප සභාපති ලෙස ඔවුන් දෙදෙනා විසින් පිළිවෙළින් මැයි 22දාතමින් හා ජුනි 20 දාතමින් තැන්පතුකරුවන්ට දන්වා සිටින්නේ අදාල පොලී මුදල් සහ තැන්පතු මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඉවසීමෙන් තමන් සමග රැුඳී සිටින ලෙසත්ය.

මේ කිසිදු මැදිහත්වීමක් තුළින් තැන්පත්කරුවන්ට විසඳුමක් නොලැබීම තුළ තැන්පත්කරුවන් සිය ගණනක් ආයතනය වෙත පැමිණ විරෝධය පෑමට කටයුතු කළා. ඒ අනුව මහ බැංකුව, ක්‍ෂත්‍ඛ ආයතනය ගොඩනැගීම සඳහා පිළියම් වාර්තාවක් ලබාදෙන ලෙස පීපල්ස් ලීසිං පීඑල්සී සමාගමට භාර කළා. කෙසේ වුවද එය විසින් කරන ලද නිර්දේශ මොනවාදැයි මේවන තුරුත් තැන්පතුකරුවන්ට කිසිවක් දැනුම්දීමට පියවර ගෙන නැහැ. එසේම අසරණභාවයට පත් තැන්පත්කරුවන් විසින් පිහිටුවාගත් සංගමය විසින් බලවත් ලෙස ඉල්ලීම් කිරීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් සාකච්ඡුාවක් ලබාදී තිබුණා. එහිදී ඔවුන් තමන්ට සාධාරණයක් වේ යැයි අපේක්ෂා කළත් කිසිවෙකුටත් අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩදී නොමැති මහ බැංකු අධිපතිවරයා තමන් කියන දේ පමණක් අසා සිටින ලෙසට තැන්පත්කරුවන් වෙත තර්ජනය කර තිබෙනවා. ලෝකයේ මෙවැනි ආයතනවලට ලබාදී ඇති විසඳුම් පරිදිම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂයක් හෝ දෙකක් ලබාදී ආයතන වසා දැමීමට තමන්ට බලය පාවිචිචි කළ හැකි බවට ඔහු තර්ජනාත්මකව පවසා සිටිනවා.

එහෙත් මුදල් මණ්ඩලය යටතේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබීමෙන් අනතුරුව මෙසේ ආයතන කඩාවැටීමට ඉඩහැරීමට ඉඩදීමට මහ බැංකුවට නොහැකියි. මෙම කඩා වැටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ පාර්ශවයෙන් සිදුවිය යුතු අධීක්ෂණය නිසි ලෙස සිදු නොවී ඇති බවයි. එසේම ආයතනය ස්වභාවිකව මරණයට පත්වන්නට ඉඩහැර කොමිස් මුදල් වෙනුවෙන් ක්‍ෂත්‍ඛ ආයතනය තවත් ආයෝජකයෙකු යටතට පැවරීමට මහ බැංකුව සූදානම් වන්නේදැයි සහ බංකොලොත් වූ ආයතනයේ කොටස් මිලදී ගැනීමට තමන්ට බලකෙරෙනු ඇත්දැයි තැන්පතුකරුවන් දැඩි බියට පත්වී සිටිනවා. මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවීමේත් ආයතන පරිපාලනයේ ¥ෂණ ක‍්‍රියා හා වැරදි කළමනාකරණය වෙනුවෙන් තමන් වගකිවයුතු නැති බව තැන්පතුකරුවන් දැඩිව අවධාරණය කරනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාල අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් තැන්පතුකරුවන් වෙත ලබාදී ඇති රැුකවරණය කුමක්ද?
02. මෙමආයතනය කඩාවැටෙන තුරු අදාල ක‍්‍රියාවලිය මහ බැංකුව විසින් අධීක්ෂණය නොකළේ මන්ද?
03. අගෝස්තු 26 දාතමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් යොමු කරන ලද ලිපියේ තැන්පතුකරුවන් 60%ක කොටස් ගත යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා කරනු ලැබ ඇත්ද?
04. තැන්පතුකරුවන්ට අදාල තැන්පතු මුදල් හා නියමිත පොලී මුදල් ගෙවීමේ සැලැස්ම කුමක්ද?
05. ආයතනයේ කඩාවැටීමට වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට හා නිලධාරීන්ට එරෙහිව ගනු ලැබ ඇති පියවර කවරේද?

අනුර දිසානායක (පා.ම.*
2013.09.04

shehani.perera.1612

shehani.perera.1612
Equity Analytic
Equity Analytic
Dear Honourable Minister,

Can you call Mr. EK from Non Banking Supervision and Ask these questions, He is the Man of the Game. He knows when to close down and which company to close down, in many occasions he have mentioned that " We dont care Closing down CIFL we have plans for it " EK mahaththyo now its the time to answer about your silly Moto"

shehani.perera.1612

shehani.perera.1612
Equity Analytic
Equity Analytic
Wednesday, September 4, 2013 CIFL Deposit Holders Association

The general meeting was postponed to the 16th of September


The general meeting was postponed to the 16th of September

Mr Lakshman Rupasinghe promised us that he will send letters to all depositors by today, asking them to attend the general meeting on the 10th. Unfortunately the non banking director Mr Ekanayaka has directed Mr Lakshman Rupasinghe not to send letters asking depositors to attend the meeting, Mr Ekanayaka has said that the association will not be able to handle the large crowd and the town hall will not be able to accommodate such a large gathering. Instead Mr Ekanayaka has directed Mr Rupasinghe to send letters to all depositors asking them to write back whether they like to accept the restructuring proposal of the central bank .Can you smell the rat.

The association was banking on Mr Lakshman Rupasinghe to send the letters today so that all the depositors will have time to respond and attend the general meeting. When it was foiled by Mr Ekanayaka, the association did not have a choice but postpone it to the 16th of September at the town hall at 9.00am.so that each depositors has enough time to come and contribute to our cause.

Ps
It has come to our notice the rat is using some proxies within our membership to foil all our plans, we have got some information this group met yesterday discussed their scheme.May be that's why they orderd not to send letters asking depositors to come for the meeting.. Our task is getting harder by the day because some have different agendas. You will notice them. They all play the same tune.

No assets
CBSL will liquidate
Protest is useless
They will create a hopeless situation
They will create a fear psychosis
Just swallow what the rat gives you may be with a little extra

We will expose them. The rat wants to divide and rule

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Pl see the level of preset financial system in this country

1 Retail investors are in trouble  after 2009 due to govt manipulation

2 Depositor are in trouble due week supervision  of financial institution
by relevant Authorities

Who is responsible

Some people think nothing happen to them so far therefore we should not take these thing seriously.They try to use their technical knowledge to
hide the truth even in this forum

So far nothing happen to me this not my personal problem
BUT PRESENT UNFORTUNATE LEVEL OF FINANCIAL SYSTEM Continues
all of us including our children will be in trouble

This is not against the govt .We want to correct mistakes



Last edited by D.G.Dayaratne on Wed Sep 04, 2013 10:43 pm; edited 1 time in total (Reason for editing : typing error)

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum