FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» ASPI break vs reversal
by D.G.Dayaratne Today at 6:30 pm

» LOFC AND CLC Target Price??
by Hope123 Today at 6:03 pm

» Exit EXPO Enter EDEN strategy broadened to Exit EXPO Enter LOLC GROUP
by Jay-Jay Today at 5:14 pm

» Dividend XD Date next week
by SAGA Today at 1:45 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by hotstock Today at 12:22 pm

» LATEST: Join FINANCIAL CHRONICLE™ Discord
by CHRONICLE™ Today at 10:12 am

» Maharaja after long time
by stockchaser Yesterday at 9:40 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by EPS Yesterday at 6:42 pm

» Leisure sector- KHL vs Eden
by Bakkabwoi Yesterday at 2:48 pm

» Exit Eden and enter Expo - Hotel sector revival going to take years!
by Value Pick Yesterday at 8:47 am

» Asia/Capital Trust LLUB Target Price Rs 150..
by rajithasahan Yesterday at 12:20 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Fri Sep 24, 2021 7:01 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by Sunimal Fri Sep 24, 2021 2:18 pm

» Construction activities records fastest growth in five years
by samaritan Fri Sep 24, 2021 3:56 pm

» Port City - Sri Lanka's Economic Trajectory
by samaritan Fri Sep 24, 2021 2:34 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by cwij5252 Fri Sep 24, 2021 10:19 am

» Watch SPEN
by Tissa Fri Sep 24, 2021 7:10 am

» Top Crossing Today
by SAGA Thu Sep 23, 2021 3:19 pm

» AGST is Next KOTA
by kanishkaecomm Thu Sep 23, 2021 2:23 pm

» Try to Avoid Getting Sucked into Any Panic Modes While Looking for Opportunities. Stock market for beginners
by D.G.Dayaratne Thu Sep 23, 2021 10:51 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » තංගල්ල වෙරළට හේමාස් “අනන්තාරා“ කැටුව එයි

තංගල්ල වෙරළට හේමාස් “අනන්තාරා“ කැටුව එයි

2 posters

Go down  Message [Page 1 of 1]

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Hemas Holdings in hotel with Thailand s Minor

තායිලන්තයේ මයිනර් හෝටල් සමාගම සමග එක්ව ඩොලර් මිලියන 40 ක් ආයෝජනය කරමින් දකුණු මුහුදු තීරයේ කාමර 154 කින් යුක්ත සුඛෝපභෝගී හෝටලයක් ගොඩනැගීමට සූදානම් බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම කියයි.

සමාගම පවසන්නේ තංගල්ලේ ඉදිකිරීමට නියමිත මෙම හෝටලය “අනන්තාරා“ වෙළඳ නාමය යටතේ කළමනාකරණය කරන බවයි.

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම මේ වනවිට අවානි බෙන්තොට, අවානි කළුතර, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය යන හෝටල් කළමනාකරණය කරයි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=975878082

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
හෝටල් ක්‍ෂ්ත්‍රයට පහසුකම් සපයන ව්‍යාපාර වලට ද මේ නයින් ඉල්ලුමක් ඇතිවිය හැක​.

කාබනික එළවලු, පලතුරු හා මල් වගා කරුවන් ගේ ආයෝජන ද වැඩි කලහොත් හොඳ යැයි සිතමි.

කැපූ මල් හා මල් සහිත පැල ඉල්ලුමද ඉදිරියේ දී වැඩි විය හැක​.

දැනට හෝටල් වල හා පුද්ගලික ස්ථාන වල ඩිස්ප්ලෙ තබන උසස් වර්ගයේ පැලනොප්සිස් මල් සහිත පැලයක් මාස 1.5 - 2 ක පමන කාලයක් සඳහ කුලිය රු.2000-3000.
කැපූ මල් සඳහා ඩෙන්ඩ්‍රොබියම් මල් අත්තක් රු. 60-100 දක්වා පමන මිල වේ .

ඕකිඩ් වගාව ගැන උනන්ඳුවක් දක්වන අය ඇත්නම් එ පිලිබඳ උපදෙස් ඉඩ ලැබෙන පරිදි ලෙස ලබා දිය හැක​.

උඩවැඩියා වගාව ගැන පලපුරුද්දක් නැත්නම් විශාල වගාවකට යන්නට පෙර සුලු ආයොජනයක් කර දැනුම හා පල පුරුද්ද ලබා ගත යුතුය​.
පරිසර සාධක , පොහොර හා වෙනත් බලපැම් නිසා අවදානම වැඩි වගාවකි.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum