FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_lcap68%අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_rcap 68% [ 178 ]
අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_lcap18%අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_rcap 18% [ 47 ]
අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_lcap13%අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස

අපේ කිරි කර්මාන්තයට නෙදර්ලන්ත සමාගමක ඇස

Go down  Message [Page 1 of 1]

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
සුදුසු හෙක්ටයාර් 1500 ක් රජයෙන් ඉල්ලයි

ස්වභාවික ජල මූලාශ්‍ර සහිත සුදුසු ඉඩමක් ලබාදීමට රජය සූදානම් නම් අධි තාක්ෂණයෙන් යුතු කිරි ගොවිපොළක් ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සිදුකරන කම්හල්ද සමගින් ආරම්භ කිරීමට නෙදර්ලන්ත සමාගමක් කැමැත්ත පළකර තිබේ.

මේ අනුව, මේ සඳහා ඉදිරිපත් වී සිටින්නේ නෙදර්ලන්තයේ Velema Holdings නැමති සමාගම වන අතර ඒ සඳහා හෙක්ටයාර් 1,500 ක පමණ ඉඩමක් රජයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී, උසස් තත්ත්වයේ කිරි ගවයන් යොදා ගැනීමට යෝජනා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ කිරි ගවයෙකුගෙන් සාමාන්‍යයෙන් දිනකට ලබාගත හැකිවන්නේ කිරි ලීටර් 07 කට අඩු ප්‍රමාණයකි.

අප සමග අදහස් දක්වමින් Velema Holdings සමාගමේ ප්‍රධානී Lubartus Velema මෙසේ සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට සිය දේශීය කිරි කර්මාන්තය නැංවීමට අවශ්‍යව තිබෙනවා. අපිට පුළුවන් ඊට සුදුසු හෙක්ටයාර් 1500 ක පමණ ඉඩමක් ලබාදිය හැකිනම් අධි තාක්ෂණයෙන් යුතු කිරි ගොවිපොළක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කම්හල් ලංකාවේ ආරම්භ කරන්න.“

පසුගියදා ලංකාවට පැමිණි නෙදර්ලන්ත ව්‍යාපාරික කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Velema මහතා පැවසුවේ කිරි හරකුන් 500 කින් හා නිෂ්පාදන කම්හලකින් යුක්ත කිරි ගොවිපොළවල් තුනක් ඩොලර් මිලියන 20 ක පමණ ආයෝජනයකින් සිදුකළ හැකි බවයි.

එක් කිරි හරකෙකුගේ වටිනාකම ඩොලර් 1000 ක් පමණ වනබව ඔහු පැවසීය.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1493928237

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum