හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඉදිකිරීමට නියමිත හෝටලයේ ඉදිකිරීම් තවමත් ආරම්භ කර නොමැත. මෙම හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කරන දින වකවානු පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා අනාවරණය කළේය.
මේ අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කොළම ෂැන්ග්‍රි-ලා හෝටලයේ ඉදිකිරීමේ කටයුතු ලබන ඔක්තෝම්බර් අවසාන කාලයේදී ආරම්භ කරන බවයි.
සමාගම විසින් මෙරට හෝටල් දෙකක් ඉදිකරන අතර අනිත් හෝටලය හම්බන්තොට ඉදිකිරීමට නියමිතය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1235094633