FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_lcap68%පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_rcap 68% [ 178 ]
පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_lcap18%පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_rcap 18% [ 47 ]
පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_lcap13%පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» In the vicinity listing of LOCH – “LOLC CEYLON”
by bizstock Today at 1:55 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Today at 12:52 pm

» Lanka Milk Foods - LMF
by buddikasmart Today at 11:58 am

» HEMAS HOLDINGS PLC (HHL.N0000)
by Nandun Today at 11:35 am

» LOFC AND CLC Target Price??
by bizstock Today at 9:55 am

» Commodities boom, tourism hopes fuel South-east Asia stock rally
by ResearchMan Today at 6:15 am

» NP IN TWEETER
by bizstock Today at 2:29 am

» Water For All - CIND
by LHW Yesterday at 9:40 pm

» CFLB.......COLOMBO FORT LAND PLC
by skyfall Yesterday at 2:42 pm

» KOTAGALA PLANTATION PLC (KOTA.N0000)
by Equity Win Yesterday at 1:26 pm

» LIOC WILL HIT TO 38+++
by Wickyz Yesterday at 12:24 pm

» Country full open keep eye on llub
by rukshan1234 Yesterday at 11:21 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by samaritan Yesterday at 10:57 am

» Fertilizer issue over !! Buy plantations
by Maharaja Yesterday at 10:36 am

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Yesterday at 10:11 am

» Good morning everyone... Today is the day...
by Vishwanarth Yesterday at 9:39 am

» EXPO/BILL/LOLC
by arun.cse Yesterday at 8:59 am

» TIME TO PICK DOLLAR EARNING AND DIVIDEND PAYING COMPANIES? :D
by cseguide Thu Oct 14, 2021 10:37 pm

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by LHW Thu Oct 14, 2021 9:47 pm

» BIL BEST BUY
by Niwa Thu Oct 14, 2021 8:09 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos

පැකර්ගේ කැසිනෝ හෝටලයේ රඟ මෙන්න- videos

Go down  Message [Page 1 of 1]

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ක්‍රවුන් ශ්‍රී ලංකා සන්නාම තානාපතිවරුන් නම් කෙරේ

Sri Lanka Crown casino resort fields cricket ambassadors

ඕස්ට්‍රේලියානු කැසිනෝ කප්පිත්තා වන ජේම්ස් පැකර් විසින් කොළඹ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලයේ සන්නාම තානාපතිවරුන් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාර්ක් සහ අභාවප්‍රාප්ත ටෝනි ග්‍රේග්ගේ බිරිඳ වන විවියන් ග්‍රේග් පත්කර තිබේ.

වාර්තාවන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව සමග පැකර්ගේ පවුල අතීතයේ සිටම දැඩි සම්බන්ධතාවයක් පවත්වා ඇත.

විශේෂයෙන්ම ටෝනි ග්‍රේග් සමග ජේම්ස් පැකර්ගේ පියා වන කෙරී පැකර් පවත්වා තිබෙන්නේ දැඩි සම්බන්ධතාවයකි.

පැකර්ගේ ක්‍රවුන් සමාගම කොළඹ ලේක් හවුස් ආසන්නයේ බේරේ වැවට මායිම් වන ලෙස තැනීමට යන කැසිනෝ හෝටලය ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 400 කි.

මෙම ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ “ද ඩුබායි වෝටර් ෆවුන්ටන්“ නිර්මාණය කළ කැලිෆෝනියාව පදනම් කරගත් වෙට් ඩිසයින්ග් සමාගම විසින් විචිත්‍ර ජල සංදර්ශන නිර්මාණයක්ද ගොඩනැගීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘතියේ සැලැස්ම දැක්වෙන වීඩියෝ මෙන්න.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1842863413

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කොළඹ බේරේ වැවට යාබදව සිදුකිරීමට යන සිය කැසිනෝ හෝටල් ව්‍යාපෘතිය සඳහා තවත් අනුමැතීන් ගණනාවක් ලබාගත යුතුව ඇති බවත් මේ සඳහා ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින දේශීය නියෝජිතයින් සහ රජය අතර සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රවුන් සමාගම සඳහන් කර තිබේ.

මෙම අනුමැතීන්ට අනුව ව්‍යපෘතිය ඉදිරියට යනබව සඳහන් කර තිබෙන ක්‍රවුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන හෝටලයේ සැලසුම් මේ වනවිට එළි දක්වා ඇත.

මෙම ව්‍යාපෘතියේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාර්ක් සම්බන්ධ වී සිටින්නේ රැකියා පුහුණු වැඩසටහන් වලදී සහයෝගය දක්වන සන්නාම තානාපතිවරයෙකු ලෙසයි.

මීට අමතරව, තවත් සන්නාම තානාපති ධූරයක් ලබාදී තිබෙන දිවංගත ටෝනි ග්‍රේග්ගේ බිරිඳ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන් බව ජේම්ස් පැකර් පවසා ඇත.

ව්‍යාපෘතිය මගින් ජනිත කරන රැකියා 2500 ක් පමණ වන ප්‍රමාණය මුළු ලංකාවේම තරුණ පිරිස නියෝජනය වන පරිදි ලබාදීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.

මෙම ව්‍යාපෘතියට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදෙන බව ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය පවසා තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයද ව්‍යාපෘතියට විරුද්ධය.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1532327415

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum